බසයේ රෝද 4 ක් ගැලවෙයි

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    බසයේ රෝද 4 ක් ගැලවෙයි

    අද පෙරවරු 9.30 ට පමණ සාලියවැව පොලිස් වසමට අයත් පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 20 කණුව ප්රටදේශයේදී ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී බස් රථයක පිටුපස රෝද 04 ම එකවර ගැලවී වෙන්වී යාම හේතුවෙන් සිදුවු අනතුරකින් බස් රථයේ ගමන් කරමින් සිටි මගීන් 02 කු සුළු තුවාල ලබා තිබෙනවා‍.

    2zrnvr5.jpg


    නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ බස් රථයේ විශාල මගීන් පිරිසක්ද සිට ඇති බවයි. ධාවනය වෙමින් තිබූ බස් රථයේ පිටුපස රෝද 04 ම එක වර ගැලවී ගොස් අසල තිබු විදුලි පහන් කණුවක ගැටී තිබෙන අතර බස් රථයේ රියදුරු විශාල පරිශ්‍රමයක් දරා බස් රථය පාලනය කර ගෙන තිබෙනවා. එසේ නොවන්නට විශාල විනාශයක් සිදුවන්නට තිබූ බව අනතුරු දුටු පිරිස් පැවසුවා.
    :(:(:(

    - See more at: http://nethfm.com/article/18340#sthash.kB2oLqaE.dpuf
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අම්මට සිරි වෙනවා නේ පුතේ, ෆුට් බොඩ් එකේ හිටියනම්, කකුල් සොසේජස් වෙනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මට සිරි වෙනවා නේ පුතේ, ෆුට් බොඩ් එකේ හිටියනම්, කකුල් සොසේජස් වෙනවා
    කකුල් දෙක නම් මදෑ....අහවල් එකත් රෝද කොකිඤ්ඤ වෙනව ෆුට් බෝඩ් එකේ එහෙම ගියා නම්........:dull::oo::oo:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කකුල් දෙක නම් මදෑ....අහවල් එකත් රෝද කොකිඤ්ඤ වෙනව ෆුට් බෝඩ් එකේ එහෙම ගියා නම්........:dull::oo::oo:
    තාම ලන්කා අශොක් ලේලන්ඩ් සමාගම වෙනුවෙන් මේ පිලිබදව අදහසක් කියන්න පුද්ගලයා ආවේ නැ.. :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාම ලන්කා අශොක් ලේලන්ඩ් සමාගම වෙනුවෙන් මේ පිලිබදව අදහසක් කියන්න පුද්ගලයා ආවේ නැ.. :P
    මැරීඩ් ක්ලබ් එකේ ගැසුවා.....
    දැං රිදිල දුවං එයි කකුල කරේ තියං......:rofl::rofl:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අඩෙ...ඩ්‍රයිවර් කාරයනම් පට්ට බුවෙක් වෙන්න ඔන. නැත්නම් මලගෙවල් තමයි.... කොහොමද රොද නැතුව පස්ස වනාගෙන යද්දි