බලු පැටියා සහ සක්කිලියා

aruna47

Well-known member
  • බලු පැටියා සහ සක්කිලියා

    කෙල්ල කොල්ලාව අතෑරියා කියලා බලු පැටියට ගහලා,මේක අම්බානක ගුටි කාපු සිද්දියක්. මොනා උනත් බලු පැටියට ගහපු එකාට අම්බානක නෙලපු හිතක් පපුවක් තියන එකාට සම්මානයක් දෙන්න ඕන අර පොන්නයට ගැහුවාට. බලාපල්ලා කරන දේවල්

    මේ කෙල්ල එක්ක තියන තරහට බල්ලට ගහන එක
    :(




    මේ බල්ලට ගහපු එකට අම්බානක කන එක, මේක තමයි ආතල්ම එක :love:
    :rofl:



     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    නෙදකින් :(

    මානසික රෝගියෙක් තමා...


    මතකද අර වෙ^යෝ රැලක් ඉදගෙන පොඩි බලු පටියෙක්ව පාගලා මරපු සින් එක :(


    හිතක් පපුවක් නැති කාලකන්නි හැත්තෑ
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ado kari wesige puthekne ban, minihekta gahuwath,sathekata gahanna puluwanda,papuwa ridena balanna baaa
    ape scurvy hodai poooso ekka inna widiya dakkama
     

    aruna47

    Well-known member
  • නෙදකින් :(

    මානසික රෝගියෙක් තමා...


    මතකද අර වෙ^යෝ රැලක් ඉදගෙන පොඩි බලු පටියෙක්ව පාගලා මරපු සින් එක :(


    හිතක් පපුවක් නැති කාලකන්නි හැත්තෑ

    මොනා උනත් මුට ගහන ගැහිල්ල එක්ක මාර සතුටක් දැනෙන්නේ. මුට මේ මදි ගහන එක
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    මොනා උනත් බල්ලට ගහන එක නම් කැ*ම වැඩක් .. පව් සතා ... මෙතැන පැති දෙකක් තියෙන්න පුළුවන්, අපිට පේන, බල්ලට ගහන එක එක පැත්තක්, කෙල්ල මූට මෙච්චර බල්ලෙක්ට ගහන්න තරම් මානසිකව වැටෙන විදිහට වැඩ කරල තියෙන එක තවත් පැත්තක්. ඔය මිනිහට කොච්චර තඩි බෑවත් ඕක හොඳ එකෙක් වෙන්නෙ නෑ ... මානසික ප්‍රතිකාර කරන්න ඕනෙ. මොනා උනත් බල්ලට දැනුනු වේදනාව මූටත් දැනෙන්න දුන්නු එක හොඳයි. අපරාදෙ මූ බල්ලට තඩි බාන වෙලාවෙ කෙල්ලවම අල්ලන් හොඳ පෝරියල් එකක් දුන්නනම් දුක නෑ .. පව් බල්ල :dull:
     

    aruna47

    Well-known member
  • මූගේ කවරු හරිද දන්නේ නැ බන් අර fans of sanuka කියල ආවේ...:eek:
    එකම ජාතියේ මන්ද බුද්ධික ඩයල් දෙකක්....:rofl:

    ඒ ආවේ ඩයස් ලොල්ලා නේ. දැන් නැහැ නේ. ෆොටෝ එක දාලා කෝල් එකක් දීපු ගමන් මෑන් මිසින් :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Comments on Facebook

    Nadine Caruana

    not the same person in the second video. The second person getting beaten up is a russian kid that was getting beaten up for being gay. The other dude was sent to a mental hospital and could face three years in prison though. P.s. he was beating the dog JUST because his girlfriend broke up with up (he received the dog as a present) can you believe it? Disgusting.