බලු පැටියා සහ සක්කිලියා

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මොනා උනත් මුට ගහන ගැහිල්ල එක්ක මාර සතුටක් දැනෙන්නේ. මුට මේ මදි ගහන එක

පට්ට දුකයි බන් තිරිසනාට ගහන හැටි දැක්කම :(:(:(:(
හැබැයි දුක නිවිල සතුට උතුරල ගියා කාලකන්නිය මෙලෝ වශයෙන්ම විදවන්න වදිනව දැක්කම :D:D:D:D
 

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ජොනී බට්ට;16922011 said:
    හොද වැඩේ හුත්තිගේ පුතාට, සත්තුන්ට ගහන්නේ මොලේ කළදක් නැති සක්කිලි


    :yes::yes::yes::yes::yes:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    හොද වැඩේ හුත්තිගේ පුතාට, සත්තුන්ට ගහන්නේ මොලේ කළදක් නැති සක්කිලි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Comments on Facebook

    Nadine Caruana

    not the same person in the second video. The second person getting beaten up is a russian kid that was getting beaten up for being gay. The other dude was sent to a mental hospital and could face three years in prison though. P.s. he was beating the dog JUST because his girlfriend broke up with up (he received the dog as a present) can you believe it? Disgusting.

    පට්ට දුකයි බන් තිරිසනාට ගහන හැටි දැක්කම :(:(:(:(
    හැබැයි දුක නිවිල සතුට උතුරල ගියා කාලකන්නිය මෙලෝ වශයෙන්ම විදවන්න වදිනව දැක්කම :D:D:D:D

    ගුටි කන්නේ එකම එකාද බන්..?

    අර අටමගලෙ ගත්තද ?

    :rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පට්ට දුකයි බන් තිරිසනාට ගහන හැටි දැක්කම :(:(:(:(
    හැබැයි දුක නිවිල සතුට උතුරල ගියා කාලකන්නිය මෙලෝ වශයෙන්ම විදවන්න වදිනව දැක්කම :D:D:D:D

     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    පට්ට මචං, පිස්සු හු##ක්, ළඟ හිටිය නං මමත් ඕකගෙ හොම්බ රිවට් වෙන්න දෙකක් දෙනවා :angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බල්ලට ගැහුවා බල්ලෙක්ට වගේ. අන්තිමට ඌම ගුටි කෑවා බල්ලෙක් වගේ. කළ දේවල් වල විපාක හම්බුනා.
    කර්මය...

    ඌ නං අමු පො****. අර පොඩි බලු කුක්කට මොන හිතකින් ගහනවද මන්ද.. :eek:
    ඌට ගහන වෙලේ අර බලු කුක්කව ළඟින් තියල තිබ්බ නං කුක්ක ගිහින් උගෙ කකුල් ලෙවකයි.
    මනුස්සයින්ට නැති ගති බල්ලන්ට තියෙනව.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං පිලිපීන් කෙල්ලො සෙට් එකක්ද කොහෙද එකපාරක් බලු පැටියෙක්ව පාගලා පාගලා මැරුවෙ.. තව එවුන් වගයක් බල්ලගෙ කටේ රතිඤ්ඤා ගැටගහලා පත්තු කලේ.. ඔහොම මන්දමෝල් කාරයො ඉන්නවා බං.. කාලකන්නි හැත්ත.. එකසැරයක් අපේ රටේ ගෑනියෙක් බල්ලෙක්ට උණුවතුර වත්කරලා ගේ කුඩු කලා ගේ අවට උන්.. ඔය වගේ එවුන්ට ඒව වගේ දඬුවම් දෙන්න ඕන.. මේ වේස බල්ලට ගහපු එකාට නම් පින් සිද්ධ වෙනවා.. කවුද දන්නෑ ගැහුවෙ.. බල්ලගෙ මූණට ගැහුවා වගේම උගේ මූණටම කෙලිනවා.. :rofl: