බල බල ඉදලා හරියන්නේ නෑ

opanayake

Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    බල බල ඉදලා හරියන්නේ නෑ

    බල බල ඉදලා හරියන්නේ නෑ :yes::yes::yes:
    7sFmpjw.jpeg

    mpP8ihG.jpeg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ වෙලාවෙ පාරට බැහැල මරාගන්න එක හරි යන්නෙ නැහැ.. මොලෙන් ගේම ගහන්න ඕනි.. උන්ගෙ මේ සේරම Terrorist වැඩ වලට සල්ලි යන්නෙ business වලින්.. අපි ඒ දේවල් නවත්තන්න ඕනි..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කඩුවට 50 යි නේ බන් අවුලක් නෑ...

    dEvqkKo.jpg

    ලගදි පොදු සමාව දෙයි අල්ලපු උන්ට..
    සහජීවනේ නාමයෙන්

    60016956_2139585249483439_6278617719981998080_n.jpg
     
    • Like
    Reactions: opanayake

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සිංහලුන්ගේ චන්දෙන් යන අන්තිමට සිංහලුන්ට ම පස්ස හරවන දේශපාලන හැතිකරේ හදුනගෙන ඉස්සරවෙලා උන්ව දේශපාලනයෙන් තොලොංචි කරන්න ඕන... ඒකට පක්ෂයක් පාටක් අදාල නෑ.... උඹල දන්නවද අද වැඩියෙන් ම සිංහලයව බාල්දු කරන්නේ සිංහල දේශපාලකයෝ කියල.... ඉතිං මතයක් හදාපල්ලා සිංහලයට වැඩ නොකරන සිංහලයව බාල්දු කරන එවුන්ට චන්දෙ දෙන්නේ නෑ කියලා.... ඊලග චන්දවල දී දේශපාලූවන්ට ආදර්ශයක් දීපං නානාලගේ අරික්කාල චන්දෙට වඩා සිංහලූන්ගේ චන්දය කිලෝ ගාණක් බර වැඩියි කියලා....​
     
    opanayake

    Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    hariyatama hari brother.. ekagayi...

    මේ වෙලාවෙ පාරට බැහැල මරාගන්න එක හරි යන්නෙ නැහැ.. මොලෙන් ගේම ගහන්න ඕනි.. උන්ගෙ මේ සේරම Terrorist වැඩ වලට සල්ලි යන්නෙ business වලින්.. අපි ඒ දේවල් නවත්තන්න ඕනි..

    Thumbs up bro
    කඩුවට 50 යි නේ බන් අවුලක් නෑ...
    කල් පැනපු නීතිය වෙනස් විය යුතුයි.
    dEvqkKo.jpg

    ලගදි පොදු සමාව දෙයි අල්ලපු උන්ට..
    සහජීවනේ නාමයෙන්

    එකනම් ඇත්ත.සහජීවනේ නාමයෙන් :angry:
    View attachment 75780

    :)
    :)
    :)
    :)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    සිංහලුන්ගේ චන්දෙන් යන අන්තිමට සිංහලුන්ට ම පස්ස හරවන දේශපාලන හැතිකරේ හදුනගෙන ඉස්සරවෙලා උන්ව දේශපාලනයෙන් තොලොංචි කරන්න ඕන... ඒකට පක්ෂයක් පාටක් අදාල නෑ.... උඹල දන්නවද අද වැඩියෙන් ම සිංහලයව බාල්දු කරන්නේ සිංහල දේශපාලකයෝ කියල.... ඉතිං මතයක් හදාපල්ලා සිංහලයට වැඩ නොකරන සිංහලයව බාල්දු කරන එවුන්ට චන්දෙ දෙන්නේ නෑ කියලා.... ඊලග චන්දවල දී දේශපාලූවන්ට ආදර්ශයක් දීපං නානාලගේ අරික්කාල චන්දෙට වඩා සිංහලූන්ගේ චන්දය කිලෝ ගාණක් බර වැඩියි කියලා....​

    Quite True...:yes:
     
    • Like
    Reactions: opanayake

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    සිංහලුන්ගේ චන්දෙන් යන අන්තිමට සිංහලුන්ට ම පස්ස හරවන දේශපාලන හැතිකරේ හදුනගෙන ඉස්සරවෙලා උන්ව දේශපාලනයෙන් තොලොංචි කරන්න ඕන... ඒකට පක්ෂයක් පාටක් අදාල නෑ.... උඹල දන්නවද අද වැඩියෙන් ම සිංහලයව බාල්දු කරන්නේ සිංහල දේශපාලකයෝ කියල.... ඉතිං මතයක් හදාපල්ලා සිංහලයට වැඩ නොකරන සිංහලයව බාල්දු කරන එවුන්ට චන්දෙ දෙන්නේ නෑ කියලා.... ඊලග චන්දවල දී දේශපාලූවන්ට ආදර්ශයක් දීපං නානාලගේ අරික්කාල චන්දෙට වඩා සිංහලූන්ගේ චන්දය කිලෝ ගාණක් බර වැඩියි කියලා....​

    :yes::yes::yes::yes::yes::yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    සිංහලුන්ගේ චන්දෙන් යන අන්තිමට සිංහලුන්ට ම පස්ස හරවන දේශපාලන හැතිකරේ හදුනගෙන ඉස්සරවෙලා උන්ව දේශපාලනයෙන් තොලොංචි කරන්න ඕන... ඒකට පක්ෂයක් පාටක් අදාල නෑ.... උඹල දන්නවද අද වැඩියෙන් ම සිංහලයව බාල්දු කරන්නේ සිංහල දේශපාලකයෝ කියල.... ඉතිං මතයක් හදාපල්ලා සිංහලයට වැඩ නොකරන සිංහලයව බාල්දු කරන එවුන්ට චන්දෙ දෙන්නේ නෑ කියලා.... ඊලග චන්දවල දී දේශපාලූවන්ට ආදර්ශයක් දීපං නානාලගේ අරික්කාල චන්දෙට වඩා සිංහලූන්ගේ චන්දය කිලෝ ගාණක් බර වැඩියි කියලා....​

    දැන් ඉන්න උන්ගෙන් කාටද බන් දෙන්නේ:rolleyes: ඔක්කොම උන්ගේ හැටි පෙන්වල ඉවරයි ආණ්ඩු කරපු කාලේ:oo: අලුත් උන් කියල එනවද :dull::rolleyes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    සිංහලුන්ගේ චන්දෙන් යන අන්තිමට සිංහලුන්ට ම පස්ස හරවන දේශපාලන හැතිකරේ හදුනගෙන ඉස්සරවෙලා උන්ව දේශපාලනයෙන් තොලොංචි කරන්න ඕන... ඒකට පක්ෂයක් පාටක් අදාල නෑ.... උඹල දන්නවද අද වැඩියෙන් ම සිංහලයව බාල්දු කරන්නේ සිංහල දේශපාලකයෝ කියල.... ඉතිං මතයක් හදාපල්ලා සිංහලයට වැඩ නොකරන සිංහලයව බාල්දු කරන එවුන්ට චන්දෙ දෙන්නේ නෑ කියලා.... ඊලග චන්දවල දී දේශපාලූවන්ට ආදර්ශයක් දීපං නානාලගේ අරික්කාල චන්දෙට වඩා සිංහලූන්ගේ චන්දය කිලෝ ගාණක් බර වැඩියි කියලා....​

    :yes::yes::yes::yes:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    සිංහලුන්ගේ චන්දෙන් යන අන්තිමට සිංහලුන්ට ම පස්ස හරවන දේශපාලන හැතිකරේ හදුනගෙන ඉස්සරවෙලා උන්ව දේශපාලනයෙන් තොලොංචි කරන්න ඕන... ඒකට පක්ෂයක් පාටක් අදාල නෑ.... උඹල දන්නවද අද වැඩියෙන් ම සිංහලයව බාල්දු කරන්නේ සිංහල දේශපාලකයෝ කියල.... ඉතිං මතයක් හදාපල්ලා සිංහලයට වැඩ නොකරන සිංහලයව බාල්දු කරන එවුන්ට චන්දෙ දෙන්නේ නෑ කියලා.... ඊලග චන්දවල දී දේශපාලූවන්ට ආදර්ශයක් දීපං නානාලගේ අරික්කාල චන්දෙට වඩා සිංහලූන්ගේ චන්දය කිලෝ ගාණක් බර වැඩියි කියලා....​

    Eka aththa...Mangala ponthar kadu gana justify karadii...marikkar eke waradi kiyanawa..dennama bora diye malu bana eka thamai karanne...lol..
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    සිංහලුන්ගේ චන්දෙන් යන අන්තිමට සිංහලුන්ට ම පස්ස හරවන දේශපාලන හැතිකරේ හදුනගෙන ඉස්සරවෙලා උන්ව දේශපාලනයෙන් තොලොංචි කරන්න ඕන... ඒකට පක්ෂයක් පාටක් අදාල නෑ.... උඹල දන්නවද අද වැඩියෙන් ම සිංහලයව බාල්දු කරන්නේ සිංහල දේශපාලකයෝ කියල.... ඉතිං මතයක් හදාපල්ලා සිංහලයට වැඩ නොකරන සිංහලයව බාල්දු කරන එවුන්ට චන්දෙ දෙන්නේ නෑ කියලා.... ඊලග චන්දවල දී දේශපාලූවන්ට ආදර්ශයක් දීපං නානාලගේ අරික්කාල චන්දෙට වඩා සිංහලූන්ගේ චන්දය කිලෝ ගාණක් බර වැඩියි කියලා....​

    :yes:
    හදුනගන්න එකත් මහා ලොකු අමාරුවක් නෑ. ඔක්කොම ගාන දෙසිය විසිපහක් ඉන්නවා...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නියපොත්තෙන් කඩාගත්තොත් තමයි ඉතින්.

    මොන නියපොතුද අත් අඩංගුවට ගත්ත හම්බයෙක් නිදහස් කලා නම් හම්බ සේනාවට බයේ.