බලු පැටියගේ ලස්සන...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලු පැටියගේ ලස්සන...

    2.32 ඉදන් බලන්න

    වෙගා බ්‍රදර්ස්.... ලංකාව ගැන පට්ට ලස්සන සීරිස්1ක් යනවා මේ ටිකේ..බලන්න කැමති අය :love::love::love:

    :love::love::love::love::love:බලු පැටියගේ ඉන්ස්ටා පේජ්1 මෙන්න... - link:love::love::love::love::love::love::love:

    Last edited:
    • Like
    Reactions: shenic_v2.0.0

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ohoma ekek pare indala mamath gaththa gedarata.. dan uu gedara samajikayek 2 moths old! :D
    dawasata 5-6 parak withara kana ekai walawal harana ekai pissek wage ge wate duwana ekai arenna uta wena wadak na! :lol:

    -------

    anuway.. patta video eka. TFS +
     
    • Like
    Reactions: richlife and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ohoma ekek pare indala mamath gaththa gedarata.. dan uu gedara samajikayek 2 moths old! :D
    dawasata 5-6 parak withara kana ekai walawal harana ekai pissek wage ge wate duwana ekai arenna uta wena wadak na! :lol:

    -------

    anuway.. patta video eka. TFS +

    ශා මරුනේ මචං.. නිමයයි..
    අපෙ අල්ලපු ගෙදරට රොට්වයලර් පැටියෙක් ගෙනාව. මාසයයි තාම. මාර කෑමක් කන්නේ බං.අපිවත් කන්නෙ නෑ එච්චර.. ඇයි බං අ එහෙම කන්නෙ ? උන්ට ඩිප්‍රෙශන් ද ? කනවා කනවා ඉවරයක් නෑ..
    Rep+++
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බලුපැටියා ලොකු වෙලා සිංහල හුරුවට කියයිද දන්නේ නෑ "බලන්න නයනී කොහෙවත් හිටපු මට මේ ලැබිච්ච චාන්ස් එක" කියලා..:P
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ශා මරුනේ මචං.. නිමයයි..
    අපෙ අල්ලපු ගෙදරට රොට්වයලර් පැටියෙක් ගෙනාව. මාසයයි තාම. මාර කෑමක් කන්නේ බං.අපිවත් කන්නෙ නෑ එච්චර.. ඇයි බං අ එහෙම කන්නෙ ? උන්ට ඩිප්‍රෙශන් ද ? කනවා කනවා ඉවරයක් නෑ..
    Rep+++

    ඔය බල්ලෝ නං ලොකු වෙනවා බන් පට්ට size එකට එනිසා උන්ට කන්න පුළුවන් ඇති ගොඩක්. :)
    අපේ එකා වල බල්ලෙක්. ඌත් කන්නේ උගේ බඩේ හැටියට නෙවේ!
    දැන් අපි ටිකක් අඩු කරලා දෙන්නේ අපි හිතුවා මූ උගේ බඩේ size එක දන්නේ නැතිව ඇති කියලා.
    මොකද බන් කාලා ඉවර උනාම අර බිත්තර දාන්න ඉන්න හුනා වගේ බඩ. දෙපැත්තෙන් වෙනම පේනවා ඉස්සර ආපූ දවස් වල! :lol:

    මගේ යාලුවෙක් කිවුවා පෙරේතයෙක් වගේ ගිලන එක ඔය වයසේ හැටි කියලා. අනේ මන්ද.. :baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලුපැටියා ලොකු වෙලා සිංහල හුරුවට කියයිද දන්නේ නෑ "බලන්න නයනී කොහෙවත් හිටපු මට මේ ලැබිච්ච චාන්ස් එක" කියලා..:P

    හීහී යූඑස් සිටිසන් කෙනෙක් තව ටික දවසකින්.. සංතෝශයි​
     
    ලස්සනයි සීරීස් එක රෑට ඔක්කොම බලන්න ඕනෙ :love::love:

    හෆොයි මේ අවුද්දත් ඉවරයි .......:sorry::sorry:
    සුද්දො එනවා ලංකාවට:D
    ගිය පාර අන්තිමට ජෝන් ස්නෝ ආවා ගෑණි එක්ක .....
    මේසැරේ නම් තාම කවුරුත් දැක්කෙ නෑ :sorry::sorry:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ශා මරුනේ මචං.. නිමයයි..
    අපෙ අල්ලපු ගෙදරට රොට්වයලර් පැටියෙක් ගෙනාව. මාසයයි තාම. මාර කෑමක් කන්නේ බං.අපිවත් කන්නෙ නෑ එච්චර.. ඇයි බං අ එහෙම කන්නෙ ? උන්ට ඩිප්‍රෙශන් ද ? කනවා කනවා ඉවරයක් නෑ..
    Rep+++

    :yes: පොඩිකාලෙ එහෙම තමයි ඕකුන්. අපේ රොටත් ඇටයා කාලෙ කෑම දාස වගේ කාපු එකම තමයි කරේ. දෙන තරමක් කනවා.. ගන්ජ ගහපු එකා වගේ කූඩුවෙන් එලියට දාපු ගමන් වත්ත වටේ දුවනවා පැයක් විතර දුවල දුවලා ආයෙත් කන්න ඉල්ලනවා :D ලොකු වෙන්න වෙන්න දග ගතිය අඩු වුනා සැර වැඩි වුනා :sorry: ඉස්සරනම් අපි උට සද්දෙ දාන් හිටියෙ, :lol: දැන්නම් උ එලියට එද්දි ගෙදර මිනිස්සු ගෙට වෙලා දොරවල් වහගන්න ලයින් එකක් තියෙන්නේ :lol: උට්ටා හෙන සැරයි දැන් :sorry: යක්ශ පැටියෙක් වගේ ඉන්නවා :rofl:
     
    Last edited: