බලු_හදවත

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කූල මම දැනට යනවා. එනකොටවත් මේකේ අහල තියෙන ඒවාට උත්තර දීල තියන්න .
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ත්‍රේඩ් එක නොදැකපු අය වෙනුවෙන් ඉදිරියට ගත්තා..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඒ හැගීම් දැනෙන්නේ නැති සමාජයක නේ අපි මේ වෙසෙන්නේ..
    ඒකයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය වේලා තියෙන්නේ..

    cool sahodaraya mokada ara thread eken panala giye? Prashnawalin panala yame purudda wage...
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒ හැගීම් දැනෙන්නේ නැති සමාජයක නේ අපි මේ වෙසෙන්නේ..
    ඒකයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය වේලා තියෙන්නේ..

    යකෝ, බල්ලෙක්ව ඇති කරලත් නැති,
    (ඇති කරලනම් ඒකවත් කූඩුවේ දාගෙනනේ හදල තියෙන්නේ)
    උඹ මෙතන බල්ලෝ ගැන ලොකු ටෝක්ස් දෙන එකයි ප්‍රධාන ප්‍රශ්නේ :dull:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යකෝ, බල්ලෙක්ව ඇති කරලත් නැති,
    (ඇති කරලනම් ඒකවත් කූඩුවේ දාගෙනනේ හදල තියෙන්නේ)
    උඹ මෙතන බල්ලෝ ගැන ලොකු ටෝක්ස් දෙන එකයි ප්‍රධාන ප්‍රශ්නේ :dull:

    Meya hama de ganama me wage ne machan. Loku talk witarai. wada na. prashnawalata uththara na...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    cool sahodaraya mokada ara thread eken panala giye? Prashnawalin panala yame purudda wage...

    දහ දෙනෙක් එකට වට වේලා එකෙක් ව මරවන්න තරම් පහත් චේතනාවෙන් අදහස් කරගෙන ඉන්න කොට..
    තේරුමක් නැතිව අපි එතන ලැගුම් අරන් ඉන්න එකේ ප්‍රයෝජනයක් නෑ නේ..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    දහ දෙනෙක් එකට වට වේලා එකෙක් ව මරවන්න තරම් පහත් චේතනාවෙන් අදහස් කරගෙන ඉන්න කොට..
    තේරුමක් නැතිව අපි එතන ලැගුම් අරන් ඉන්න එකේ ප්‍රයෝජනයක් නෑ නේ..

    ගොන් කතානේ. :oo:
    මොකෝ උඹේ මොනිටරේ හරහා ඇවිත් උඹට ගහන්න පුළුවන්ද කාටවත්
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ZNriw.jpg
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගොන් කතානේ. :oo:
    මොකෝ උඹේ මොනිටරේ හරහා ඇවිත් උඹට ගහන්න පුළුවන්ද කාටවත්

    ඇයි උඹට පෙන්නේ නැද්ද ..
    චරිතය ඝාතන කරලා මගේ ජනප්‍රියත්වය අඩු කරන්න යන දේ..
    උඹට මේලෝ දෙයක් තේරුම් ගන්න බැරි චරිතයක් කියලා මම දැන ගත්තේ අද ඊයේ ඉදලා නෙවෙයි..
    මාත් එක්ක වාද කරන්න ආපු දවස් වල ඉදන් මයි..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඇයි උඹට පෙන්නේ නැද්ද ..
    චරිතය ඝාතන කරලා මගේ ජනප්‍රියත්වය අඩු කරන්න යන දේ..
    උඹට මේලෝ දෙයක් තේරුම් ගන්න බැරි චරිතයක් කියලා මම දැන ගත්තේ අද ඊයේ ඉදලා නෙවෙයි..
    මාත් එක්ක වාද කරන්න ආපු දවස් වල ඉදන් මයි..

    1. ලූස්ද? :P
    2. ඔව් ඔව්, උඹට විතරයි ඔව්ව තේරුම් ගන්න පුළුවන්. අපිට ඉතින් නිමුණත්වයක් නෑනේ :rofl:

    බින්දු;11644849 said:
    නවතම අර්ථදැක්වීම්

    සහෝදරයා- ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන පුද්ගලයා/ (+) රෙප් දෙන කෙනා / නියමයි මාරයි යනුවෙන් පවසමින් තම පු* ලෙවකන සගයා

    මොඩ් - තමන්ට දිරවන්නේ නැති අයට (-) රෙප් දී වැඩේ මාට්ටු වූ විට නම මොහොමොඩ් යැයි පවසන්නා

    නිර්මාණය කිරීම - කවුරු හරි ගොබිලෙක් දාඩිය මහන්සිය වැය කර හදපු දෙයක් පරිවර්තනය/ෆොන්ට් එක වෙනස් කිරීම/ පික්චෑර් එකක් ඇඩ් කිරීම යනාදී අතිශය අමාරු කටයුතු වල යෙදීමෙන් අලුත්නම් ලොවෙත් මීට පෙර නොතිබූ දෙයක් බවට පත් කිරීම

    නිර්මාණය - ඉහත ප්‍රොසෙස් එකෙන් නිපදවූ අලුත්ම අලුත් කිරි ටොයි අයිටමය

    නිර්මා-පකයා - වදනින් ගම්‍ය වන පරිදිම ඉහත ප්‍රොසෙස් එක කරන පුද්ගලයා

    ලව් ගුරු - තමන් ලොවෙත් කෙල්ලෙක්ට ලව් කර නැති නමුත් රටේම ඉන්න පිම්පියන්ට ලව් කරන විදිය ගැන උපදෙස් දෙන , ෆැන්ටසි ලොවක ජීවත් වෙන බුවා

    බුද්ධිමත් - තමන්ගේ/ තමන්ගේ පොතේ තියෙන වැරදි වලට කොන්ද කෙලින් තියාගෙන වැරදි යැයි නොකියා, පොත/තමන් හරි කීම

    වෛද්‍යවරයා - ෆාමසියක බෙහෙත් දෙන බුවා

    මන්ද මානසිකත්වය - තම වැරදි පෙන්වා දෙන පුද්ගලයාගේ මානසිකත්වය

    to be continued :P:P

    :rolleyes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මුලින්ම කියනවා උඹේම නිර්මාණයක් ලු.
    පස්සේ ඉතින් අහු උනාට පස්සේ කියනවා පරිවර්ථනය කරාලු.
    ඊට පස්සේ කියනවා පරිවර්ථනය කරපු හින්ද නිර්මාණය උඹේ වෙනවලු.
    :lol::rofl:

    බල්ලෝ ගැන කියන්න උඹට බල්ලෙක් ඉන්නවද කියල ඇහුවම කියනවා, එහෙම ඉන්න ඕනේ නැහැල්ලු.
    ඊට පස්සේ කියනවා ඉන්නවලු , හිටියලු. :baffled:
    හැබැයි හුරතල් කරන්න පුළුවන් එකෙක් නෙමේලු හිටියේ. :oo:
    aka dog in the cage. :dull:
    ඒ උනාට ත්‍රෙඩ් එක දාල තියෙන්නේ බල්ලන්ට පණ වගේ
    ලැජ්ජයි කූල් ලැජ්ජයි :dull:
    ඊයා ! කුජීතයි නේද කූල් කුජීතය නේ:lol:,බිත්තර කට්ටක් හොයාගනින් මහතයෝ හැංගෙන්න. :D
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දහ දෙනෙක් එකට වට වේලා එකෙක් ව මරවන්න තරම් පහත් චේතනාවෙන් අදහස් කරගෙන ඉන්න කොට..
    තේරුමක් නැතිව අපි එතන ලැගුම් අරන් ඉන්න එකේ ප්‍රයෝජනයක් නෑ නේ..

    කට්ටියම එකතු වෙලා අහිංසක කෙල්ලන්ට ගහනකොට හොඳයිද
    http://www.elakiri.lk/forum/showthread.php?t=1178139