දිස්ත්රික්ක මායිම් වලින් හරවල එවනවද නැත්නම් ටෙස්ට් කරල යවනවද ?
සුදු මහත්තයා Well-known member Jul 4, 2009 7,259 462 83 Dec 18, 2020 #1 දිස්ත්රික්ක මායිම් වලින් හරවල එවනවද නැත්නම් ටෙස්ට් කරල යවනවද ?
W wasantha99 Well-known member Jan 2, 2018 4,772 1,492 113 Dec 18, 2020 #2 දිස්ත්රික්ක මායිම් වලින් අහබු පරීක්ශන කරනව ඒත් පිටට යන්න පුලුවන්.
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Dec 18, 2020 #3 මේ රත්තරං බස්නාහිර දාලා වෙන කොහේ පිට යන්ටද සුදු මහත්තයෝ.. Reactions: asankadinesg
hrm Well-known member Mar 19, 2008 6,002 3,456 113 Battaramulla, Sri Lanka Dec 18, 2020 #4 yana hamoma test karanawada neththan randomly select karala test karanwada?
සුදු මහත්තයා Well-known member Jul 4, 2009 7,259 462 83 Dec 18, 2020 #5 wasantha99 said: දිස්ත්රික්ක මායිම් වලින් අහබු පරීක්ශන කරනව ඒත් පිටට යන්න පුලුවන්. Click to expand... aah ela. thanks machan. CAPITHAN said: මේ රත්තරං බස්නාහිර දාලා වෙන කොහේ පිට යන්ටද සුදු මහත්තයෝ.. Click to expand... ow itin ekath aththa. hrm said: yana hamoma test karanawada neththan randomly select karala test karanwada? Click to expand... randomly neh. nathnam patta traffic ekak hadenawa ne. Reactions: hrm
wasantha99 said: දිස්ත්රික්ක මායිම් වලින් අහබු පරීක්ශන කරනව ඒත් පිටට යන්න පුලුවන්. Click to expand... aah ela. thanks machan. CAPITHAN said: මේ රත්තරං බස්නාහිර දාලා වෙන කොහේ පිට යන්ටද සුදු මහත්තයෝ.. Click to expand... ow itin ekath aththa. hrm said: yana hamoma test karanawada neththan randomly select karala test karanwada? Click to expand... randomly neh. nathnam patta traffic ekak hadenawa ne.
hrm Well-known member Mar 19, 2008 6,002 3,456 113 Battaramulla, Sri Lanka Dec 19, 2020 #6 සුදු මහත්තයා said: randomly neh. nathnam patta traffic ekak hadenawa ne. Click to expand... Api ada Nawalapitiye awa Avissawella haraha. Kohewath test karanawa dakke ne. Habay epi ethanin awe 8ta withara.
සුදු මහත්තයා said: randomly neh. nathnam patta traffic ekak hadenawa ne. Click to expand... Api ada Nawalapitiye awa Avissawella haraha. Kohewath test karanawa dakke ne. Habay epi ethanin awe 8ta withara.
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Dec 19, 2020 #7 කොහේ හිටියත් පිට යන එකා පිට යනවා මයි....