බලෙන් ඌරු මස් කවා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
බලෙන් ඌරු මස් කවා

බලෙන් ඌරු මස් කවා ත්‍රස්තවාදය විනාශ කළ හැකිද.? (Audio)





දකුණේ සිංහල කාන්තාවක් විවාහ කරගෙන කිරුලපොන පොලිසියේ සිටි දෙමළ ජාතික සාමාන්‍ය පොලිස් නිලධාරියෙකු වූ එස්. නඩේසන් එල්ටීටීඊයේ පොලිස්පති කෙළේ කව්ද? ඒ ගැන අත්දැකීම් තිබෙන අපේ ආරක්ෂක අංශ වත්මන් අත් අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් දක්වන්නේ මෙවැනි ප්‍රතිචාරයක් නම් අනාගතයේදී සාමාන්‍ය මුස්ලිම් ජාතිකයාත් අන්තවාදයට තල්ලුවීම වැලැක්විය හැකි වේද? පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අතර වූ මේ දුරකථන සංවාදය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය කරාද ගොස් තිබේ. මේ ගැන මහජන සංවාදයක් ඇති කිරීම පිණිසත් බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහාත් ලංකා ඊ නිව්ස් එකී දුරකථන සංවාදය මෙසේ ප්‍රසිද්ධ කරමු. මෙය අනාගතයේදී ජාතීන් අතර විරසකයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගනු ලබන වෑයමකි
 
Last edited:

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    Paw needs ban munta Rahumaniya eken beef biriyani denna kiyamu needs ban
    Uba e venuven Satan karapan machan
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    ඉතින් මුන් ඉස්ලාම් නෙමේ කියලා උබලාමනේ කිව්වේ. එහෙනම් මොකෝ උරු මස් කැවම වෙන්නේ??
     
    • Like
    Reactions: shadow1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    Oya call eka aththa ekakda boru ekakda mama danne na.
    Owa kawala terroristla nathi karanna Ba. Habai apita unge sathuta nathi karanna puluwan :D:D
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඉතින් මුන් ඉස්ලාම් නෙමේ කියලා උබලාමනේ කිව්වේ. එහෙනම් මොකෝ උරු මස් කැවම වෙන්නේ??

    :rofl::rofl::rofl:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Oken wenne,


    1) Ekko okun baya wenawa oya wage weda karanna ahu wunoth pork kawana nisa


    2) Nethan okun issarahata Police yata ahu wenne nathuwa suicide kara gannawa.


    UNP anduwata thienne oya police karayo tikath allala hire danna. Ethakota nikanma rata araksha wewi.
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කාගෙන් සල්ලි අරන් ලංකාeනිව්ස් මොකද්ද ඒ පාර කරන්න එන්නේ, යකෝ අහපු ඕන ගොනෙක්ට තේරනවා මුන් මේ නාට්ටියක් රගපාන්නේ කියලා ලොල් ඔයි .

    කාව අපහසුතාවෙට පත් කරලා කාව උස්සන්නද දගලන්නේ ???

    මේක Government Confirmed News එකක්ද ???:rofl::rofl::rofl:

    හඩ පටය බොරුවෙලා වුනත්
    උරු මස් නෙමේ උරු අසුචි කන්න දුන්නත් මුස්ලිම් සහෝදරයන්ට කලබල වෙන්න දෙයක් නැහැ මොකද ටෙරරිස්ට්ලා හදහන්නේ ඉස්ලාමය නෙවේ ,
    ටෙරරිස්ට්ලා අම්මාව විකුනන්කන $$ කාක්කෝ තමයි මේවාට කැගහන්නේ

    කනයාවියෝ 72 බලාපොරොත්තු වෙන ම්ත්‍යදුස්ටිකයෝ , ඉස්රායිල් රුසියාව කුර්දිය පුකේ අරින්නෙත් ම්ත්‍යදුස්ටික වැඩ වලින්ලු