Questions බස්නාහිරින් පිට යන්න බැරිද දැන් ?

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,772
    1,492
    113
    දිස්ත්‍රික්ක මායිම් වලින් අහබු පරීක්ශන කරනව ඒත් පිටට යන්න පුලුවන්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ රත්තරං බස්නාහිර දාලා වෙන කොහේ පිට යන්ටද සුදු මහත්තයෝ..
     
    • Haha
    Reactions: asankadinesg
  • Jul 4, 2009
    7,259
    462
    83
    දිස්ත්‍රික්ක මායිම් වලින් අහබු පරීක්ශන කරනව ඒත් පිටට යන්න පුලුවන්.

    aah ela. thanks machan.

    මේ රත්තරං බස්නාහිර දාලා වෙන කොහේ පිට යන්ටද සුදු මහත්තයෝ..

    ow itin ekath aththa.

    yana hamoma test karanawada neththan randomly select karala test karanwada?

    randomly neh. nathnam patta traffic ekak hadenawa ne.
     
    • Like
    Reactions: hrm