ඔච්චර පොඩි පැටවුන්ට අපේ ඩොකා මලාට මැක්කොන්ට බෙහෙත් දෙන්නෑ. බෙහෙත් සැර වැඩියි කියලා අතින්ම අහක්කරපන් කියනවා.

ඔය එයල පොඩිකාලෙඔච්චර පොඩි පැටවුන්ට අපේ ඩොකා මලාට මැක්කොන්ට බෙහෙත් දෙන්නෑ. බෙහෙත් සැර වැඩියි කියලා අතින්ම අහක්කරපන් කියනවා.![]()

ඔය දම්පාට ගෙඩිය වගේ එකා, අර රතුපාට කකුළුවා වගේ මැක්කගේ ගෑනු සතා.![]()
රෙද්ද අස්සේ ඉඳල මැකි පැටවූ. ඇහැට පේන්නෙත් නෑ 

උඹට උණක් හෙම්බිරිස්සාවක් හැදුනමත් විසබීජ මැරෙන්න කියල ඕකම කරමු, මම එන්නන් ගිනිකුර ගහන්නබල්ලව කොහෙ හරි පිරිසිදු තැනක ගැට ගහල පැට්රොල් ටිකක් වක්ක කල්ල ගිණිකූරක් ගහපං![]()
බලු මස් රහයි![]()
![]()
උඹට උණක් හෙම්බිරිස්සාවක් හැදුනමත් විසබීජ මැරෙන්න කියල ඕකම කරමු, මම එන්නන් ගිනිකුර ගහන්න

මං බෙහෙත් බොනවනෙ බල්ල බොන්නෑනෙ![]()
උඹට උණක් හෙම්බිරිස්සාවක් හැදුනමත් විසබීජ මැරෙන්න කියල ඕකම කරමු, මම එන්නන් ගිනිකුර ගහන්න

එහෙනං පොඩි කාලේ අත දරුවා කාලේ ඕක කරන්න තිබ්බේ, ඒකාලේ උඹ බෙහෙත් බීවේ නෑ නෙමං බෙහෙත් බොනවනෙ බල්ල බොන්නෑනෙ![]()

ඔව් යකෝ. දෙන්නම එකසයිස් බිත්තර දාන්න ආවහම ගෑනු එකා බෝංචි ඇටයක් විතර මහත් වෙනවා. උබ දොර උළුවහු කොන්වල එහෙම බලපන් උන් පොත්ත වගේ වේලිලා යනකන්ම බිත්තර තොගයක් දානවා. උන්ටික ඉපදුනා කියන්නේ උබයි බල්ලයි වහ කෑව වගේ තමයිරෙද්ද අස්සේ ඉඳල මැකි පැටවූ. ඇහැට පේන්නෙත් නෑ
![]()

Akila gen ahapan mchn... manussaya dannawa owa........

බල්ලව කොහෙ හරි පිරිසිදු තැනක ගැට ගහල පැට්රොල් ටිකක් වක්ක කල්ල ගිණිකූරක් ගහපං![]()
බලු මස් රහයි![]()
![]()
ඔව් යකෝ. දෙන්නම එකසයිස් බිත්තර දාන්න ආවහම ගෑනු එකා බෝංචි ඇටයක් විතර මහත් වෙනවා. උබ දොර උළුවහු කොන්වල එහෙම බලපන් උන් පොත්ත වගේ වේලිලා යනකන්ම බිත්තර තොගයක් දානවා. උන්ටික ඉපදුනා කියන්නේ උබයි බල්ලයි වහ කෑව වගේ තමයිරෙද්ද අස්සේ ඉඳල මැකි පැටවූ. ඇහැට පේන්නෙත් නෑ
![]()
![]()
මේකත් පොඩ්ඩක් බලපන්
https://i.ytimg.com/vi/Sunxs-noiqY/maxresdefault.jpg

ඇඟත් නිකන් කහනව කහනව වගේ. දවසක් අපේ ගේ ඉස්සරහ පාරේ හිටිය බල්ලෙක් ඌ වාහනෙකට හැප්පිලා මැරිල, ලංවෙලා බලපුවාම ටීවී එකේ තිත් වැටෙනව වගේ නලියනවා මයිල් අස්සේ. කෝටි ගානක් මැක්කෝ. ඇහේ කනේ කටේ හැමතැනම![]()