බලෙන් ඌරු මස් කවා
බලෙන් ඌරු මස් කවා ත්‍රස්තවාදය විනාශ කළ හැකිද.? (Audio)
දකුණේ සිංහල කාන්තාවක් විවාහ කරගෙන කිරුලපොන පොලිසියේ සිටි දෙමළ ජාතික සාමාන්‍ය පොලිස් නිලධාරියෙකු වූ එස්. නඩේසන් එල්ටීටීඊයේ පොලිස්පති කෙළේ කව්ද? ඒ ගැන අත්දැකීම් තිබෙන අපේ ආරක්ෂක අංශ වත්මන් අත් අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් දක්වන්නේ මෙවැනි ප්‍රතිචාරයක් නම් අනාගතයේදී සාමාන්‍ය මුස්ලිම් ජාතිකයාත් අන්තවාදයට තල්ලුවීම වැලැක්විය හැකි වේද? පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අතර වූ මේ දුරකථන සංවාදය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය කරාද ගොස් තිබේ. මේ ගැන මහජන සංවාදයක් ඇති කිරීම පිණිසත් බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහාත් ලංකා ඊ නිව්ස් එකී දුරකථන සංවාදය මෙසේ ප්‍රසිද්ධ කරමු. මෙය අනාගතයේදී ජාතීන් අතර විරසකයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගනු ලබන වෑයමකි

Last edited:

eketh attak tiyenawa