බලු වැඩක් උනා

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    උදේ බස් හෝල්ට් එකේ ඉන්න කොට ඩයල් එකක් ෆූට් සයිකල් එකක් පැදන් එන ගමන් මන් ගාව නවත්තලා කියවන්න පටන් ගත්තා. මන් හිතුවේ මූ සල්ලී ඉල්ලනවා කියලා.
    බලන්නකෝ මල්ලි බල්ලෙක් කෑව නෙහ් කියල මූ කලිසම් කකුල උස්සල පෙන්නුවා. කකුලේ කෑල්ලක් නැහැ ලේ පෙරෙනවා හෝ ගාලා. පව් වැඩේ මුට උදේ පාන්දර වැඩට යන ගමන්. මන් කිව්වා කෙලින්ම hospital යන්න කියලා. මූ කියනවා බෑ මල්ලි ලොක්කා උදේම එන්න කිව්වා මූ call කරල කිව්වොත් විශ්වාස කරන්නේ නැහැ මෙහෙම්ම ගිහිල්ල කියල එනව කියල. ඊට පස්සේ ඌ ලේ පෙරි පෙරිම බයික් එක පැදන් ගියා. පව් වැඩේ බන් මට තිබ්බේ වතුල බෝතලේ වත් හලන්න උගේ කකුලට

    කාර් වල ඇවිල්ල පාරෙ බල්ලන්ට බත් කවල යන උන්ට න්ම් බඩම යන්න ඔනේ. පාරෙ බයික් වල යන උනුයි පයින් යන උනුයි තමයි ඒවට පලි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔක රටෙ අද්‍යාපන ක්‍රමයෙ වැරැද්ද
    අවුරුදු 30-40-50 වෙලත් බල්ලෙක්ගෙන් බෙරෙන්න බැරි නන් මොකට්ද කියහන්කො

    බල්ලෙක් දැක්කම ඔබ්සර්ව් කරන්න ඕනෙ, උගෙ ඊලග මූව්මන්ට් එකක් මොකද්ද කියල
    ඒ අනුව අපි අපේ මූව්මන්ට් එක ගන්න ඕන

    ගොඩ්ක් මොඩ උකන්නලට ඔක බෑ,
    බල්ලෙක් දැක්කම මහසෝන දැක්ක වගෙ බය වෙනව

    ඉතින් බල්ල ෆෝම් වෙනව, උ සතානෙ.
    පාරෙ යනකොට බල්ලො කවාගන්න එවුන් මොකට හොමො සෙපියන් වෙල ඉපදුනාද මන්ද

    --

    තිරිසන් සතෙක්ට දෙන දානය ආත්ම 100 ක් ආයුශ, වර්න, බල , සැප දෙනව
    ඒකට අකුල් හෙලන්න එප, ඉලග ආත්මෙ උබ බල්ලෙක් වෙල ඉපදේව්
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මල උදේ පාන්දර කොහෙද බන් බල්ලෝ පේන්නේ. උන් කොහොමත් අගු පිල් වල ඉදන් ලන් උනාම කඩන් පනින්නේ.

    තිරිසන් සතෙක්ට දෙන දානය ආත්ම 100 ක් ආයුශ, වර්න, බල , සැප දෙනව

    වරෙන් රයිස් එකක් අරන් දෙන්න :rofl:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බය වෙන්න හොද නෑ බල්ලොන්ට අහුවෙන දේකින් ඇදලා අරින්න තියෙන්නේ

    කර්ම රැස් කරන්න එපා

    👇

    *සත්ව හිංසනයේ විපාක*

    තිරිසන් සතෙක්ට දෙන දානය ආත්ම 100 ක් ආයුශ, වර්න, බල , සැප දෙනව

    වරෙන් රයිස් එකක් අරන් දෙන්න :rofl:

    පාරෙ ඉන්න සතෙක්ට අරන් දියන්

    මතක ඇතුව යොගට් එහෙකුත් අරන් දියන්, බත් කාල කන්න
    ------ Post added on Aug 18, 2023 at 10:29 AM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කර්ම රැස් කරන්න එපා

    👇

    *සත්ව හිංසනයේ විපාක*

    පාරෙ ඉන්න සතෙක්ට අරන් දියන්

    මතක ඇතුව යොගට් එහෙකුත් අරන් දියන්, බත් කාල කන්න
    ------ Post added on Aug 18, 2023 at 10:29 AM

    කන්නනම් දෙනවා මචන් අයිස් ක්‍රීමුත් අරන් දෙනවා හැබැයි අහිංසක පාටට හිටියොත් විතරයි
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මන් කිව්වා කෙලින්ම hospital යන්න කියලා. මූ කියනවා බෑ මල්ලි ලොක්කා උදේම එන්න කිව්වා මූ call කරල කිව්වොත් විශ්වාස කරන්නේ නැහැ මෙහෙම්ම ගිහිල්ල කියල එනව කියල. ඊට පස්සේ ඌ ලේ පෙරි පෙරිම බයික් එක පැදන් ගියා.
    අඩෝ මේක නම් ලංකාවේ මාරම අවාසනාවන්ත තත්වයක් බන්. හැමදේටම මේක ඉම්පැක්ට් වෙනවා. හැම මගුලටම බොරු කියන උන් නිසා තමයි ඕක වෙලා තියෙන්නේ. ඉන්ටවිව් එකකට ගියත් ඔය මගුලම නෙහ්. කලා කිව්වට සත පහකට විශ්වාස කරන්නේ නෑ. කරලම පෙන්නන්න ඕන උන්ට. මාර මගුලක්.
    :sorry: :sorry:
     
    • Sad
    Reactions: Asmodeus and Ryan08

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    ballanta baya unoth nm iwarayi.
    gewal laga pare yanakota ballo 4-5 denek buragena aawa mata.
    aaye gihin enakotath un tika buragena aawa.
    mn unwa ganan ganne nathuwa giya. :ROFLMAO:

    dog GIF by namslam
     
    • Love
    Reactions: Solo Rider

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඉස්සර මගේ පස්සෙනුත් ආවා බල්ලෝ සේනාවක්ම🤣.මන් නම් ඒ වෙලාවට පාගනවා අරුන්ට අල්ලගන්නවට්ග් බැරි වෙන්න.උන්ගෙ සීමවෙන් පස්සේ උන් එන්නේ නෑ.එක්කෝ උන් ඉන්න ටිකේ බැහැලා ගියානම් හරි.
     
    • Wow
    • Like
    Reactions: Asmodeus and Ryan08

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    paw wade. gon mi harak tikath ballo pataw gahapuwama parata genath danawa. ekko neuter karanda one. naththan hadanda one. anthimata pare yana minissunta karadare
    man nam asikilantheta awama pare yaddi pollak aran yanne ena ena ballata kelinda. ekekwath enne na pollak aran yaddi
     
    • Like
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,666
    113
    සේදවත්ත
    උදේ බස් හෝල්ට් එකේ ඉන්න කොට ඩයල් එකක් ෆූට් සයිකල් එකක් පැදන් එන ගමන් මන් ගාව නවත්තලා කියවන්න පටන් ගත්තා. මන් හිතුවේ මූ සල්ලී ඉල්ලනවා කියලා.
    බලන්නකෝ මල්ලි බල්ලෙක් කෑව නෙහ් කියල මූ කලිසම් කකුල උස්සල පෙන්නුවා. කකුලේ කෑල්ලක් නැහැ ලේ පෙරෙනවා හෝ ගාලා. පව් වැඩේ මුට උදේ පාන්දර වැඩට යන ගමන්. මන් කිව්වා කෙලින්ම hospital යන්න කියලා. මූ කියනවා බෑ මල්ලි ලොක්කා උදේම එන්න කිව්වා මූ call කරල කිව්වොත් විශ්වාස කරන්නේ නැහැ මෙහෙම්ම ගිහිල්ල කියල එනව කියල. ඊට පස්සේ ඌ ලේ පෙරි පෙරිම බයික් එක පැදන් ගියා. පව් වැඩේ බන් මට තිබ්බේ වතුල බෝතලේ වත් හලන්න උගේ කකුලට

    කාර් වල ඇවිල්ල පාරෙ බල්ලන්ට බත් කවල යන උන්ට න්ම් බඩම යන්න ඔනේ. පාරෙ බයික් වල යන උනුයි පයින් යන උනුයි තමයි ඒවට පලි
    ඔය වගේ රස්සාවල් කරන්නේ මොකටද. මැරෙන්න ඉන්න එකෙක් රස්සාවට එන්න කියන්නේ අනික ඒ බුරුවට බැරිද පිංතූරයක් ගහලා බොසාට වට්සැප් හෝ ඊමෙල් එකක් දාන්න . ආතල් රටක් මේ තමා සිරා වහල්ලු
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය වගේ රස්සාවල් කරන්නේ මොකටද. මැරෙන්න ඉන්න එකෙක් රස්සාවට එන්න කියන්නේ අනික ඒ බුරුවට බැරිද පිංතූරයක් ගහලා බොසාට වට්සැප් හෝ ඊමෙල් එකක් දාන්න . ආතල් රටක් මේ තමා සිරා වහල්ලු
    ඕක ඉතින් ඉන්න ලොක්කා අනුව වෙනස් වෙනවා බන්. ඌට කම්පැනියෙන් හම්බෙන නිවාඩුව ශෝර්ට් ලීව් එක ගන්න දෙන්නෙ නැති කැරි බල්ලෝ ලොක්කෝ වෙලා ඉන්නවා.

    මටත් ඔය බල්ලන්ට කන්න දෙන උන් පේන්න බෑ. ඊටපස්සෙ එතන අස් පස් කරන්නෙත් නැතුව යනවා. ඊටපස්සෙ බල්ලෝ උන්ගෙන් කාලා පාරෙ යන උන්ට පනිනවා. තව තව බෝවෙනවා.

    ඔක රටෙ අද්‍යාපන ක්‍රමයෙ වැරැද්ද
    අවුරුදු 30-40-50 වෙලත් බල්ලෙක්ගෙන් බෙරෙන්න බැරි නන් මොකට්ද කියහන්කො

    බල්ලෙක් දැක්කම ඔබ්සර්ව් කරන්න ඕනෙ, උගෙ ඊලග මූව්මන්ට් එකක් මොකද්ද කියල
    ඒ අනුව අපි අපේ මූව්මන්ට් එක ගන්න ඕන

    ගොඩ්ක් මොඩ උකන්නලට ඔක බෑ,
    බල්ලෙක් දැක්කම මහසෝන දැක්ක වගෙ බය වෙනව

    ඉතින් බල්ල ෆෝම් වෙනව, උ සතානෙ.
    පාරෙ යනකොට බල්ලො කවාගන්න එවුන් මොකට හොමො සෙපියන් වෙල ඉපදුනාද මන්ද

    --

    තිරිසන් සතෙක්ට දෙන දානය ආත්ම 100 ක් ආයුශ, වර්න, බල , සැප දෙනව
    ඒකට අකුල් හෙලන්න එප, ඉලග ආත්මෙ උබ බල්ලෙක් වෙල ඉපදේව්
    කියපන් බලන්න බේරෙන හැටි. අපේ පැත්තෙ එක කැරි බල්ලෙක් මට ජොගින්ග් කරන්න දෙන්නෙ නෑ. කොහේහරි අස්සක ඉඳලා බුරාගෙන පනිනවා.

    අනික සමහර බල්ල්ලෝ ඉන්නවා බුරන්නේ සද්දෙ කරන්නේ නැතුව හෙමීට ඇවිත් හපනවා පලු යන්න. එහෙම එකෙක් මාව කන්න ඇවිත් මම නූලෙන් බේරුනේ. මම බැලුවම ඌ දිව්වා. ඒ වෙලාවෙ ළඟ ගෙදරකින් මනුස්සයෙක් හිඟමන් ඉල්ලනවා. බල්ලා ඒ මනුස්සයව හැපුවා. දිව්වා. ලේ පෙරෙනවා. කෑ ගැහිල්ලට ගෙදර මිනිහා ඇවිල්ලා ගහන්න ගියෙත් හිඟන්නට. ඌ කියන්නෙ හිඟන්නාගෙ වරද ඌ ගේට්ටුවට ගාවට ආව හින්දයි බල්ලා කෑවෙ කියලා. හිඟන්නා සල්ලි ඉල්ලුවා බේත් දාගන්න දුන්නද මන්දා.

    අපි කලිනුත් කියලා තිබ්බේ ඒ බල්ලා පාරෙ යන මිනිස්සුන්ව හපනවා කියලා. ගෙදර උන් කියන්නෙ එහෙනම් වෙන පාරකින් යන්න කියලා.
    ------ Post added on Aug 18, 2023 at 12:14 PM
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    oya seen eka godak welawata wenawa. parawal laga gewalwala inne ballo godak welawata hapanna paninawa pare yana minissunta. gamwalanam aithikaraya hinawenawa marawade ne kiyala. pelak ayanam salli denawa bethdaganna. adurana ekeknam hinawela nikan innawa. aru mokuth kiyanneth nane game minissune:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    මං නං එළවන් එන බල්ලන්ට පස්සේ ගිහිං පොලු පාරක් හරි දෙනව
    ලගදි එකෙක්ට කොන්ක්‍රීට් ගලක් අතෑරියා අඩෝ ඌ මරුනේ නෑ