බලු පැටියෙක් ගෙනාවා
මචංලා පාරේ හිටිය ලස්සන බලු පැටියෙක් ගෙනාවා. දැන් කට්ටියම මට කියල දෙන්න මොනවද විදින්න ඕන බෙහෙත් . කොහෙන්ද විදින්නේ . කොච්චර කාලයක් විදින්න ඕනෙද වගේ විස්තර
පොඩියට මැක්කෝ ඉන්නවා කොහොමද උන්ව අයින් කරන්නේ?
පොඩි හෙලුප් එකක් දෙන්න

Last edited: