බලේ නැතිව අදට සති දෙකයි
තාම හිත සංසුන් නෑ. අපි කොහොම හරි ආපහු බලේ ගන්නවා.වැඩිකල් නටන්න දෙන්නේ නෑ පොහොට්ටුවටටයි ශ්රී ලංකා කාරයොන්ටයි. හිටපංකො ඔහොම. කොහොම උනත් ගෝටා කියන්නේ දුර්වල පුද්ගලයෙක්. වැඩිකල් දේශපාලන පැවත්මක් නෑ.අපි පැරදුනේ නෑ මට හිතෙන්නේ.වෙන මොකක් හරි සීන් එකක් ගිහින් තියෙනවා.