බලු පැටියෙක් හොයනවා නම් මෙතනට ගිහින් බලන්න (Embark) 2022.10.08

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මං දන්න විදිහට ඔතන ගොඩක්ම ඉන්නෙ නම් අතරමං වෙලා ඉඳලා, මේ අය අරං බෙහෙත් කරලා බේරගත්ත වගේ සත්තු.
    සේරම එහෙම අය තමා. එක්කො ගෙවල් වල හරියට හදන්නෙ නැතුව abuse උන සත්තු. මාත් දැන් මාස තුනකට වගේ කලින් ඇඟේ කුශ්ඨ හැදිලා කවුරුහරි පාරෙ දාලා ගිහින් හිටපු බව් පැටියෙක් embark ලට ගිහින් දුන්නා.

    IMG-20221005-212735.jpg

    මේ ඉන්නේ එයා. දැන් නම් සනීප ඇති. එයා ගෙදරකට ගියාද දන්නෑ. පුලුවන් කට්ටිය donate කරන්න මෙයාලට.

    Puusho nadda
    bawwo ba
    හදාගන්න ගන්න කැමතිද? කැමති නම් ගෙනත් දෙන්න පුලුවන්. පාරෙ දාලා යන සත්තු ගොඩක් හම්බෙනවා අපිට.

    මේ අද බ්ලූමැන්ඩල් ෆ්ලැට්ස් වලදි මට හම්බුන අය

    IMG-20221005-214559.jpg

    IMG-20221005-102757.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113

    View attachment 186007

    facebook.com/story.php?story_fbid=pfbid02RTZCsmPMPEwugMEtyikFDbGyYpTuaLk7XNTmwm1MhMjNCfcszqwkjoiwYrwT8ErVl&id=124002084307600

    ප.ලි.
    සත්තු හදනවා නම් ඉතිං...
    * ගෙදර කෙනෙකුට වගේ සළකන්න පුලුවන් වෙන්න ඕනෙ
    * ඌ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ
    * ලෙඩක් හැදුණොත් බෙහෙත් දෙන්න පුලුවන් වෙන්න ඕනෙ
    * මැරුණොත් දුක දරා ගන්න පුලුවන් වෙන්න ඕනෙ

    Otarawa denawada?
     
    • Haha
    Reactions: S_M_S

    Achilles_Troy

    Active member
  • Sep 29, 2022
    65
    86
    43
    සේරම එහෙම අය තමා. එක්කො ගෙවල් වල හරියට හදන්නෙ නැතුව abuse උන සත්තු. මාත් දැන් මාස තුනකට වගේ කලින් ඇඟේ කුශ්ඨ හැදිලා කවුරුහරි පාරෙ දාලා ගිහින් හිටපු බව් පැටියෙක් embark ලට ගිහින් දුන්නා.

    IMG-20221005-212735.jpg

    මේ ඉන්නේ එයා. දැන් නම් සනීප ඇති. එයා ගෙදරකට ගියාද දන්නෑ. පුලුවන් කට්ටිය donate කරන්න මෙයාලට.

    හදාගන්න ගන්න කැමතිද? කැමති නම් ගෙනත් දෙන්න පුලුවන්. පාරෙ දාලා යන සත්තු ගොඩක් හම්බෙනවා අපිට.

    මේ අද බ්ලූමැන්ඩල් ෆ්ලැට්ස් වලදි මට හම්බුන අය

    IMG-20221005-214559.jpg

    IMG-20221005-102757.jpg
    පින් සිද්ධ වෙනවා මචං, ඕවා තමයි නියම පින් :love::love: