බලු මස් උපදේශයක් ඕනේ.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,548
    10,323
    113
    44
    Living in an Atom
    අපි වියට්නාම් යනවා මාර්තු මාසේ. Street Foods කන එක අවධානම් ද ? වියට්නාම් උන් බලු මස් කන නිසා බලු මස් උයපු වළන් වල අනෙක් කෑමත් උයනවද දන්නේ නැහැ. දන්නා කෙනෙක්ගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙනවා.
     
    • Like
    Reactions: kg3

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ow. sometimes un other meat cook in same pot and seperate after cook.
    sausage ehema thinawa dog intestine wala filling dala. (instead of pig intestine)
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මන් හිතන්නේ ලංකාවේ අයත් නොදැනුවත්ව බලු මස් කාල ඇති