බලු වෙච්ච Genocide.

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
1960 - 1980 වෙනකම් මිනිස්සු බොහොම පරිස්සමින් භාවිතා කල වචනයක් වෙන GENOCIDE (සිංහලෙන් කියන්නේ "ජන සංහාරය) අද හරිම ඉක්මනින් කියන්න පුලුවන් ලේසි වචනයක් වෙලා.

මොකක්ද මේ ලෝකේ පුරා ඉන්න සමහර දමිළ සොයුරු සොයුරියෝ නිතරම කියන GENOCIDE වචනේ තේරුම සහ ඇත්තෙන්ම ලංකාව තුළ එහෙම දෙයක් වෙනවද?

නීති විශාරදයන් අතර නොයෙකුත් නිර්වචනය කිරීම් තිබුනත් 1944දී පෝලන්ත-ජුදෙවු ජාතික රෆායෙල් ලෙම්කින් කියන නීති විශාරදයා ඉදිරිපත් කරපු මේ 'genocide' වචනය සහා අර්ථ දැක්වීම මේ වන විට සම්මතය බවට පත්වෙලා තියෙනවා.

ලතින් බසින් gens, gentis යනු උපත, ජාතිය, වර්ගය යන්නයි. ග්‍රීක බසින් génos නැවතත් සම අදහසක් දෙයි. ප්‍රංශ බසින් cide යනු ඉවත් කිරීම, මැරීම වැනි අර්ථයක් දෙයි. එසේ ගත්කල gents, gentis, génos + cide = GENOCIDE.

සිංහලෙන් එවිට තේරුම වන්නේ "යම් ජාතියකට, වර්ගයකට, රටකට, ආගමකට අයත් ජනතාව ඝාතනය කිරීම" එම නිර්වචනයේ ඇති අඩු ලුහුඬු කම් මඟහරවාගැනීම සඳහා, 1948දී එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් පහත නිර්වචනය සම්මත කරන ලදී.

"කිසියම් ජාතියක්, ආගමක්, රටක්, හෝ සංස්කෘතික කොට්ඨාශයක් සහමුලින්ම විනාශ කිරීමේ අරමුණින්, පහත දේ කිරීම genocide ('ජනසංහාරය') නම් වේ:
  1. ජාතියකට, ආගමට, රටකට අයත් සාමාජිකයින් සමූහ ලෙස මැරීම.
  2. එම සාමාජිකයින්ව දරුණු ශාරීරීක හෝ මානසීක වද හිංසාවට ලක් කිරීම.
  3. විනාශ කිරීමේ අරමුනින් ඕනෑකමින් කොටසක ජීවන තත්වය පහත හෙලීම.
  4. එම කොටසේ දරු උපත් සිදුවීම වැළැක්වීම.
  5. දෙමාපිය අනුදැණුමකින් හෝ දරුවාගේ කැමැත්තකින් තොරව, වර්ගයේ දරුවන් වෙනත් වර්ගයකට, ජාතියකට හෝ ආගමකට හැරවීම.
ශ්‍රී ලංකාවේ මෙවැනි දේ බහුතර ජාතියට අයත් වන සිවුහෙළයා වත්, බහුතර ආගමට අයත් වන බෞද්ධයා වත් ලංකාවේ සැබෑ අයිතිකරුවන් වන ආදි වාසී වැද්දන් වත් කරනවාද?

  • දෙමවුපිය අනුදැණුමකින් තොරව දමිළ සොයුරු සොයුරියන්ගේ අත් වලට අවි ආයුධ දුන්නේ කවරෙක්ද?
  • ඔවුන්ගේ වර්ගය වන 'දමිළ' බව 'කොටි ත්‍රස්ත' බවට බළෙන් වෙනස් කලේ කවරෙක්ද?
  • ඔවුන්ට විවාහ වීමට හෝ දරුවන් සැදීමට සීමා පැනවූයේ කවරෙක්ද?
  • අරමුණ කුමක් වූවත්, උතුරේ දමිළ ජනයාගේ ජීවන තත්වය පහත හෙලුවේ කවරෙක්ද?
  • සංවිධානය තුලදීම සයනයිට් කරලක් බෙල්ලේ බැඳ, මානසීක මෙන්ම ශාරීරීක වධ හිංසා පවා සිදුකළේ කවරෙක්ද?
මේ සියලු දෑ වලින් පැහැදිලි වන්නේ, පහත් කුළයකට අයත් බැවින් මානසීක අසහනයෙන් පෙලුනු කෙනෙක්, තමාට වඩා උසස් කුළයේ මිනිසුන් (තම ප්‍රධාන වර්ගය වූවත්) සමූල ඝාතනය කිරීමට උත්සාහ ගත් බව නොවේද?

එනම්, දමිළ ජනසංහාරය (Tamil Genocide) සිදු වුනේ කොටි ත්‍රස්තවාදීන්ගේ අතින් විනා වෙනත් ජාතියකට අයත් අයගෙන් නොවන
බව නොවේද?

Ref: Lemkin, R 1944, 'Axis Rule in Occupied Europe: Laws of Occupation - Analysis of Government - Proposals for Redress' (Chapter 9-10), Carnegie Endowment for International Peace, pp. 79 - 110.

Lemkin, Raphael.
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Good piece mate, thanx for all the effort, yes, the word did become a joke & our friend at Tamilnet.tv made it big time..................

Good work bro
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
kosandpol said:
The LTTE is no more so probably letting bygones be bygones...

That's the issue mate... Still Tamils around the world shout saying Genocide and the international media believe them as well.

Recently I heard an interview with MIA; she promptly divided LTTE and Tamils into 2, and went on discussing that LTTE is a terrorist organisation and Tamils are not and there is genocide happening in SL against Tamils etc etc.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    x-pert said:

    F*cking LOL!
    She's got a good brain, if not anything else.
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    kosandpol said:
    F*cking LOL!
    She's got a good brain, if not anything else.

    Well she got a big tummy too some time back and ah ya a big mouth :rofl:

    But I like her songs somewhat though :lol:
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    jayanthah said:
    Good piece mate, thanx for all the effort, yes, the word did become a joke & our friend at Tamilnet.tv made it big time..................

    Good work bro

    Ela ela Jay bhai. Your article was the inspiration...

    Yes. That .tv bugger is a hillariously clever person who ever it is.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Honda adahasak machan... Sinhalaya ejhema karanne ne kiyala hamaoma dannawa ... eth unge wasiyata thamai un ohoma kiyanne... karume kiyanne api ekka inna demaluth oka kiyanawa..
     
    gayanshalitha

    Member
    Apr 20, 2007
    24
    1
    0
    Please Help me...............

    Please Machanla Mata DVD Protect Karanna Puluwan Software ekka denawada? Mama danna Thread ekak Danne Kohomada Kiyalawath. Please Machanla.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    x-pert said:
    Ela ela Jay bhai. Your article was the inspiration...

    Yes. That .tv bugger is a hillariously clever person who ever it is.
    that's a pro govt site. At least, its anti LTTE.
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    malkavi said:
    Honda adahasak machan... Sinhalaya ejhema karanne ne kiyala hamaoma dannawa ... eth unge wasiyata thamai un ohoma kiyanne... karume kiyanne api ekka inna demaluth oka kiyanawa..

    Ow bung.. ane manda ekko un theruma danne naha wachane... ehema naththam un apita wada mona hari dannawa apita kiyanna akamathi :lol:

    Ela machan.

    nice avatar btw :P

    kosandpol said:
    that's a pro govt site. At least, its anti LTTE.

    ya ya.. it's done by a person living in middle east AFAICR.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    x-pert said:
    Ow bung.. ane manda ekko un theruma danne naha wachane... ehema naththam un apita wada mona hari dannawa apita kiyanna akamathi :lol:

    Ela machan.

    nice avatar btw :P

    un kamathi ne machan atta theruma ganna... EK kee dala thibuna Prabakaran ohuge seeyala saha bappala kiyala pdf ekak..mata memberge nama mathaka ne.. nalin silva liyapu pothak... eke thiyena dewal godak atta kiyala hithenwa machan mewa mehema wenakota...

    mama me loka jala prashneta wisandumak dunne... hehehehe.... ae kale mage yaluwo samaharu thibahatath biwwe alcohol thamai ...