උදේ බස් හෝල්ට් එකේ ඉන්න කොට ඩයල් එකක් ෆූට් සයිකල් එකක් පැදන් එන ගමන් මන් ගාව නවත්තලා කියවන්න පටන් ගත්තා. මන් හිතුවේ මූ සල්ලී ඉල්ලනවා කියලා.
බලන්නකෝ මල්ලි බල්ලෙක් කෑව නෙහ් කියල මූ කලිසම් කකුල උස්සල පෙන්නුවා. කකුලේ කෑල්ලක් නැහැ ලේ පෙරෙනවා හෝ ගාලා. පව් වැඩේ මුට උදේ පාන්දර වැඩට යන ගමන්. මන් කිව්වා කෙලින්ම hospital යන්න කියලා. මූ කියනවා බෑ මල්ලි ලොක්කා උදේම එන්න කිව්වා මූ call කරල කිව්වොත් විශ්වාස කරන්නේ නැහැ මෙහෙම්ම ගිහිල්ල කියල එනව කියල. ඊට පස්සේ ඌ ලේ පෙරි පෙරිම බයික් එක පැදන් ගියා. පව් වැඩේ බන් මට තිබ්බේ වතුල බෝතලේ වත් හලන්න උගේ කකුලට
කාර් වල ඇවිල්ල පාරෙ බල්ලන්ට බත් කවල යන උන්ට න්ම් බඩම යන්න ඔනේ. පාරෙ බයික් වල යන උනුයි පයින් යන උනුයි තමයි ඒවට පලි