කොහොමද මචං Tick Fever හොද කරගත්තෙ? ගොඩක් අමාරු සත්තුන්ට ඒ කියන්නෙ ප්රතිකාර කරන්න ගොඩක් පරක්කු වෙච්ච සත්තුන්ට ලේ දෙන්න වෙනවලු නේද..