බලු මැක්කො

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඔච්චර පොඩි පැටවුන්ට අපේ ඩොකා මලාට මැක්කොන්ට බෙහෙත් දෙන්නෑ. බෙහෙත් සැර වැඩියි කියලා අතින්ම අහක්කරපන් කියනවා. :angry:;):baffled:
ඔය එයල පොඩිකාලෙ :angry:
මාස ගානකට කලින් මන් thread එකකුත් දැන්මා
ඒකෙ තියෙන පින්තූර ඔය
පැටවුන් දහයක් හිටිය
හතරක් තියන්
අනිත් පැටවුන් ගිහින් දුන්න :yes:
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය දම්පාට ගෙඩිය වගේ එකා, අර රතුපාට කකුළුවා වගේ මැක්කගේ ගෑනු සතා. :baffled:

    ඔව් යකෝ. දෙන්නම එකසයිස් බිත්තර දාන්න ආවහම ගෑනු එකා බෝංචි ඇටයක් විතර මහත් වෙනවා. උබ දොර උළුවහු කොන්වල එහෙම බලපන් උන් පොත්ත වගේ වේලිලා යනකන්ම බිත්තර තොගයක් දානවා. උන්ටික ඉපදුනා කියන්නේ උබයි බල්ලයි වහ කෑව වගේ තමයි:baffled: රෙද්ද අස්සේ ඉඳල මැකි පැටවූ. ඇහැට පේන්නෙත් නෑ :angry::angry:

    paralysis-tick.jpg

    winter-fern-tick.jpg

    මේකත් පොඩ්ඩක් බලපන්
    https://i.ytimg.com/vi/Sunxs-noiqY/maxresdefault.jpg
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බල්ලව කොහෙ හරි පිරිසිදු තැනක ගැට ගහල පැට්‍රොල් ටිකක් වක්ක කල්ල ගිණිකූරක් ගහපං :sorry: :sorry:
    බලු මස් රහයි :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹට උණක් හෙම්බිරිස්සාවක් හැදුනමත් විසබීජ මැරෙන්න කියල ඕකම කරමු, මම එන්නන් ගිනිකුර ගහන්න
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට උණක් හෙම්බිරිස්සාවක් හැදුනමත් විසබීජ මැරෙන්න කියල ඕකම කරමු, මම එන්නන් ගිනිකුර ගහන්න

    මං බෙහෙත් බොනවනෙ බල්ල බොන්නෑනෙ :angry: :angry:
     
    • Like
    Reactions: LazyLizard

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උඹට උණක් හෙම්බිරිස්සාවක් හැදුනමත් විසබීජ මැරෙන්න කියල ඕකම කරමු, මම එන්නන් ගිනිකුර ගහන්න

    මම වක්කරන්නං ඕකට හොඳට පැට්ටෝල්... :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඔව් යකෝ. දෙන්නම එකසයිස් බිත්තර දාන්න ආවහම ගෑනු එකා බෝංචි ඇටයක් විතර මහත් වෙනවා. උබ දොර උළුවහු කොන්වල එහෙම බලපන් උන් පොත්ත වගේ වේලිලා යනකන්ම බිත්තර තොගයක් දානවා. උන්ටික ඉපදුනා කියන්නේ උබයි බල්ලයි වහ කෑව වගේ තමයි:baffled: රෙද්ද අස්සේ ඉඳල මැකි පැටවූ. ඇහැට පේන්නෙත් නෑ :angry::angry:

    අප්පිරියයි බං. බය හිතෙනව :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    තරහ වෙන්ඩ එපා. පස්සෙ දෙනව
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බල්ලව කොහෙ හරි පිරිසිදු තැනක ගැට ගහල පැට්‍රොල් ටිකක් වක්ක කල්ල ගිණිකූරක් ගහපං :sorry: :sorry:
    බලු මස් රහයි :yes: :yes:

    ගේම් ඔෆ් ත්රෝන්ස් බලලා නෙමේ උඹට වෙලා තියෙන්නේ Emilia Clarke ගේ පුක දැකලා මොල් වෙලා

    k4.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් යකෝ. දෙන්නම එකසයිස් බිත්තර දාන්න ආවහම ගෑනු එකා බෝංචි ඇටයක් විතර මහත් වෙනවා. උබ දොර උළුවහු කොන්වල එහෙම බලපන් උන් පොත්ත වගේ වේලිලා යනකන්ම බිත්තර තොගයක් දානවා. උන්ටික ඉපදුනා කියන්නේ උබයි බල්ලයි වහ කෑව වගේ තමයි:baffled: රෙද්ද අස්සේ ඉඳල මැකි පැටවූ. ඇහැට පේන්නෙත් නෑ :angry::angry:

    paralysis-tick.jpg

    winter-fern-tick.jpg

    මේකත් පොඩ්ඩක් බලපන්
    https://i.ytimg.com/vi/Sunxs-noiqY/maxresdefault.jpg

    ඇඟත් නිකන් කහනව කහනව වගේ. දවසක් අපේ ගේ ඉස්සරහ පාරේ හිටිය බල්ලෙක් ඌ වාහනෙකට හැප්පිලා මැරිල, ලංවෙලා බලපුවාම ටීවී එකේ තිත් වැටෙනව වගේ නලියනවා මයිල් අස්සේ. කෝටි ගානක් මැක්කෝ. ඇහේ කනේ කටේ හැමතැනම :baffled::baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් යකෝ. දෙන්නම එකසයිස් බිත්තර දාන්න ආවහම ගෑනු එකා බෝංචි ඇටයක් විතර මහත් වෙනවා. උබ දොර උළුවහු කොන්වල එහෙම බලපන් උන් පොත්ත වගේ වේලිලා යනකන්ම බිත්තර තොගයක් දානවා. උන්ටික ඉපදුනා කියන්නේ උබයි බල්ලයි වහ කෑව වගේ තමයි:baffled: රෙද්ද අස්සේ ඉඳල මැකි පැටවූ. ඇහැට පේන්නෙත් නෑ :angry::angry:

    paralysis-tick.jpg

    winter-fern-tick.jpg

    මේකත් පොඩ්ඩක් බලපන්
    https://i.ytimg.com/vi/Sunxs-noiqY/maxresdefault.jpg

    ammo ow bn bo unoth winasai dutu thena maranna one :angry::angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඇඟත් නිකන් කහනව කහනව වගේ. දවසක් අපේ ගේ ඉස්සරහ පාරේ හිටිය බල්ලෙක් ඌ වාහනෙකට හැප්පිලා මැරිල, ලංවෙලා බලපුවාම ටීවී එකේ තිත් වැටෙනව වගේ නලියනවා මයිල් අස්සේ. කෝටි ගානක් මැක්කෝ. ඇහේ කනේ කටේ හැමතැනම :baffled::baffled:

    :sorry:
     
    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    Mortein spry eken chuttak gahapanko wetenawa serama thuwala thiyenawanam gahanna epa. balla wedipura inna thenata gehuwath ethi.