බස්නහිර පාතාලෙ

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බස්නහිර පාතාලෙ

    දේසපාලනයට සම්බන්දයි, උන්ට අර්මුනක් තියනව,
    තමන්ට වියදම් කරන දෙසපාලකයයගෙ කුනු වැඩ ටික බලාගන්න එක තමයි උන්ගෙ අරමුන

    ---

    දකුනෙ පාතාලෙ

    මුන් අමු මෝඩයො, අමු නූගත්තු
    උන්ට අරමුනක් නෑ, ඉගන ගන්නෙත් නෑ, වෙන ස්කිල් එහෙකුත් නෑ,උන්ගෙ මහ එඋනුත් එ වගෙමයි
    උන්ට ඉතින් සමාජෙ තැනක් නෑ, බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නෑ,

    ඕක පටන් ගත්තෙ මෙහෙමයි, ඒ කාලෙ

    හික්කඩුවෙන් පටන් ගත්තම එහෙ ඉන්නෙ සුද්දගෙ පෝන් කැමරා උස්සගෙන දුවපු එවුන් , රෙදි උස්සපු එවුන්
    ඊලගත් රත්ගම , පෝද්දල - උපන්ගෙයි මොඩයො, උන්ගෙ එකම අරමුන කාට හරි පිහියෙන් ඇනල හිරෙ යන එක, එහෙමත් නැත්නන් මාලු බෝට්ටු වලින් මාලු හොරෙන් අරන් දුවන එක
    ගාල්ලෙ ඉන්නෙ ඇබිලිපිටියෙන් ගනජ ගෙන්නල්ල සිල්ලරට විකුනපු එවුන්, එහෙමත් නැත්නන් ගාලු මාතර පාරෙ කරත්ත වලින් බඩු උස්සන එවුන්
    මාතර ඉන්නෙ වෙරලෙ අයිනෙ ඉඩම් ව්ලාට හොර ඔප්පු හදල කීයක් හරි යටි මඩි ගහන එවුන්
    ඊලගට තන්ගල්ල, දෙනියාය, වීරකැටිය කියන්නෙ පාරෙ ගෑණියෙකුට යන්න බෑ, තාත්ත දුව උස්සන් කැලෙ ප්නිනව, අම්මයි දුවයි එකට වදනව ගෙදර
    රන්න, හම්බන්තොට - කෙලින්ම හරක් හොරු, ආයෙ අහන්න දෙයක් නෑ, මෙ සයිකලෙ හරක පටවගෙන යන්නෙ, ආයෙ මාරම ස්කිල් එකක් එක

    ටිකක් හරි සිවිලයිස් වෙන්නෙ වීරවිල , තිස්ස පැත්තට වෙන්න , උන් ටිකක් හොදයි
    ගොවිතැන් බතක් කරගෙන ඉන්නව

    ඉතින් ඔය ජාන ටික තමා දකුන කියල කියන්නෙ
    මන් ඕක හොදට හොයල තියනව, තනිකරම දකුනෙ සමාජීය විශ්ලෙශනයක් කරා මම

    ඔව්



    සබරගමුවෙ කොහෙද බන් පාතාලෙ

    බුලත් වෙනුවට ගස් පොතු කකා හැමතැනම කෙල ගහන එවුන් එහෙ ඉන්නෙ :oo:
    ------ Post added on Nov 5, 2023 at 4:47 PM

    comments??
     
    • Haha
    Reactions: Solo Rider

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,015
    113
    සබරගමුවෙ කොහෙද බන් පාතාලෙ
    බුලත් වෙනුවට ගස් පොතු කකා හැමතැනම කෙල ගහන එවුන් එහෙ ඉන්නෙ
    :growl:

    nedakin HU. upan palatha. :(

    generally gaththoth godak minissu duppath thamange wadak balagena innna ewun inne,
    (Kegalle District)

    Ratnapura nam danne na,.
     
    • Haha
    Reactions: Solo Rider