මේවා දැක දැක පූසන්ට මනාපේ දෙන්නද කියන්නේචීත්තයක් කිව්වොත් ඉතින්....![]()
![]()
බලපන්කො පූස රජ කිට් එක ගහල කඩුව ගත්තහම තියන තේජවන්තකම. කෙලින්ම commander වගේ නෙ. රජකම උන්ට ජාන වලින්ම් එන ඒව. ඒකනෙ ගෙදර පූස උනත් පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් කෙලින්ම හූරල දාන්නෙ..
මුන මහත තඩි පූසෙක් දැක්කහම එන ගැම්ම ඔය නගුට වනන බල්ලො දැක්කට එන්නෙ නෑ ආයුබොවන්ඩ..
ඔය ආදරේට අල්ලන් ඉන්නේ බලපන් මූනෙ තියෙන අහිංසක පාට තරහක් වයිරයක් පේන්නවත් තියෙනවද
ෂුවර් එකටම ඇවිදින්න බැරි කටුසු ආච්චි කෙනෙක්ව ගෙදරට ඇරලවන්න ඔය අරන් යන්නෙ
පූසෝ එහෙම නෑ මරන්නමයි හපන්නේ
බලපන් ලේත් තියෙනවා කාලකන්නි ජරා පුසෝ
ඔය ආදරේට අල්ලන් ඉන්නේ බලපන් මූනෙ තියෙන අහිංසක පාට තරහක් වයිරයක් පේන්නවත් තියෙනවදෂුවර් එකටම ඇවිදින්න බැරි කටුසු ආච්චි කෙනෙක්ව ගෙදරට ඇරලවන්න ඔය අරන් යන්නෙ
පූසෝ එහෙම නෑ මරන්නමයි හපන්නේ
බලපන් ලේත් තියෙනවා කාලකන්නි ජරා පුසෝ
![]()

![]()
බලපන්කො පූස රජ කිට් එක ගහල කඩුව ගත්තහම තියන තේජවන්තකම. කෙලින්ම commander වගේ නෙ. රජකම උන්ට ජාන වලින්ම් එන ඒව. ඒකනෙ ගෙදර පූස උනත් පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් කෙලින්ම හූරල දාන්නෙ..
මුන මහත තඩි පූසෙක් දැක්කහම එන ගැම්ම ඔය නගුට වනන බල්ලො දැක්කට එන්නෙ නෑ ආයුබොවන්ඩ..
ow menna thawa katusu achchi kenekwa gedarata aralawanawa..![]()
ෂුවර් එකටම මුගේ කොන්ද කැඩිලා ඒකයි කෙලින් අතට උස්සන් යන්නෙ 