බස්රථ 100

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව නිරන්තරව පවතින මාර්ග තදබදයට පිළියමක් වශයෙන් නගරාන්තර සුඛෝපභෝගී බස්රථ 100 ක සේවාවක් ළඟදීම ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.
    පෞද්ගලික වාහන මගින් රාජකාරී සඳහා නගරයට පැමිණෙන පුද්ගලයින්ගේ පහසුවට විශේෂයෙන් මෙම බස්රථ සේවාව යොදවන බවද පෞද්ගලික වාහන 70,80 ක පමණ පිරිසක් මෙම එක් බස් රථයක රැගෙන යා හැකි බවද ඒ මහතා කීය.
    ගුවන්තොටුපලවල යොදවා ඇති අභ්‍යන්තර බස්රථ සේවාවට සමාන මෙම බස්රථවල මගීන් වැඩි පිරිසක් හිටගෙන යා හැකි අතර ආබාධිත පුද්ගලයින්ට සිය රෝද පුටු මගින් මෙම බස්රථවලට ඇතුල්විය හැකි බවද හෙතෙම සදහන් කළේය.
    මෙම එක් බස්රථයක් රුපියල් මිලියන 10 කට වැඩි බවද සාමාන්‍ය බස්රථ ගාස්තුව මෙන් එක හමාරක ගාස්තුවක් මෙම බස්රථ සඳහා අයකරන බවද ඔහු කීවේය.
    මෙම සැලැස්ම රජයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇතැයි ද එම සංගමය පවසයි. සාමාන්‍ය බස් රථ සේවාවට අමතරව සෑම මාර්ගයකම සුඛෝපභෝගී බස්රථ 10% යොදවන බව සංගමය සඳහන් කළේය.
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    mewwada danna yanne ?
    1601377256465.png
     
    • Like
    Reactions: Champ HB and dilann

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    awissawella & maharagama dammoth hodai...udeta awissawella paththataii hawasata awissawella ,rathnapura idala maharagamatawath
    bank, office,garment staff godak yanawa oyawelawata off trafic side walata
     
    • Like
    Reactions: Champ HB

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,343
    113
    බයිලා ඕව කිව්වට වෙන්නෙ නෑ.... :growl: semi අයින් කරනවා කිව්වා.. අර කසිකබල් සින්දු නවත්තනවා කිව්වා... කෝ එකක්වත් නෑ..:angry:ඒ මදිවට දැන් double ගෙවල යන ac එකෙත් සින්දුයි ෆිල්ම්සුයි දානවා:sick::sick:


    ඇත්තටම ඕව වෙනවනම් මාත් පට්ට සතුටුයි... ලංකාව පුරා සියලුම දුර ගමන් අනිවා සෙමි නවත්තලා ac buses දාන්න ඕනේ.. මේ මගුල් බස් සිස්ටම් එකෙන් සෑහෙන පීඩනයක් විදින එකෙක් මම.:dull::dull: ගොඩක්ම කසිකබල් සගීතේ මියුසිකල් එකකවත් එච්චර සද්දෙටදාන්නෙ නැහැ බන්..:angry:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බයිලා ඕව කිව්වට වෙන්නෙ නෑ.... :growl: semi අයින් කරනවා කිව්වා.. අර කසිකබල් සින්දු නවත්තනවා කිව්වා... කෝ එකක්වත් නෑ..:angry:ඒ මදිවට දැන් double ගෙවල යන ac එකෙත් සින්දුයි ෆිල්ම්සුයි දානවා:sick::sick:


    ඇත්තටම ඕව වෙනවනම් මාත් පට්ට සතුටුයි... ලංකාව පුරා සියලුම දුර ගමන් අනිවා සෙමි නවත්තලා ac buses දාන්න ඕනේ.. මේ මගුල් බස් සිස්ටම් එකෙන් සෑහෙන පීඩනයක් විදින එකෙක් මම.:dull::dull: ගොඩක්ම කසිකබල් සගීතේ මියුසිකල් එකකවත් එච්චර සද්දෙටදාන්නෙ නැහැ බන්..:angry:
    ow huththa epa wenawa ban sindu ekanan..adanawa nethiwenna. apita owa epa unaata 99%kma band sindu ahana godak gam wala unta patta athal. ammata udu un okata kianne sangeethayak ekka fun eke yanna one kiala
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    නාකි මයිනගේ ගු කන පොන්නයෝන්ට හොඳයි මේවා. තියෙන බස් ටිකත් දුවාගන්න ඉඩ නැති එකට LRT ගෙනාවම ඒක නැති කරලා දැන් පකේ බස් ගේනවා. නාකි මයිනගේ බිජ්ජ උඩින් වෙන්ඩ ඇති මේවා දුවන්නේ