බලු පැටියෙක් ගේ ඇගේ මැක්කෝ අයින් කරන්නේ කොහොමද?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බේබි පවුඩර් එක්ක මික්ස් කරලා බොල්ෆෝ ගාන්න. ඒක හොඳයි. වෙන ඒවා දෙන්න ගාන්න යන්නෙපා. ඊට කලින් රේබීස් එක විදගෙන ඉමු කෝකටත්. ඒක කාටත් හොඳයි.
    ow mata mathakai bohoma mathakadi podi kellek malaa pare hiti ballek gedara genath athi karala.... mee awurudde wage mata mathaka seen eka.... balu patiyata rabies...
     
    • Sad
    Reactions: AnuradhaRa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    පෙන්නල අපිට විස්තරේ කියපං (y)
    දැනුයි ගෙදර ආවේ bros..

    Dial එක පෙන්නුවා.. කකුලේ පිටිපස්සේ තුවාලයක් තියෙනවා කීවා පනුවෝ විදපු එකක්.. ඒ ගමන ඒ තුවාලේ සුද්ද කරලා බෙහෙත් දැම්මා.. තව injection එකකුත් දුන්නා..

    ඊට පස්සෙ කක්කා එක්ක පනුවෝ යන seen එක කිව්වම තව injection එකක් දුන්නා.. මේ යකා මේසේ උඩ තිබ්බ වෙලේ ඉදන් මීක් මීක් ගානවා ඉවරයක් නෑ.. ඒ ගමන ඩොකා මොකක්ද කෑමක් දුන්නා සිරින්ජයෙන්.. ඊට පස්සෙ ඒක ලෙව කකා හිටියා ආයේ මීක් නෑ..

    මැක්කෝ seen ඒකටත් talc කියලා කෑල්ල තියෙන powder එකක් දුන්නා.. ඒක දවස් දෙකකට පාරක් දාන්න කිව්ව..දාල ලෝම වලට උඩ අතට පීරන්න කිව්ව..

    Injection දෙක වැදුනට පස්සෙ පොර දැන් ගුලිවෙලා නිදි ආයෙත්.. තව ටිකක් බලලා කිරි වීදුරුවක් දෙනවා..දැන් අර powder ඒක දාලා පීරුවා පොඩ්ඩක්..

    ඩොකා මූ දැක්ක ගමන් කිව්ව මෙයාට නම් මාසයක්වත් නෑ කියලා.. එළකිරි හරි පිටිකිරි හරි සීනි නැතුව දෙන්න කිව්ව..තව සති දෙකකින් විතර rabies ගහන්න එක්කන් එන්න කිව්ව...
     
    AnuradhaRa

    Well-known member
  • දැනුයි ගෙදර ආවේ bros..

    එහෙනං ඒ වැඩේ හරි
    උඹට හෙට වැඩට ගියෑකි.
    ඕකව උඹම හදා ගනින්. :):love:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    එහෙනං ඒ වැඩේ හරි
    උඹට හෙට වැඩට ගියෑකි.
    ඕකව උඹම හදා ගනින්. :):love:
    අර powder එක දාල පැයක් ගියේ නෑ මැක්කෝ ටික උඩට ඇවිත් මැරි මැරී වැටෙනවා 😂කිරි පීරිසි බාගේකුත් ගහල
    චු පාරකුත් දාල දැන් ආයේ නිදි..:)
     
    AnuradhaRa

    Well-known member
  • අර powder එක දාල පැයක් ගියේ නෑ මැක්කෝ ටික උඩට ඇවිත් මැරි මැරී වැටෙනවා 😂කිරි පීරිසි බාගේකුත් ගහල
    චු පාරකුත් දාල දැන් ආයේ නිදි..:)
    powder එකේ නම පේන්න පොටෝ එකක් දාන්න බලන්න
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    powder එකේ නම පේන්න පොටෝ එකක් දාන්න බලන්න
    හෙට උදේම දාන්නම් බන්.. Phone එකෙන් photo upload කරන්න බෑ :(

    Btw, මේ යකා රෑට අම්මා මතක් වෙලා ද කොහෙද යටිගිරියෙන් කෑ ගහනවා.. අපිට නිදාගන්න නෑ නේ බන්.. @Solo Rider @AnuradaRa any solution to this? :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • හෙට උදේම දාන්නම් බන්.. Phone එකෙන් photo upload කරන්න බෑ :(

    Btw, මේ යකා රෑට අම්මා මතක් වෙලා ද කොහෙද යටිගිරියෙන් කෑ ගහනවා.. අපිට නිදාගන්න නෑ නේ බන්.. @Solo Rider @AnuradaRa any solution to this? :baffled:
    තූති පැටියෙක් කෑ ගහනව කියල හිතාගෙන නිදා ගනින්..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඌව උණුහුමට තියන්න
    රෙද්දක් ඔතල ඌ ඉන්න පෙට්ටියේ පියන වහල ඊට උඩින් සැටි කොට්ටයක් තිබ්බ.. ඊට පස්සෙ නින්ද යනකන් ඇගිල්ල දුන්නා සූප්පු කර කර ඉන්න.. දැන් නම් සද්දයක් නෑ bt ආයි පාන්දර ජාමෙට කරුම ගෙවන්න වෙනවා :(
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හෙට උදේම දාන්නම් බන්.. Phone එකෙන් photo upload කරන්න බෑ :(

    Btw, මේ යකා රෑට අම්මා මතක් වෙලා ද කොහෙද යටිගිරියෙන් කෑ ගහනවා.. අපිට නිදාගන්න නෑ නේ බන්.. @Solo Rider @AnuradaRa any solution to this? :baffled:

    එහෙම තමා බන්
    බයට අම්ම හොයනව, අනික පුරුදු නෑ, ආයෙ සීතල ඇති
    හොදට රෙදි වලි පොරවලා ගේ ඇතුලෙන් තියපම්

    ඌට වෙන කවුරු හරි ලග ඉන්නව කියල දැනුනම, බය නැතුව යනව
    කරුවලටත් බයයි නුහුරු තැන් වල නිසා,
    දවස් 3ක් විතර යද්දි හුරු වෙනව

    මම නන් පැටව් ගෙනාවම කාමරෙන් තියාගන්නව.
    ඒත් කෑගහනව නන් ඇද උඩට ගන්නව, අපූරුවට නිදාගන්නව 😂