බව්වට ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අපේ බල්ලගෙ ඇගේ මැක්කො කිනිතුල්ලො මොකුත් නෑ (අපි ඒවට බේත් දානව, ලගදිත් දැම්ම)

    හැබැයි මෙයා අනිත් පැත්තට හැරිල පිට කසා ගන්නව අමුතු විදියට කෑ ගහ ගහ

    මේකට මොකද කරන්නෙ?

    @Solo Rider
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    අපේ බල්ලගෙ ඇගේ මැක්කො කිනිතුල්ලො මොකුත් නෑ (අපි ඒවට බේත් දානව, ලගදිත් දැම්ම)

    හැබැයි මෙයා අනිත් පැත්තට හැරිල පිට කසා ගන්නව අමුතු විදියට කෑ ගහ ගහ

    මේකට මොකද කරන්නෙ?

    @Solo Rider
    aaah bawwa oya uge baasawen kiyanne "mage aithikaaraya hora hinganna, okata salli denna epa" kiyala :ROFLMAO: :ROFLMAO:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හැබැයි මෙයා අනිත් පැත්තට හැරිල පිට කසා ගන්නව අමුතු විදියට කෑ ගහ ගහ
    ape balla nm ehema krnne attention ganna..
    kawuruhari lagata giya gaman kasilla nawaththala sellam krnna gannawa
     
    • Haha
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ape balla nm ehema krnne attention ganna..
    kawuruhari lagata giya gaman kasilla nawaththala sellam krnna gannawa
    මං හිතුවෙ නෝමල් දෙයක් කියල
    දැ ං නං ටිකක් බලන්න වෙනව.
    ඩොක්ටර්ගෙනුත් අහල බලනව
    උඹලටවත් අප්ඩේට් කරන්නං
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මැක්කො නෑ කියල ශුවර් ද
    මොනවද දාන්නෙ බොල්ෆො පවුඩර් එකද? ඒවට 100% මැක්කො යන්නෙ නෑ.

    මූ නිකන් කහන්වද දන්නෙ නෑ ? අපිත් ඔය කහන්නෙ බන් වෙලාවකට.

    එතන තුවාල වෙනකන්ම වගෙ කහන්වද ?

    එහෙනන් මොකක් හරි අවුලක්?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මැක්කො නෑ කියල ශුවර් ද
    මොනවද දාන්නෙ බොල්ෆො පවුඩර් එකද? ඒවට 100% මැක්කො යන්නෙ නෑ.

    මූ නිකන් කහන්වද දන්නෙ නෑ ? අපිත් ඔය කහන්නෙ බන් වෙලාවකට.

    එතන තුවාල වෙනකන්ම වගෙ කහන්වද ?

    එහෙනන් මොකක් හරි අවුලක්?
    tixfree එක කොන්දට දැම්මම මැක්කො කිනිතුල්ලො නැත්තටම නැතුව යනව

    ඒත් මූ කසනව

    ඇහැට පේන්නෙ නැති සත්තු ජාතියක් තව ඉන්වද දන්නෙ නැ නේද...

    අනිත් පැත්තට හැරිල කොන්ද බිම අතුල්ල ගන්න ආසයිද මංද
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    White Dog GIF