වතුර බෝතල් තිබ්බ. ගමේ පොනයෝ දන්සැලක් කියල හිතන් වතුර බෝතල් ටික උස්සන් ගියා...Wathura Bothal thiyenawa neda..
එක තමයි කරන්න හොදම දේ..wena gekata palayan
බල්ලෝ පුසෝ කරදර කරනවා ඉන්න දෙන්නේ නැ අපිට බන්..ලංකාවෙම බලු ප්රශ්න...![]()
පූසෝ හුරන් කන්න හදනවා...බල්ලෝ පුසෝ කරදර කරනවා ඉන්න දෙන්නේ නැ අපිට බන්..
ගේ ඉස්සරහා තියන බෙටි ටික අරන් දාගන්න බැරුව ඉන්න එකාට ගේ ඇතුලේත් බෙටි අදින්න සෙට් කරන්න යන්නේ. මහදනමුත්තගේ අවවාද වගේපැටව් සයිස් එකෙන් දෙන්නෙක් අරන් හදාගනින්, හොදට කන්න බොන්න දීල
එතකොට අනිත් එවුන් වත්ත ඇතුලට එන්නෙ නෑ
ඊලගට, හැමදාම කන්න දීපම්. බල්ල හොද උතුම් සතෙක්. ඌ කවදාවත් කන තැන රෙන්නෙ නෑ.
මොලෙන් ගහන්න ඕන ගේම් මෙව්ව
අපො නාකි වෙලා තියෙන්නෙ අව්වටද කොහෙද
පුසෝ සෝක්.උන් මුන එහෙම හෝදල ක්ලීන් එකට ඉන්නෙර් ඇගේ කුනු ගාගන්නෙත් නෑ ගෑවුනොත් හෝදලා අයින් කර ගන්නවාපූසෝ හුරන් කන්න හදනවා...