බල අරගලයේ නිකන් වාසිට කාටද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,432
    49,808
    113
    සේදවත්ත
    බල අරගලයේ නිකන් වාසිට කාටද

    මේ බර අරගලයේ වාසිය හම්බෙන්නේ ස්වාධීන අපේක්ෂකයෙක්ට 2020 . නාගන්ද , පල්ලෙවත්ත වගේ අයට නිකන් ජන්ද ඉස්සරට ජය වේවා මේ පුත්තලම් බූරුවෝ 225ටම . දැන් වත් උබල මේ මගඩි නාටක බල බල රටේ වසනවද නැත්තම් රට හදන්න පුලුවන් කන්ඩායමකට රට දෙනවද කියල තීරණය කරන්න. මහින්ද ආව කියල බැදුම්කරේ අල්ලනෙත් නෑ තාජූදීන්ට සෙතකුත් නෑ හොරු අල්ලනෙත් නෑ ප්‍රෙට්‍රල් බහින්නෙත් නෑ රටට සෙතකුත් නෑ. රට දැන් තමා වලපල්ලට යන්නේ. රටේ දැන් තත්වේ එක්ක මේ ඉන්න උන්ට පැලැස්තර විසදුම් ඇරෙන්න ස්ථර විසදුම් නෑ. නලුවොන්ට රට දෙනවද වැඩ කරන මිනිස්සුන්ට දෙනවද කියල මෙතන ඉදන් තීරණය වෙයි. සෝඩා බෝතල් කැඩුව වගේ අද සතුටු වෙන මිනිස්සු තව අවුරුදු 2කින් නාහෙන් අඩනවා බලන්න පුලුවන්. මෙච්චර බල පෙරේතයෝ ඉන්න රටක් . කාලම තමා හැදෙන්න ඕනේ . 1505 ඉගෙනගෙන නෑ අපේ ඇත්තෝ ලනු කෑමේ පුරෝගාමියෝ. 2005 මිනිස්සු අවස්ථානුකුලව ජන්දේ දුන්නා 2015 එකම උනා දැන් නම් කරේ ගූ දාල ගූ පුක වටේ ගාගත්ත එකක්. පැහැදිලි මේ 225ටම මේ රට කොරන්න බෑ. අඹ සරණයි . හෙට දුමියව එලියට ගත්තොත් පුදුම වෙන්න එපා එක තමා ලංකාව , වෙනස ඉල්ලුවනේ දැන් හිටන් දුන්නා අරන් විදින්න විදල බෙරිහන් දෙන්න. රනිල් ආවත් එකයි මහින්ද ආවත් එකයි
     
    • Like
    Reactions: Iron Monger

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Awurudu 2 k yanneth naha. Masa 3 nen nahayen andai. Unuth ekai, munuth ekai kiyala.:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩපන් අඩපන් දුකට තව අඩපන්. මෙච්චර කාලයක් උබේ හස්බන්ඩ් වික්කාමසිංහ රටට කරපු විනාසේ දැක දැක ලොව ලොව හිටිය. දැන් මහින්ද ආවම රිදිලා අඩනවා. වික්කාමසින්හට වඩා මොකා උනත් හොදයි. ගූ නාපන් තව දුකට. උබල කියන ඒවා දැන් මිනිස්සු අහන්නේ නෑ:angry:
     
    • Like
    Reactions: sithija.h

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Eka balamu issarahata.thaama hariyata awillath nahane.ranil deela yanne nathin patak thiyenne.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම ලේසියට හිතන්න එපා.. රනිල තනතුරකට පත් උනොත් ඌ ඒක ලේසියෙන් දාල යන එකෙක් නම් නෙමෙයි.. :D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,808
    113
    සේදවත්ත
    අඩපන් අඩපන් දුකට තව අඩපන්. මෙච්චර කාලයක් උබේ හස්බන්ඩ් වික්කාමසිංහ රටට කරපු විනාසේ දැක දැක ලොව ලොව හිටිය. දැන් මහින්ද ආවම රිදිලා අඩනවා. වික්කාමසින්හට වඩා මොකා උනත් හොදයි. ගූ නාපන් තව දුකට. උබල කියන ඒවා දැන් මිනිස්සු අහන්නේ නෑ:angry:

    කිලෝමීටර් දහස් ගානක් ඈත ඉන්න අපිට මොකා මොනා කරාම මොකෝ. දුක ලංකාවේ බත් කන හරක් තාම ඉන්න එක ගෑන. ණයට සුරංගනා ලෝකයක් මවල දෙයි ආ, පව් යකූ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    කිලෝමීටර් දහස් ගානක් ඈත ඉන්න අපිට මොකා මොනා කරාම මොකෝ. දුක ලංකාවේ බත් කන හරක් තාම ඉන්න එක ගෑන. ණයට සුරංගනා ලෝකයක් මවල දෙයි ආ, පව් යකූ

    එහෙනම් මේකේ උබ පෝස්ට් දදා කාලේ කෑවේ අපරාදෙනේ.:baffled:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අඩපන් අඩපන් දුකට තව අඩපන්. මෙච්චර කාලයක් උබේ හස්බන්ඩ් වික්කාමසිංහ රටට කරපු විනාසේ දැක දැක ලොව ලොව හිටිය. දැන් මහින්ද ආවම රිදිලා අඩනවා. වික්කාමසින්හට වඩා මොකා උනත් හොදයි. ගූ නාපන් තව දුකට. උබල කියන ඒවා දැන් මිනිස්සු අහන්නේ නෑ:angry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,808
    113
    සේදවත්ත
    එහෙනම් මේකේ උබ පෝස්ට් දදා කාලේ කෑවේ අපරාදෙනේ.:baffled:

    උබල රටට හෙන ගෑහිල ගියාට ආතල් උනාට අපිට ඒම නෑ. ළිං ගෙම්බෝ දාන්නේ ලිදේ ගෙම්බන්ගේ කෙරුවාව විතරයි. රටවල දෑකල තියන මට පේනව ලංකාව හරි පාලකයෙක් එක්ක කොච්චර දියුණු කරන්න පුලුවන්ද කොච්චර රටේ සම්පත් තියනවද කියල. එකයි කෑගහන්නේ. උබලට වගේ ජීවිතේ දෑකල නෑති පට්ට හොරුන්ට වහල්ලු වගේ කඩේ ගිහින් උන්ට සෑප දෙන්න නෙමෙයි.