බසය ප්‍රපාතයට 46ක් රෝහලට⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_31e07ab1c6.png


    (චමිල් රූපසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

    මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වන්දනා කිරීමට ආ බස් රථයක් තිරිංග අක්‍රියවී බෑවුමකට පෙරළි යාම හේතුවෙන් 46 දෙනකු පමණ තුවා ලබා ඇතැයි පොලිසිය කියයි

    අනතුර අද සවස 3.30 ට සිදු සිදුවන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 48 දෙනකු සිට ඇති බව තුවාල ලැබූ 40 දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලටත් අනතුරෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ පුද්ගලයන් 06 දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි .

    https://www.lankadeepa.lk/news/බසය-ප්‍රපාතයට-46ක්-රෝහලට/101-629276
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අඩු කුලේ ලෝකෙට ණය හිඟන කැවුමෝ ට්‍රිප් යනකොට ඔහොම තමා..😅😅 @හෙළයෙක් ණය ගෙවපන් හිඟන බයි පොන්ස්..😅
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    api giya sathiye giya...pare henatama vagnu, bevum,anika patha kandak naginna tiyenne

    hoda pala purudu diver kenek,hoda vehicle ekak tiyenna ona
     
    • Like
    Reactions: Solo Rider

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    බේරුන අයට ටික කාලෙකින් සයිඩ් ඉෆෙක්ට්ස් එද්දී හාස්කම් තේරෙයි :baffled: