බසයේ රෝද 4 ක් ගැලවෙයි

Sep 25, 2008
757
35
0
10409256_820437041319113_3387150078095881393_n.jpg

බලපන්කො හදට යන්න වගේ ඉන්න ලස්සන

hadanna nam amaru wei wage passen ada wela dekata medden,, ayi yako mechchra aluth bus walath mehema wenne
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලේලන්ඩ් කම්පැනියෙ ලොක්ක ඇවිල්ලා..:baffled:
    ත්‍රෙඩ් එක ක්ලෝස්ඩ්..:rofl:
    මාරුවෙයල්ලා...:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :frown: "ගමන් කරමින් සිටි මගීන් 02 කු සුළු තුවාල" මේකත් අමතක කරන්න එපා.... ඕක ටාටා එකක් එහෙම උනා නම්...... :dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යකෝ! ඇහුවමයි! :shocked:

    මෙහෙම දෙයක් උනාමද කොහෙද? (ලෝකෙන්ම) :shocked:
    බස් එකේ ගිය අයට කරදරයක් වෙලා නැත්නම් එච්චරයි.. :)

    :P මගුලක් කතා කරනවා..... අපි ඉස්සර 138 හෝමාගම පිටකොටුව දුවන කාලේ, අපේ රෝසා එකෙත් ඔහොම උනා...... ටවුන් හෝල් වලදි...... :P

    දුණු හදපු උන්ගේ හොදකමට...... සලාකා වටරවුමෙදි..... හොද වෙලාවට බස් එක හෙමින් ඈවිත් නිසා, ඔය වගේ හානියක් උනේ නෑ..... :)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    ඔන්න ලේලන්ඩ් වල හයිය ... රෝද පිටින් ගැලවෙන්නෙ :lol::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    :frown: "ගමන් කරමින් සිටි මගීන් 02 කු සුළු තුවාල" මේකත් අමතක කරන්න එපා.... ඕක ටාටා එකක් එහෙම උනා නම්...... :dull::baffled:

    ඉතින්, කවදාවත් ටාට වල එහෙම උනා කියල අහන්න නෑනෙ ... ලේලන්ඩ් නම්, රෝද පිටින් ම ගැලවිලා :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඉතින්, කවදාවත් ටාට වල එහෙම උනා කියල අහන්න නෑනෙ ... ලේලන්ඩ් නම්, රෝද පිටින් ම ගැලවිලා :dull:

    :frown: 50ට 60ට යන බස් ගැන කතා කරන්න එපා බං..... මීටරේ යන්න පුලුවන් උපරිම ගානට යන බස් ගැන කතා කරමු අපි..... :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    :frown: 50ට 60ට යන බස් ගැන කතා කරන්න එපා බං..... මීටරේ යන්න පුලුවන් උපරිම ගානට යන බස් ගැන කතා කරමු අපි..... :D

    :rofl::D
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :frown: "ගමන් කරමින් සිටි මගීන් 02 කු සුළු තුවාල" මේකත් අමතක කරන්න එපා.... ඕක ටාටා එකක් එහෙම උනා නම්...... :dull::baffled:

    1. එහෙම උනානම් රෝද ගැලවෙන්නේ නැ.. මෙහෙම ත්‍රෙඩ් එකකුත් නැ.. තුවාල වෙච්ච උනුත් නැ.. යුරා මාමි ලිඳේ වැටෙන්නෙත් නැ :dull: