![]()
බලපන්කො හදට යන්න වගේ ඉන්න ලස්සන
hadanna nam amaru wei wage passen ada wela dekata medden,, ayi yako mechchra aluth bus walath mehema wenne
![]()
බලපන්කො හදට යන්න වගේ ඉන්න ලස්සන
![]()
බස් එක ගුවන්ගත වෙන්න යන්නෙ වගේ....පස්ස රෝද දෙක ඇතුලට අරන් හරියට ගුවන් ගත වෙන්ඩ බැරිවෙල...![]()
හපෝයි ලේලන්ඩ් නේද![]()
ලගදි දුනු ගහන්න ගෙනිහිං හරියට සෙන්ටර් බෝල්ට් එහෙම තද කරලා නෑ වගේ
මටත් පේන්නේ ඒ වගේ තමා...... 
මම ආමි..... දැක්කනේ.... ලේලන්ඩ් රොක්ස්...... 

මරු ටැග් ටික යකෝව්.. අර යකා ඇතවිත් දැං මෙතන ජාතිය අමතයි![]()
යකෝ ලේලන්ඩ් එකක හුලං බැස්සත් මම...... 
මම ආමි..... දැක්කනේ.... ලේලන්ඩ් රොක්ස්......
![]()

"ගමන් කරමින් සිටි මගීන් 02 කු සුළු තුවාල" මේකත් අමතක කරන්න එපා.... ඕක ටාටා එකක් එහෙම උනා නම්...... 

යකෝ! ඇහුවමයි!![]()
මෙහෙම දෙයක් උනාමද කොහෙද? (ලෝකෙන්ම)
බස් එකේ ගිය අයට කරදරයක් වෙලා නැත්නම් එච්චරයි..![]()
මගුලක් කතා කරනවා..... අපි ඉස්සර 138 හෝමාගම පිටකොටුව දුවන කාලේ, අපේ රෝසා එකෙත් ඔහොම උනා...... ටවුන් හෝල් වලදි......

"ගමන් කරමින් සිටි මගීන් 02 කු සුළු තුවාල" මේකත් අමතක කරන්න එපා.... ඕක ටාටා එකක් එහෙම උනා නම්......
![]()

ඉතින්, කවදාවත් ටාට වල එහෙම උනා කියල අහන්න නෑනෙ ... ලේලන්ඩ් නම්, රෝද පිටින් ම ගැලවිලා![]()
50ට 60ට යන බස් ගැන කතා කරන්න එපා බං..... මීටරේ යන්න පුලුවන් උපරිම ගානට යන බස් ගැන කතා කරමු අපි..... 