බලු_හදවත

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹට ඒ දේ තේරුම් ගන්න බැරි නම්..
    ඒ දේම තමයි මටත් උඹට කියන්න තියෙන්නේ..


    :lol::lol:
    උඹට මොනවද මට කියන්න තියෙන්නේ. උඹට මගේ පොස්ට් එක තේරුණාද අඩුම තරමේ :rofl:

    නෑ නේ කූල්... එහෙම කොහමද වෙන්නේ...
    එතකොට ඔය කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතා
    පරිවර්තනය කරාම ඒවා චන්දන මෙන්ඩිස් ගේ නිර්මාණද ?:rolleyes:

    මෙතන ඔයාගේ කිසම නිර්මාණයක් නැහැනේ


    SoRRY Bird ubath example ekak dilaneda,, post eka dammata passe dakke :rofl:

    නො අවුල් . මාත් ඕක තමා ගන්න ගිය උදාහරණෙ.:rofl: බැරිවෙලාවත් මූ sherlock holmes කියන්නේ කවුද කියල ඇහුවොත් කියල හිතල තමා harry potter ගැන කිව්වේ .
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    :lol::lol:

    නො අවුල් . මාත් ඕක තමා ගන්න ගිය උදාහරණෙ.:rofl: බැරිවෙලාවත් මූ sherlock holmes කියන්නේ කවුද කියල ඇහුවොත් කියල හිතල තමා harry potter ගැන කිව්වේ .
    twilight wage ekak nam balala athi:P
    machan mama yanawa GN:cool:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේ කූල් මට මේ දැන් මතක් උනේ.
    තොට කොහින්ද යකෝ බල්ලෝ.
    උඹ මුස්ලිම් නේ. මුස්ලිම් අය බල්ලෝ ඇති කරන්නේ නැහැනේ.
    මේ බල්ලෝ ගැන thousand talks දුන්නේ බල්ලෙක්ව ඇති කරන්නෙත් නැති පොරක්නේ බලන් ගියාම.
    මේකත් ඉතින් උඹේ love advice වගේ තමා නේ.
    :lol::lol:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Machan, pariwarthanayak kala kiyala eka sahodarayage nirmanayak wenne na kawadawath.

    Udaharana deela athi ne ....

    Sahodaraya wage hamoma hithanna gaththoth aththa nirmanakaruwanta wale wal nathi wenawa... Habai pariwarthanaya karala dapu eka gana sathutui. Thamange nirmanayak lesa idiripath karanna epa habai...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මේ කූල් මට මේ දැන් මතක් උනේ.
    තොට කොහින්ද යකෝ බල්ලෝ.
    උඹ මුස්ලිම් නේ. මුස්ලිම් අය බල්ලෝ ඇති කරන්නේ නැහැනේ.
    මේ බල්ලෝ ගැන thousand talks දුන්නේ බල්ලෙක්ව ඇති කරන්නෙත් නැති පොරක්නේ බලන් ගියාම.
    මේකත් ඉතින් උඹේ love advice වගේ තමා නේ.
    :lol::lol::lol:

    28df43dccf.jpg

    :angry::angry: යකෝ මූ මුගේ එකක් වගේනේ කතා කරලා තියෙන්නේ....?? :angry::angry: