බව්වොද ? පූසොද ?

බව්වොද ? පූසොද ?

  • Total voters
    213

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඩෙස්ක්ටොප් එකේ පාලු මකන්න පූසෙක්...
    fafa.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1835440
     
    • Like
    Reactions: WhiteWalker
    Sep 4, 2015
    3,212
    269
    0
    බල්ලාට රජ සැප බැල්ලීට හරී දුක...
    බල්ලාගේ ඇට දෙක බැල්ලීගෙ පුක උඩ.. :sorry:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    22.jpg

    බලපන්කො පූස රජ කිට් එක ගහල කඩුව ගත්තහම තියන තේජවන්තකම. කෙලින්ම commander වගේ නෙ. රජකම උන්ට ජාන වලින්ම් එන ඒව. ඒකනෙ ගෙදර පූස උනත් පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් කෙලින්ම හූරල දාන්නෙ..
    මුන මහත තඩි පූසෙක් දැක්කහම එන ගැම්ම ඔය නගුට වනන බල්ලො දැක්කට එන්නෙ නෑ ආයුබොවන්ඩ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ආදරේට අල්ලන් ඉන්නේ බලපන් මූනෙ තියෙන අහිංසක පාට තරහක් වයිරයක් පේන්නවත් තියෙනවද :no: ෂුවර් එකටම ඇවිදින්න බැරි කටුසු ආච්චි කෙනෙක්ව ගෙදරට ඇරලවන්න ඔය අරන් යන්නෙ :yes: පූසෝ එහෙම නෑ මරන්නමයි හපන්නේ :angry: බලපන් ලේත් තියෙනවා කාලකන්නි ජරා පුසෝ :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ආදරේට අල්ලන් ඉන්නේ බලපන් මූනෙ තියෙන අහිංසක පාට තරහක් වයිරයක් පේන්නවත් තියෙනවද :no: ෂුවර් එකටම ඇවිදින්න බැරි කටුසු ආච්චි කෙනෙක්ව ගෙදරට ඇරලවන්න ඔය අරන් යන්නෙ :yes: පූසෝ එහෙම නෑ මරන්නමයි හපන්නේ :angry: බලපන් ලේත් තියෙනවා කාලකන්නි ජරා පුසෝ :angry:

    ow menna thawa katusu achchi kenekwa gedarata aralawanawa.. :rolleyes:

    maxresdefault.jpg
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    22.jpg

    බලපන්කො පූස රජ කිට් එක ගහල කඩුව ගත්තහම තියන තේජවන්තකම. කෙලින්ම commander වගේ නෙ. රජකම උන්ට ජාන වලින්ම් එන ඒව. ඒකනෙ ගෙදර පූස උනත් පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් කෙලින්ම හූරල දාන්නෙ..
    මුන මහත තඩි පූසෙක් දැක්කහම එන ගැම්ම ඔය නගුට වනන බල්ලො දැක්කට එන්නෙ නෑ ආයුබොවන්ඩ..

    :love::love::love::love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow menna thawa katusu achchi kenekwa gedarata aralawanawa.. :rolleyes:

    මෙතනත් බලන්න අසරණ සතෙක්ට උදව් කරන අවස්තාවක් නිරූපනය වෙන්නේ :yes: ෂුවර් එකටම මුගේ කොන්ද කැඩිලා ඒකයි කෙලින් අතට උස්සන් යන්නෙ :yes:

    ඔය බොරු ප්‍රචාර වලින් අපේ බලු කටුසු මිත්‍රත්වය පලුදු කරන්න බෑ :no: