බලු වැඩකට උදව්වක්!!!

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    බලු වැඩකට උදව්වක්!!!

    අපේ ගෙදරට අලුතින් බලු පැටියෙක් එකතු වුනා.
    එයත් මේ වගේ..... Labrador Retriever එකෙක්.


    72222185_1-Pictures-of-labrador-pups.jpg


    එයාට හොද නමක් හොයා ගන්න ඕනේ.
    යාලුවනේ, අමුතු විදිහ අලුත් නම් ටිකක් ගැන අදහස් එහෙම තියෙනවානම් මෙතන දාන්න. ලොකු උදව්වක්!!!