බලු පැටියට හොඳයි

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උදව් කරපු ඔක්කෝටම පින්.
    පැටියට හොඳයි දැන්. බෙහෙත්, injection, පීකුදු, supliment දීලා ගොඩ දැම්මා.
    කිනිතුලු උණට liver ඉදිමිලා කහ උණ ඇවිත්.
    දැන් ආයෙත් පැටියා රෝස පාට වෙලා කන්, විදුරුමස් එහෙම.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    කිනිතුලු උණට liver ඉදිමිලා කහ උණ ඇවිත්.
    දැන් ආයෙත් පැටියා රෝස පාට වෙලා කන්, විදුරුමස් එහෙම.
    බෙහත් ඉක්මනට අරගෙන දෙන්න වෙනවා මචං නැත්නම් බලු පැටියා මැරෙන්න පුළුවන්
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    පොටෝ එකක් නැතුව කියන්න ආමරුඉයි
    IMG-20241019-WA0010.jpg

    Trick Fever neh
    මාරන්තිකයි
    ------ Post added on Oct 19, 2024 at 4:50 PM

    බෙහත් ඉක්මනට අරගෙන දෙන්න වෙනවා මචං නැත්නම් බලු පැටියා මැරෙන්න පුළුවන්
    දැන් ගොඩක් අඩුයි
    ------ Post added on Oct 19, 2024 at 4:50 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    View attachment 239716

    මාරන්තිකයි
    ------ Post added on Oct 19, 2024 at 4:50 PM

    දැන් ගොඩක් අඩුයි
    ------ Post added on Oct 19, 2024 at 4:50 PM
    පොඩ්ඩක් බලන්න දිව, කන් යට, බඩ යට කහ වෙලා ද කියලා බෙහෙත් දුන්නේ නැත්නම් අක්මාව ට කෙලවෙනවා බං
     
    • Love
    Reactions: ST.PIERRE

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැක්කෝ නං එකෙක්ටවත් ඉන්න දෙන්න එපා. දවසගානේ බලන්න.

    සතා ක්‍රියාශීලී බව අඩු වෙලා, කෑම බීම අඩුවෙන් ගන්න, චූ තද කහපාටට යනවා දැක්ක ගමන් වෙට් ළඟට ගෙනියන්න.
     
    • Love
    Reactions: ST.PIERRE

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    උඹ සත්තුන්ට ආදරේ බව ඇත්ත. ඒත් තමුන්ගේ පරිස්සමත් තියන් උන්ට උදවු කරපන්. බල්ලො හපන්න දෙන්න එපා. පිස්සු බල්ලො ඉන්නවනේ සොලෝ රයිදර් වගේ. 👍
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    පොඩ්ඩක් බලන්න දිව, කන් යට, බඩ යට කහ වෙලා ද කියලා බෙහෙත් දුන්නේ නැත්නම් අක්මාව ට කෙලවෙනවා බං
    thama vet ekata dawasa gane geni yanawa
    මැක්කෝ නං එකෙක්ටවත් ඉන්න දෙන්න එපා. දවසගානේ බලන්න.

    සතා ක්‍රියාශීලී බව අඩු වෙලා, කෑම බීම අඩුවෙන් ගන්න, චූ තද කහපාටට යනවා දැක්ක ගමන් වෙට් ළඟට ගෙනියන්න.
    damma liquid ekak bellata.
    උඹ සත්තුන්ට ආදරේ බව ඇත්ත. ඒත් තමුන්ගේ පරිස්සමත් තියන් උන්ට උදවු කරපන්. බල්ලො හපන්න දෙන්න එපා. පිස්සු බල්ලො ඉන්නවනේ සොලෝ රයිදර් වගේ. 👍
    :lol: hitha hoda balu thadiya
    බටු ඇටයක්
    අනේ පව් බන්
    genapu dawase idalama leda. paren genawe. geddi kinithullo pirila.
     
    • Love
    Reactions: AnuradhaRa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    damma liquid ekak bellata.
    මැක්කොන්ට දාන ඒවා ගැනනං කිව්වේ පොඩි සත්තුන්ට ඕව දාන්න එපා. කොච්චර අමාරු වුනත් අතින් අරන්දාන්න. අනික ලෙඩ සතෙක් නිසා ඕව කොහොමත් හොඳ නෑ.
    මගේ බල්ලොන්ට වෙට් ඕව දෙන්නේ මාස 10, අවුරුද්දක් ගියාට පස්සෙ.
     
    • Love
    Reactions: ST.PIERRE

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    සුපිරි බන් උබලට පින් තමා ආයෙ 😍😍😍

    මාත් පාරෙ දාල ගිහිපු බලු කික්කියෙක් හදනව දැන් ගෙදර බල්ලො 3 යි. මේකි ආපු දවසෙ ඉදන් කවල කවල දැන් ගෝනිය වගේ ඇවිදගන්නත් බෑ මහතයි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මැක්කොන්ට දාන ඒවා ගැනනං කිව්වේ පොඩි සත්තුන්ට ඕව දාන්න එපා. කොච්චර අමාරු වුනත් අතින් අරන්දාන්න. අනික ලෙඩ සතෙක් නිසා ඕව කොහොමත් හොඳ නෑ.
    මගේ බල්ලොන්ට වෙට් ඕව දෙන්නේ මාස 10, අවුරුද්දක් ගියාට පස්සෙ.
    මුගේ ඇඟේ හිතා ගන්න බැරි ගානක් ඉන්නවා . කිනිතුල්ලෝ තමයි ලොකුම case . පෙන්නේ නැති තරම් පොඩි උන් ඉන්නවා. ලොකු උනාම පෙන්නේ. එතකොට ඌ පැටියගෙන් ලොකු වෙලා

    සුපිරි බන් උබලට පින් තමා ආයෙ 😍😍😍

    මාත් පාරෙ දාල ගිහිපු බලු කික්කියෙක් හදනව දැන් ගෙදර බල්ලො 3 යි. මේකි ආපු දවසෙ ඉදන් කවල කවල දැන් ගෝනිය වගේ ඇවිදගන්නත් බෑ මහතයි
    පින් මචන් . පාරේ තනි වුන අයට පුළුවන් අය අලුත් ජිවිතයක් දෙන එකම පිනක් .
    ------ Post added on Oct 20, 2024 at 2:38 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුගේ ඇඟේ හිතා ගන්න බැරි ගානක් ඉන්නවා . කිනිතුල්ලෝ තමයි ලොකුම case . පෙන්නේ නැති තරම් පොඩි උන් ඉන්නවා. ලොකු උනාම පෙන්නේ. එතකොට ඌ පැටියගෙන් ලොකු වෙලා

    පින් මචන් . පාරේ තනි වුන අයට පුළුවන් අය අලුත් ජිවිතයක් දෙන එකම පිනක් .
    ------ Post added on Oct 20, 2024 at 2:38 AM
    දන්නවා බං. ඕක මහ කාලකන්නි කාලයක්. නමුත් උඹට වෙට්ගේ තීරණයට එකඟවෙන්න වනවා. මගේ වෙට් ලේසි පාසු එකෙක් නෙමෙයි. මිනිහා කතාකරන්නේ අත්දැකීම් එක්ක.😐
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,114
    736
    113
    උදව් කරපු ඔක්කෝටම පින්.
    පැටියට හොඳයි දැන්. බෙහෙත්, injection, පීකුදු, supliment දීලා ගොඩ දැම්මා.
    කිනිතුලු උණට liver ඉදිමිලා කහ උණ ඇවිත්.
    දැන් ආයෙත් පැටියා රෝස පාට වෙලා කන්, විදුරුමස් එහෙම.
    mama ivwe tick fever ekata liver problem kiyala. hariyata boosters tika gahanna dan idan
     
    • Like
    Reactions: AnuradhaRa