බලේ නැතිව අදට සති දෙකයි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol: බලන් ගියාම බලය අල්ලගන්න දෙයකුත් තිබිලා නෑ...

    එයාලගෙම අතේ තිබිලා තියෙන්නේ...පුටුවේ ඉඳගත්තු එකා විතරයි වෙනස් :rofl:

    තොපි මෙතන බොරුවට නේ අඩලා තියෙන්නේ 😂
     
    • Haha
    Reactions: Xi Jinping

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    බලේ නැතිව අදට සති දෙකයි

    තාම හිත සංසුන් නෑ. අපි කොහොම හරි ආපහු බලේ ගන්නවා.වැඩිකල් නටන්න දෙන්නේ නෑ පොහොට්‍ටුවටටයි ශ්‍රී ලංකා කාරයොන්ටයි. හිටපංකො ඔහොම. කොහොම උනත් ගෝටා කියන්නේ දුර්වල පුද්ගලයෙක්. වැඩිකල් දේශපාලන පැවත්මක් නෑ.අපි පැරදුනේ නෑ මට හිතෙන්නේ.වෙන මොකක් හරි සීන් එකක් ගිහින් තියෙනවා.:(:(
    යකෝ මේක. කවුද මේ බුවා