බල අරගලයේ නිකන් වාසිට කාටද
මේ බර අරගලයේ වාසිය හම්බෙන්නේ ස්වාධීන අපේක්ෂකයෙක්ට 2020 . නාගන්ද , පල්ලෙවත්ත වගේ අයට නිකන් ජන්ද ඉස්සරට ජය වේවා මේ පුත්තලම් බූරුවෝ 225ටම . දැන් වත් උබල මේ මගඩි නාටක බල බල රටේ වසනවද නැත්තම් රට හදන්න පුලුවන් කන්ඩායමකට රට දෙනවද කියල තීරණය කරන්න. මහින්ද ආව කියල බැදුම්කරේ අල්ලනෙත් නෑ තාජූදීන්ට සෙතකුත් නෑ හොරු අල්ලනෙත් නෑ ප්‍රෙට්‍රල් බහින්නෙත් නෑ රටට සෙතකුත් නෑ. රට දැන් තමා වලපල්ලට යන්නේ. රටේ දැන් තත්වේ එක්ක මේ ඉන්න උන්ට පැලැස්තර විසදුම් ඇරෙන්න ස්ථර විසදුම් නෑ. නලුවොන්ට රට දෙනවද වැඩ කරන මිනිස්සුන්ට දෙනවද කියල මෙතන ඉදන් තීරණය වෙයි. සෝඩා බෝතල් කැඩුව වගේ අද සතුටු වෙන මිනිස්සු තව අවුරුදු 2කින් නාහෙන් අඩනවා බලන්න පුලුවන්. මෙච්චර බල පෙරේතයෝ ඉන්න රටක් . කාලම තමා හැදෙන්න ඕනේ . 1505 ඉගෙනගෙන නෑ අපේ ඇත්තෝ ලනු කෑමේ පුරෝගාමියෝ. 2005 මිනිස්සු අවස්ථානුකුලව ජන්දේ දුන්නා 2015 එකම උනා දැන් නම් කරේ ගූ දාල ගූ පුක වටේ ගාගත්ත එකක්. පැහැදිලි මේ 225ටම මේ රට කොරන්න බෑ. අඹ සරණයි . හෙට දුමියව එලියට ගත්තොත් පුදුම වෙන්න එපා එක තමා ලංකාව , වෙනස ඉල්ලුවනේ දැන් හිටන් දුන්නා අරන් විදින්න විදල බෙරිහන් දෙන්න. රනිල් ආවත් එකයි මහින්ද ආවත් එකයි