clavamox vs augmentin
මේ බෙහෙත් ජාති දෙකම එකයි..
හැබැයි clavamox දෙන්නෙ බල්ලන්ට
augmentin දෙන්නෙ මිනිස්සුන්ට
පොඩි වෙනසක් තියෙනව, පුලුවන්නං හොයල කියපල්ල![]()
akuru wenas


clavamox vs augmentin
මේ බෙහෙත් ජාති දෙකම එකයි..
හැබැයි clavamox දෙන්නෙ බල්ලන්ට
augmentin දෙන්නෙ මිනිස්සුන්ට
පොඩි වෙනසක් තියෙනව, පුලුවන්නං හොයල කියපල්ල![]()


බල්ලගෙ කකුලෙ ඇඟිලි අතර ඉන්නව බං අර ලොකු ගෙඩි මැක්කො..
මෙච්චර කාලයක් දාපු බෙහෙත් මෙදා සැරේ වැඩ කෙරුවෙ නෑ..
අපරාදෙ රුපියල් 500ක් වුණා..
දාන්ඩ වෙන හොඳ බෙහෙතක්, නැත්තං මොකක් හරි ප්‍රතිකර්මයක් මේකට කියපල්ලකො..





දත් කිබුලා අන්කල්ගේ ඩිස්පැන්සරියට ගිනියපන්. ඔව්![]()
නෑ දැන් ටිකක් වෙලා ඇඳට වෙලා ඔහේ උඩ බලං හිටිය පැය තුනක් විතර![]()
![]()

ඉජකුලටෙ ගැන කතා කරන්ඩ ගිහින්, ඕක මාත් එක්ක වලියට ආවනෙ බං..




මොනා කරන්ඩද නේ බං..![]()


කිනිතුල්ලො නැතුව යන්ඩත් බෙහෙත් විදිනවද බං![]()