බව්වට ප්‍රස්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    උගෙ කකුල් වල කසන ලෙඩක් තියෙනව වගේ
    අර හම නිකං ගොරෝසු වෙලා වගේ තියෙන්නෙ, ඒතැන්වල
    මැක්කොත් නෑ, නාවනකොට දාන සබං එහෙම සැරද දන්නෑ නේද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    රෑෂ් වෙන්න ඇති බන්.. කොහොඹ තෙල් එක්ක ගෙන්දගම් කුඩු mix කරල මුළු ඇගේම ගාපං..
    ඩොකෙක්ටත් පෙන්නපන්..
     
    • Like
    Reactions: AnuradhaRa

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    613
    113
    Colombo
    okata machan Gentacort mf cream eka gapan. hondama eka vet kenekta pennana eka. nathnam ara cream 2k withara genath agema gahan. 75-90k wage wenne ekak. beclomin cream ekath hondai.
     
    • Like
    Reactions: AnuradhaRa

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Mange එකක් වෙන්න පුලුවන්. ඩොකාට පෙන්වීම අනිවාර්‍යයි.
     
    • Like
    Reactions: AnuradhaRa