බලු පැටියෙක් ගෙනාවා

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,908
    3,248
    113
    බලු පැටියෙක් ගෙනාවා

    මචංලා පාරේ හිටිය ලස්සන බලු පැටියෙක් ගෙනාවා. දැන් කට්ටියම මට කියල දෙන්න මොනවද විදින්න ඕන බෙහෙත් . කොහෙන්ද විදින්නේ . කොච්චර කාලයක් විදින්න ඕනෙද වගේ විස්තර
    පොඩියට මැක්කෝ ඉන්නවා කොහොමද උන්ව අයින් කරන්නේ?
    පොඩි හෙලුප් එකක් දෙන්න
     
    Last edited:

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    photo ekak dapan balann

    මේකෙ ඉන්නවා මහේශ්සේනාදීර කියලා මෙම්බර් කෙනෙක්. එයා වෙට්නරි ඩොක්ටර් කෙනෙක්.අනික් ගොඩ වෙද්දු කන්ටැකට් කරන වෙලේ එතුමට පී එකක් දාන්න

    බල්ලො ගැන ත්‍රෙඩ් දාපු පලියට ඌ බල්ලො ගැන සියල්ල දත් කියලා තමයි මේකෙ උන් හිතන් ඉන්නෙ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මචංලා පාරේ හිටිය ලස්සන බලු පැටියෙක් ගෙනාවා. දැන් කට්ටියම මට කියල දෙන්න මොනවද විදින්න ඕන බෙහෙත් . කොහෙන්ද විදින්නේ . කොච්චර කාලයක් විදින්න ඕනෙද වගේ විස්තර
    පොඩියට මැක්කෝ ඉන්නවා කොහොමද උන්ව අයින් කරන්නේ?
    පොඩි හෙලුප් එකක් දෙන්න

    mahesh senadeera koluwata pm ekak dapan.. kiyala dei hema dema
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචංලා පාරේ හිටිය ලස්සන බලු පැටියෙක් ගෙනාවා. දැන් කට්ටියම මට කියල දෙන්න මොනවද විදින්න ඕන බෙහෙත් . කොහෙන්ද විදින්නේ . කොච්චර කාලයක් විදින්න ඕනෙද වගේ විස්තර
    පොඩියට මැක්කෝ ඉන්නවා කොහොමද උන්ව අයින් කරන්නේ?
    පොඩි හෙලුප් එකක් දෙන්න

    ඉස්සල්ලම උබට බෙහෙත් විදගනින් ඊට පස්සේ කුක්කට:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹ කරගත්තේ එහෙමද
    :no::no::no::no::no::no::no::no::no:

    :yes::yes: මං කුක්කට මොනවා හරි දෙන්න ඉස්සල්ලා මං ටෙස්ට් කරලා ඉන්නවා කෑමක් උනත් එහෙමයි දෙන්නේ මං අදරෙයි මගේ කුක්කට:love::love::love::love::P
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,908
    3,248
    113

    :yes::yes: මං කුක්කට මොනවා හරි දෙන්න ඉස්සල්ලා මං ටෙස්ට් කරලා ඉන්නවා කෑමක් උනත් එහෙමයි දෙන්නේ මං අදරෙයි මගේ කුක්කට:love::love::love::love::P

    පේනවා හොඳටම