මාරම හැගීම් බරයි.....
ඒ හැගීම් දැනෙන්නේ නැති සමාජයක නේ අපි මේ වෙසෙන්නේ..
ඒකයි මෙතන තියෙන ප්‍රධානම ප්රශ්නය වේලා තියෙන්නේ..
ඒ හැගීම් දැනෙන්නේ නැති සමාජයක නේ අපි මේ වෙසෙන්නේ..
ඒකයි මෙතන තියෙන ප්‍රධානම ප්රශ්නය වේලා තියෙන්නේ..

යකෝ, බල්ලෙක්ව ඇති කරලත් නැති,
(ඇති කරලනම් ඒකවත් කූඩුවේ දාගෙනනේ හදල තියෙන්නේ)
උඹ මෙතන බල්ලෝ ගැන ලොකු ටෝක්ස් දෙන එකයි ප්‍රධාන ප්‍රශ්නේ![]()
cool sahodaraya mokada ara thread eken panala giye? Prashnawalin panala yame purudda wage...
දහ දෙනෙක් එකට වට වේලා එකෙක් ව මරවන්න තරම් පහත් චේතනාවෙන් අදහස් කරගෙන ඉන්න කොට..
තේරුමක් නැතිව අපි එතන ලැගුම් අරන් ඉන්න එකේ ප්‍රයෝජනයක් නෑ නේ..

ගොන් කතානේ.
මොකෝ උඹේ මොනිටරේ හරහා ඇවිත් උඹට ගහන්න පුළුවන්ද කාටවත්
ඇයි උඹට පෙන්නේ නැද්ද ..
චරිතය ඝාතන කරලා මගේ ජනප්‍රියත්වය අඩු කරන්න යන දේ..
උඹට මේලෝ දෙයක් තේරුම් ගන්න බැරි චරිතයක් කියලා මම දැන ගත්තේ අද ඊයේ ඉදලා නෙවෙයි..
මාත් එක්ක වාද කරන්න ආපු දවස් වල ඉදන් මයි..


බින්දු;11644849 said:නවතම අර්ථදැක්වීම්
සහෝදරයා- ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන පුද්ගලයා/ (+) රෙප් දෙන කෙනා / නියමයි මාරයි යනුවෙන් පවසමින් තම පු* ලෙවකන සගයා
මොඩ් - තමන්ට දිරවන්නේ නැති අයට (-) රෙප් දී වැඩේ මාට්ටු වූ විට නම මොහොමොඩ් යැයි පවසන්නා
නිර්මාණය කිරීම - කවුරු හරි ගොබිලෙක් දාඩිය මහන්සිය වැය කර හදපු දෙයක් පරිවර්තනය/ෆොන්ට් එක වෙනස් කිරීම/ පික්චෑර් එකක් ඇඩ් කිරීම යනාදී අතිශය අමාරු කටයුතු වල යෙදීමෙන් අලුත්නම් ලොවෙත් මීට පෙර නොතිබූ දෙයක් බවට පත් කිරීම
නිර්මාණය - ඉහත ප්‍රොසෙස් එකෙන් නිපදවූ අලුත්ම අලුත් කිරි ටොයි අයිටමය
නිර්මා-පකයා - වදනින් ගම්‍ය වන පරිදිම ඉහත ප්‍රොසෙස් එක කරන පුද්ගලයා
ලව් ගුරු - තමන් ලොවෙත් කෙල්ලෙක්ට ලව් කර නැති නමුත් රටේම ඉන්න පිම්පියන්ට ලව් කරන විදිය ගැන උපදෙස් දෙන , ෆැන්ටසි ලොවක ජීවත් වෙන බුවා
බුද්ධිමත් - තමන්ගේ/ තමන්ගේ පොතේ තියෙන වැරදි වලට කොන්ද කෙලින් තියාගෙන වැරදි යැයි නොකියා, පොත/තමන් හරි කීම
වෛද්‍යවරයා - ෆාමසියක බෙහෙත් දෙන බුවා
මන්ද මානසිකත්වය - තම වැරදි පෙන්වා දෙන පුද්ගලයාගේ මානසිකත්වය
to be continued![]()

ane hari duka hitenawa....
ඊයා ! කුජීතයි නේද කූල් කුජීතය නේමුලින්ම කියනවා උඹේම නිර්මාණයක් ලු.
පස්සේ ඉතින් අහු උනාට පස්සේ කියනවා පරිවර්ථනය කරාලු.
ඊට පස්සේ කියනවා පරිවර්ථනය කරපු හින්ද නිර්මාණය උඹේ වෙනවලු.
බල්ලෝ ගැන කියන්න උඹට බල්ලෙක් ඉන්නවද කියල ඇහුවම කියනවා, එහෙම ඉන්න ඕනේ නැහැල්ලු.
ඊට පස්සේ කියනවා ඉන්නවලු , හිටියලු.
හැබැයි හුරතල් කරන්න පුළුවන් එකෙක් නෙමේලු හිටියේ.
aka dog in the cage.
ඒ උනාට ත්‍රෙඩ් එක දාල තියෙන්නේ බල්ලන්ට පණ වගේ
ලැජ්ජයි කූල් ලැජ්ජයි![]()
,බිත්තර කට්ටක් හොයාගනින් මහතයෝ හැංගෙන්න. 
දහ දෙනෙක් එකට වට වේලා එකෙක් ව මරවන්න තරම් පහත් චේතනාවෙන් අදහස් කරගෙන ඉන්න කොට..
තේරුමක් නැතිව අපි එතන ලැගුම් අරන් ඉන්න එකේ ප්‍රයෝජනයක් නෑ නේ..