සේරම එහෙම අය තමා. එක්කො ගෙවල් වල හරියට හදන්නෙ නැතුව abuse උන සත්තු. මාත් දැන් මාස තුනකට වගේ කලින් ඇඟේ කුශ්ඨ හැදිලා කවුරුහරි පාරෙ දාලා ගිහින් හිටපු බව් පැටියෙක් embark ලට ගිහින් දුන්නා.
මේ ඉන්නේ එයා. දැන් නම් සනීප ඇති. එයා ගෙදරකට ගියාද දන්නෑ. පුලුවන් කට්ටිය donate කරන්න මෙයාලට.
හදාගන්න ගන්න කැමතිද? කැමති නම් ගෙනත් දෙන්න පුලුවන්. පාරෙ දාලා යන සත්තු ගොඩක් හම්බෙනවා අපිට.
මේ අද බ්ලූමැන්ඩල් ෆ්ලැට්ස් වලදි මට හම්බුන අය