බව්වොද ? පූසොද ?

බව්වොද ? පූසොද ?


  • Total voters
    213

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තෝරන්න තියෙන්නේ උද්දච්ච පූසද තත්වය කුමක් උවත් මිතුරුකම අත්නොහරින බල්ලටද අපි වැඩියෙන් කැමති කියන එක.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පූසො ගෑනියෙ.. මට ඕනෙ පූසෙක්.. මගෙ කෙල්ලත් බල්ලොන්ට කැමති වෙලා ඉඳල පූසො පැත්තට නම්මගත්ත.

    බල්ලොන්ට කැමති උන් හෙන ආත්මාර්ථකාමී මිනිස්සු..
    පූසොන්ට කැමති මිනිස්සු හරි කරුණාවන්තයි ආදරණීයයි...

    සිරාවට???:eek:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    තෝරන්න තියෙන්නේ උද්දච්ච පූසද තත්වය කුමක් උවත් මිතුරුකම අත්නොහරින බල්ලටද අපි වැඩියෙන් කැමති කියන එක.

    බලපං උබ කිඔච්චර ආත්මාර්ථකාමීද කියල? සතෙක් ඇති කරන්න ඕනෙ උන්ට ආදරය, කරුණාව ලබාදෙන්න මිසක් ඌගෙන් ආරක්ශාව. මිතුරුකම, අරව මේව බලාපොරොත්තුවෙන් නෙමෙයි..
    ඔක්කොටම කලින් සත්තුන්ට Unconditioned විදිහට ආදරය කරන්න ඉගෙන ගනින්..
    :angry:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සිරාවට???:eek:

    උබලට ඕව තේරෙන්නෙ නෑ බං.. උබලට ආදරල හරියට ලැබිලත් නෑ. ඒනිසා ආදරය කියන එක දන්නෙත් නෑ.
    Loyalty එක ආදරය විදිහට වරදවා වටහාගෙන උබ ඉන්නෙ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :D :D :D
    බල්ලන්ට,
    මොකද ගෙදර ආරක්ෂාවටත් හොදයි
    පූසොන්ගෙන් ඇති වැඩේ මොකක්ද කනවා බුදියනවා

    සමහර ගෑල්ලමයින්ට ටෙඩි බෙයාලා ඕනේ නිදාගන්න. බදාගන්න කොට්ට ගෙඩිය වගේ:baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලපං උබ කිඔච්චර ආත්මාර්ථකාමීද කියල? සතෙක් ඇති කරන්න ඕනෙ උන්ට ආදරය, කරුණාව ලබාදෙන්න මිසක් ඌගෙන් ආරක්ශාව. මිතුරුකම, අරව මේව බලාපොරොත්තුවෙන් නෙමෙයි..
    ඔක්කොටම කලින් සත්තුන්ට Unconditioned විදිහට ආදරය කරන්න ඉගෙන ගනින්..
    :angry:
    උඹ අනිත් මිනිස්සුන්ව රීඩ් කරන්න දන්නේ නෑ...
    වැඩියෙන් කැමති කියන එක තේරුම් ගත්තු දවසක කතාකරමු. අන්තගාමීත්වය අසාර්ථකයි.

    ඒ ඒ සත්තුන්ට අනන්‍ය වූ ලකශණ තියෙනවා...
    පූසගේ ලක්ෂණ බල්ලට නැතිකමත් බල්ලට සුවිශේෂී ලක්ෂණ තියෙන එක නිසාත් බල්ලට වැඩියෙන් කැමතියි. ඔය පූසොන්ට කැමති අයත් ඒකට හේතුවක් තියෙන නිසා තමා කැමති... කොට්ට බෝලේ පුරුපුරු සද්දේ කකුල ලෙවකවාගන්න ... අයියෝ සන්සාරේ.. :lol:

    පූසො විතරයැ කරුණාව ආදරය දක්වන්න හිතෙන්නේ...
    පුපේ ලොජික්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබලට ඕව තේරෙන්නෙ නෑ බං.. උබලට ආදරල හරියට ලැබිලත් නෑ. ඒනිසා ආදරය කියන එක දන්නෙත් නෑ.
    Loyalty එක ආදරය විදිහට වරදවා වටහාගෙන උබ ඉන්නෙ..

    ලෝයල්ටි එක අවුල්ද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනං බල්ලන්ට වෝට් කරන්න ඇති :rofl:

    උන්ට තමා වැඩියෙන් කැමති..
    මම උන් එක්ක නිදහස් වෙලාවට කයියක් ගහනවා..
    ගුඩ් ලිස්ට්නර් 😜😜😜
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකට තමයි ආත්මාර්ථකාමීකම කියන්නෙ.. සතෙක් හදද්දි ආදරෙන් හුරතලේට හදපං.. උගෙන් වැඩ ගන්න නෙමේ.:angry:

    ඇයි බන් ඒ එහෙම? බල්ලා ගේ රකින එක ඌට පොඩි කාලෙම ගහලා කියලා පුරුදු කරවන හින්දද :rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    පූසෝ කියන්නෙ කළෙහිගුණයක් නැති අමන ජරා සත්තු... :baffled:
    බල්ලොනම් සුපිරියි... බල්ලෙක්ට දවසක් කන්න දුන්නත් කළෙහිගුණයක් තියෙනවා... :yes:
    හැබැයි මිනිහට වඩා ඔය සත්තු දෙන්නම හොඳයි.... :P
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ලෝයල්ටි එක අවුල්ද?

    hierarchy එක මෙහෙමයි එන්නෙ..

    1. උපේඛ්ඛාව
    2. මුදිතාව
    3. කරුණාව
    4. මෛත්‍රිය
    5. ආදරය
    6. Loyalty /කෙලෙහිගුණ සැලකීම.

    උඩම තියන දේවල් තමා උසස්ම,
    උඩන් ගතිගුණ ඊට පල්ලෙහා ලෙවෙල් එකේ එකෙකුට තේරෙන්නෙ නෑ.
    හැබැයි උඩ ඉන්න කෙනෙක්ට පල්ලෙහා ඔක්කොම තේරෙනව.c
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේ කතාව හරියට හරි පුතී! හැබැයි ඔය ලොකු ලොකු breed නැතිව ලංකාවේ දේශීය බල්ලන්ට කැමති අයත් හරි කරුණාවන්තයි ආදරණීයයි.

    ඔරිජිනල් නරි බල්ලට ජය
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113

    පූසෝ කියන්නෙ කළෙහිගුණයක් නැති අමන ජරා සත්තු... :baffled:
    බල්ලොනම් සුපිරියි... බල්ලෙක්ට දවසක් කන්න දුන්නත් කළෙහිගුණයක් තියෙනවා... :yes:


    මගුල. බඩගින්නේ හිටපු බැල්ලියෙක්ට පව් කියල කන්න දීපු පාර ඒකි ගම වටේම බල්ලො එක්ක ඇවිත් පාරෙ යන මිනිස්සුන්ට පේන්න මිදුලෙ මැද **නෙන්න ගත්ත :angry: දීල එලෙව්ව ඔක්කොටම.

    ඒකට පූසෝ. නම්බුකාර විදිහට දෙන දෙයක් කාල දඩයමක් කරගෙන ඉන්නව.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hierarchy එක මෙහෙමයි එන්නෙ..

    1. උපේඛ්ඛාව
    2. මුදිතාව
    3. කරුණාව
    4. මෛත්‍රිය
    5. ආදරය
    6. Loyalty /කෙලෙහිගුණ සැලකීම.

    උඩම තියන දේවල් තමා උසස්ම,
    උඩන් ගතිගුණ ඊට පල්ලෙහා ලෙවෙල් එකේ එකෙකුට තේරෙන්නෙ නෑ.
    හැබැයි උඩ ඉන්න කෙනෙක්ට පල්ලෙහා ඔක්කොම තේරෙනව.c

    ඔව් ඔව් ...
    බල්ලට වඩා පූසගේ පට්ට ලෝයල්ටිය...😂😂😂