බස් එකකදී , කෙල්ලෙක්ව මෝල් කරන්නේ කොහොමද ?

wate45

Member
May 20, 2012
30
4
0
eta vada hodayi 2500k deela agatayi hithatayi dekatama hariyanna vade karagannava

na macho meken eeta wada Fun ekak thiyanawa..
anika antila ehema okata hari kamathi...(hamoma newei)
 

wate45

Member
May 20, 2012
30
4
0
eta vada hodayi 2500k deela agatayi hithatayi dekatama hariyanna vade karagannava

na macho meken eeta wada Fun ekak thiyanawa..:lol::lol:
anika antila ehema okata hari kamathi...(hamoma newei)
:rolleyes::rolleyes:
 

wate45

Member
May 20, 2012
30
4
0
ගෑණු ඔක්කොම පත්තිනි අම්මලා.. පිරිමි අපි වලත්තයෝ.....?:confused::confused::confused:


පිරිමියෙක් ගේ අවුරුදු 16 විතර ඉඳන් 24 වගේ කාලය වෙනකන් මිනිස්සු ජැක් ගහන එක වගේ ප්‍රාථමික ලිංගික නොසන්ඩාලකම් වලට යොමු වෙනවා.. ඒක පත්තරවලට ලියලවත්, බ්ලොග් ලියලවත් නවත්තන්න බෑ.... නමුත් ප්‍රශ්ණේ තියෙන්නේ සමහරු අවුරුදු 40 50 පැනලත් මේ වැඩේ කරන එක.. එතනදි අසාමාන්‍යයි.. වැරදියි... ඒත් ඉතින් සෙනග පිරුන බස් එකකට නැගලා කොල්ලෙක් හොයාගෙන ගිහින් පස්ස හේත්තු කරන ගෑනුත් අනන්තවත් ඉන්නවා කියලා අමතක කරන එකත් වැරදියි...


මට හිතෙන්නේ එහෙමයි.... (ඒත් කවදාවත් ජැක් නොගසපු කොල්ලොත් මේ බ්ලොග් අවකාශයේ ඉන්නවා කියන එකත් අමතක කරන්න හොඳ නෑ...)


දෙවෙනි ලිපිය තමයි පොඩි කුමාරිහාමි ලියපු පිරිමි ලමයින්ට ප්‍රශ්නයක් කියන ලිපිය... මේකේ අඩංගු වෙලා තිබ්බ දේවල් වලින් මට තේරුනේ පිරිමි අය තමන්ගේ ආදරේ පිටට නොකියා හැසිරෙනවා ආදී කාරනා සහ ආදරය සම්භන්ධයෙන් පිරිමි ලමයි, ලෝකයාට බයයි වගේ කරුණු ඇතුලත් කියලා....



මම දන්න විදිහට ඒක එහෙම නෙමෙයි... මම උනත් මගේ පෙම්වතිය භාර්යාව ගැන කියන්න කොහෙදිවත් මැලි වෙන්නේ නෑ.. මම දන්න උන්ගෙන් 1%ක් විතර ඇර වෙන කිසි කෙනෙක් තමන් ආදරය කරන්නේ අහවල් තැනැත්තියටයි කියලා කියන්න ඇඹරෙන්නේ නෑ... දෙන්නෙක් එක්ක යාළු වෙලා ඉන්නවානම් ඒ ගැන කියන්නත් කොල්ලො ඇඹරෙන්නේ නෑ.. ඉතින් මේ පෝස්ට් එක කොච්චර දුරට ප්‍රායෝගිකද කියන කථාව ඇත්තටම මටනම් ප්‍රශ්ණයක්.... මම පුද්ගලිකව දකින විදිහට ගෑණු ලමයි තමයි ගොඩාක් දුරට ආදරය ලෝකයාගෙන් වසන් කරන්නේ....


මේ පෝස්ට් දෙක කියවලා මල පැනලා ඉන්නකොට තමයි අපේ ප්‍රියන්ත අයියා පෝස්ට් එකක් ගෙනාවේ "ලිංගික තෘප්තිය සිතටද ගතටද?" කියලා.. මෙයාත් දැන් නිකන් අමුතු ඒවා ලියන්නේ.. මොනවා වෙලාද මන්දා...? මොකක් නමුත් දෙයක් සිදුවී ඇති හැඩයි... ඒ ගැන පස්සේ කතා කරමුකෝ... මේකේ කමෙන්ට් කියවද්දි ආයේ අර පරන ගිනි මතු වුනා... ගොඩාක් කාන්තා පාර්ශ්වය කියලා තියෙන්නේ පිරිමින්ට ප්‍රශ්ණයක් නෑ.. ඒත් ගෑනියකටනම් පිරිමියෙක් එක්ක ආදරයක් නැතිව ලිංගිකව එකතු වෙන්න අමාරුයි කියලා...


මෙතනදිනම් මට එලිපිට කියන්නම වෙනවා... ලිංගිකත්වය කියන කාරනෙදිනම් ගැහැනු පිරිමින්ට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ.. උදාහරන විදිහට, ගොඩාක් කතා කමෙන්ට් විදිහට පලවෙයි... ගැහැනියකට ආදරයක් නැතුව පිරිමියෙක් එක්ක එකතු වෙන්න බෑ කියන මතය බිඳින්න ගොඩාක් දුර යන්න ඕන නෑ... ලිංගිකත්වයේ ප්‍රාථමික අවධිය ගමුකෝ.. ස්වයං වින්දනය... ලෝකේ ඉන්න කාන්තවන්ගෙන් මෙන්ම පිරිමින්ගෙන් 99%කටත් වඩා කරන දෙයක්... එතකොට මේ ගෑනු ලමයි මේ ස්වයන් වින්දනයේ යෙදෙනකොට මැවෙන චිත්ත රූප තමන් ආදරය කරන පුද්ගලයගේ ඒවා විතරද? මේ සම්භන්දයෙදී පාර්ශ්ව දෙකම හරි, පාර්ශ්ව දෙකම වැරදි.. ඒනිසා ගෑනු දරුවනේ ඔය ඒකපාර්ශ්වීය කණ්ණාඩිය ගලවලා දෑස විහිදා බලන්න... එතකොට තමයි මේකේ යථාර්ථය පෙනෙන්නේ... අවසානයේදී කියන්නත් කතාවක් තියෙනවා...


ලංකාව වගේ රටක මිනිස්සුන්ට නීතියෙන් කසාද බදිනකන් ලිංගිකත්වය නීතියෙන් මැජික් එකක්... ඒ කියන්නේ සියල්ල දන්නවා... භාහිර හේතූන් නිසා දන්නවා කියලා පෙන්නන්නේ නෑ... ඒක මැජික් එකක් වගේ හිතාගෙන ඉන්නවා.. විවාහ උනාට පස්සේ ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා හරියට විවාහයෙන් පස්සේ තමයි මේ ඔක්කෝම දැනගත්තේ වගේ.... ඒ නිසා සිංහල බ්ලොග් වල ලිංගිකත්වය ගැන කතා කරන අවිවාහක අයට සිද්ධවෙන්නේ වෙරලේ ඉදගෙන පීනන්න උගන්නනවා වගේ වැඩක්..


හිනාවෙන්නත් දෙයක් තියෙන්න ඕන නිසා මම බදින්න කලින් බැදපු පොරක් මේ ලිංගික ක්‍රියා සම්භන්ධව කියපු කතාවක් මම කියන්නම්.. මෙන්න මෙහෙමයි මිනිහගේ වදන් වලින්ම කිව්වේ...


"මචන්, උඹලා ඔය වැඩේ ගැන ලොකුවට හිතුවට ඕකේ ඇති දෙයක් නෑ බන්.. මම එක වැඩක් උඹලට කියන්නම්.. බැන්ද දවසේ ඉඳන් අවුරුදු තුනක් යනකම් ගෑණිත් එක්ක ලිංගිකව එකතුවෙන සැරයක් ගානේ පොඩි ගල් කැටයක් අරන් බෝතලයකට දාපන්.. අවුරුදු තුන ඉවර වෙද්දි ගල් කැට පිරුනු බෝතල් කිහිපයක් උඹලා ලඟ තියෙයි... අවුරුදු තුනෙන් පස්සේ උඹලා ගෑනිත් එක්ක ලිංගිකව එකතු වෙන වෙලාවකට අර ගලක් බෝතලෙන් අයින් කරපන්... ජීවිත කාලෙම අයින් කරත් අර ගල් කැට ටික අයින් කරන්න වෙන්නේ නෑ බන්...."


ඒත් ඉතින් ඔය වැඩේ කොච්චර දුරට ප්‍රායෝගික වෙයිද දන්නේ නෑ.. ඔය වෙලාවට කොහෙද ගල්කැට, බෝතල් සිහියක්....


අන්තිමට කියන්න තියෙන්නේ ලිංගිකත්වය මූලිකව කරගෙන කරන වැරදි දෙපාර්ශ්වය අතින්ම සම සමව වෙනවා... ඒකේ කිසිම සැකයක් නෑ...


ප.ලි. සංවාදයට විවෘතයි... ඇනෝ කමෙන්ට් පබ්ලිශ් වෙනවා... ඉතාම කරුණාවෙන් ඉල්ලන්නේ සමකාමීව සංවාදය ගෙනියන්න... කුණුහරප කීම සපුරා තහනම්.... උදාහරන සහිතව ඔබේ නමින් කමෙන්ට් දානවානම් ඉතාම අගය කරනවා....


copied from -slblog;)
 
  • Like
Reactions: deezter

wate45

Member
May 20, 2012
30
4
0
ජැක් ගැසීම හෝ ජැක් වීම * ප්‍රධාන මාතෘකාවක් කර ගෙන ඇරඹුන අදාල සංවාදයන් ස්ත්‍රී පුරුෂ සුරතාන්තය, ස්වයං වින්දනය, ලිංගික තෘප්තිමත් බව ආදරය ආදී එකී නොකී අන්ත රාශියක් කරා අඩු වැඩි වශයෙන් විකාශනය වීමක් දක්නට ලැබුනි.

අදාල සංවාදයේදී එක්තරා බ්ලොග්කාරියක් බ්ලොක්කරුවන් රැසකගේ නිර්දය විවේචනයට ලක්වීමත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇය විසින් ඇයගේ බ්ලොගය ආරාධිතයන්ට පමණක් සීමාවීමත් එහි අතුරු කථාවක් ලෙස සටහන් කල හැකිය.

ජැක් ගැසීම හා ජැක් වීම සම්බන්ධයෙන් අපේ රටේ පොදු ප්‍රවාහන සේවාවල නිරන්තරයෙන් ගමන් කරන අපටද අත්දැකීම් රැසක් ඇත. එහෙත් මෙහිදී අපගේ බලපොරොත්තුව වන්නේ ජැක් ගැසීම සම්බන්ධයෙන් වන අත්දැකීම් මත පාදකවී මනෝ මූලික නිගමනවලට එළඹීම නොව එහි සමාජමය පැතිකඩ හා වලංගුභාවය පිළිබඳව අදහසක් සාකච්ඡා කිරීමය.

පොදුවේ ගත් කල ජැක්කරණය (ජැක් ගැසීම හා ජැක් වීම) යනු ප්‍රාථමික ලිංගික හැසිරීමකි. අදාල සංවාදයේදී බොහෝ දෙනා ඉදිරිපත් කරන ලද ”දෙන්නා කැමති නම් අපිට මොකටද” යන තර්කය අතිශයින් බොළඳ එකකි. ඒ තර්කයට අනුව නම් පොදු ප්‍රවාහන සේවයකදී කාන්තාව කැමති නම් පිරිමියා විසින් ඇයගේ ජංගිය ඇතුලට අත දමාගෙන ගියාටද අනෙක් මඟීන් කළබල විය යුතු නැත. පොදු ප්‍රවාහන සේවා වලදී ලිංගික කටයුතු වල යෙදීම අපුල දනවන හා සමාජයෙන් බැහැර කල යුතු දෙයක් බවට විවාදයක් නැත. කෙසේ වෙතත් ජැක්කරණය ලාංකීය සමාජයේ අතිශය සුලබ සංසිද්ධියක් බවට පත්වීම හා බැඳුනු සමාජමය කාරණාවන් පිළිබඳව සමහර බ්ලොග්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද විග්‍රහයන් සමඟ අපි ද එකඟ වෙමු. එහෙත් ජැක්කරණය යනු ඉදිරි පරිණාමයක් බලාපොරොත්තුවන සමාජයක් විසින් බැහැර කළ යුතු දෙයක් බවට වන සරල සත්‍යය එමඟින් යටපත් කර දැමීමට නොහැක. “සමහර” ජැක් වලට කාන්තාවන් කැමති වීමේත්, “සමහර” ජැක් වලට අකමැතිවීමේත් කරුණ හුවා දක්වමින් ජැක්කරණය සාධාරණීකරණය කල නොහැක.

මෙසේ ජැක්කරණය සාධාරණීකරණය කිරීමට බොළඳ තර්ක ඉදිරිපත් කිරීම මඟින් සිදුවන්නේ එයට එරෙහි සමාජමය ප්‍රතික්‍රියාව දුබල කිරීමකට ලක්වීමය. අප විසින් නිරීක්ෂණය කරන ලද අන්දමට ඉතා විශාල කාන්තාවන් පිරිසක් දිනපතා මෙමඟින් අතවරයට ලක්වන අතර ඒ සම්බන්ධව විරෝධය දැක්වීමට යාමෙන් අදාල කාන්තාවන් තවදුරටත් අපහසුතාවයට පත්වීම වන තරමටම එය අතිශයින් සාමාන්‍යකරණයවී ඇත.

බ්ලොග්කරණයේ යෙදෙන ලාංකීය සමාජයේ උගත් යැයි පිළිගත් කොටසට අයත් වන පිරිමින් බහුරතයක්ද මෙම ක්‍රියාව සාධාරණීකරණය කරමින් හෝ එය නොසලකා හැරිය යුතු දෙයක් ලෙස සැලකමින් කථා කිරීම අතිශයින්ම කණගාටුදායක තත්වයකි. බොහෝ අදහස් දැක්වීම් වලින් පෙනී ගියේ තමන්ගේ පුද්ගලික අත්දැකීම් මත පමණක් පදනම් වී පොදුවේ ගත් කල එමඟින් අසාධාරණයට / අතවරයට / පීඩාවට පත්වන කාන්තාවන් ගැන නොසලකා හැර ඔවුන් කථා කර ඇති බවයි. ජැක් වීමට ලක්වීම මඟින් යම් කිසි කාන්තාවන් පිරිසක් තෘප්තිය ලබන්නා සේම එවැනිම විශාල කොටසක් එමඟින් අතවරයට භාජනය වන බව ඔවුන් අමතක කර දමා ඇත.

අනෙක් අතට කාන්තාව එයට කැමති දැයි, නැත්දැයි යන්න දැන ගැනීම සඳහා ද එක්තරා දුරකට එම ක්‍රියාවෙහි නිරත විය යුතු බැවින්, එම ප්‍රතික්ෂේප කරන අවස්ථාව දක්වා ඔවුන් අතවරයට ලක් කර, කාන්තාව අකමැති අවස්ථාවේදී ස්වේච්ඡාවෙන් ඉන් ඉවත්වීමට පිරිමින් වෙත කුමන පනතකින් කුමන ආකාරයට නීතිමය නිදහසක් දී ඇත්දැයි දැන ගැනීමට අපිත් කැමතිය.

සඳහන් කළ යුතු විශේෂ කාරණයක් වන්නේ කාන්තාවන් හැරුණු කොට පොදු ප්‍රවාහන සේවයේදී ලිංගික තෘප්තියක් ලැබීම විනෝදාංශයක් කරගත් පිරිස නිසා ළමයින් හා තරුණ පිරිමි ළමුන් රාශියක් ද එවැනිම අතවරවලට ලක්වන බවයි. බොහෝ විට ඔවුන් ගැන සමාජයෙන් කිසිම සංවේදී බවක් එල්ලවන්නේ නැත. අතවරවලට ලක්වන්නේ කාන්තාවන් පමණක් බව අප සමාජයේ බහුතරයකගේ මතයයි.

මෙවැනි දෑ මුලිපුටුනා දැමීම ලංකාව වැනි දියුණුවෙමින් පවත්නා සමාජයක් පවතින රටක අතිශයින් අපහසු කටයුත්තක් බවට සැකයක් නොමැති අතර අපගේ අදහස වන්නේ එමඟින් අතවරයට ලක්වන පිරිස අවම කර ගැනීම සඳහා එයට විරුද්ධව සමාජමය මතයක් ඇති කිරීමයි. එය ඇති කිරීමට කල යුතු සටන අතිශයින්ම අසීරු බව පෙනී යන්නේ ඉහත දැක්වූ ආකාරයට උගත් යැයි සම්මත සමාජයේ පිරිස්ද මෙවැනි අපචාරයන් අනුමත කරමින් කථා කරන වටපිටාවක අප ජීවත්වීම නිසාය.

*******************************************************

එහි අතුරු ප්‍රතිඵලය වූ සංවාදයට ලක්වූ සටහන්වලින් කිහිපයක් රචනා කරන ලද බ්ලොග්කාරියව පිරිමි බ්ලොග්කරුවන් පිරිසක් විසින් ඩීඩොස් ** ඇටෑක් එකක් කර අඩපණ කර දැමීමට තැත් කිරීමද අතිශයින්ම පිළිකුල් සහගත පුරුෂෝත්තමවාදී ක්‍රියාවකි. එතරම් පහර දීමකට ලක්වීමට තරම් “අපරාධයක්” එම බ්ලොග්කාරියගේ අදාල සටහන්වල පිටකොටුව විසින් නොදකින ලද අතර මතවාදී ස්වරූපයකට එහා ගිය පළිගන්නා ස්වරූපයකින් අදාල බ්ලොග්කරුවන් හැසිරී ඇති බව මැදිහත්ව කරුණු නිරීක්ෂණය කළ ඕනෑම අයෙකුට පෙනී යයි.

* ජැක් ගැසීම – පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන කාන්තාවකගේ / පිරිමියකුගේ ශරීරය ස්පර්ශ කිරීමෙන් හෝ තමන්ගේ ශරීරය ඔවුන්ට ස්පර්ශ වීමට සැලැස්වීමෙන් ලිංගික තෘප්තියක් ලබා ගැනීම

ජැක් වීම – ඉහත ක්‍රියාවට ලක්වීම

** DDOS – Distributed Denial Of Service – සංවිධානය වූ හැකර්වරු රාශියක් විසින් ස්ථාන රාශියකින් විශාල දත්ත ප්‍රමාණයක් එකවර යොමු කර වෙබ් අඩවියක් අකර්මන්‍ය කිරීම හැඳින්වීමට මේ යෙදුම පරිගණක විද්‍යාවේදී භාවිතාවේ. (ඉහත භාවිතා කර ඇත්තේ වටකර පහරදීමක් යන තාක්ෂණික නොවන අරුතිනි)

********************************************************
 
මටනම් බස් වල යාම එපා වෙලා තියෙන්නේ ඔය අසහන කාරයෝ නිසා
එක වේසිගෙ පුතෙක් සීට් එකේ ඉඳ ගන්න කකුලක් එලියට දාල
අපි ගිහි හිටගත්තහම දණහිසෙන් අනිනවා
ගෑනියෙක් අවහම ටක් ගාල බැග් එක ඉල්ලා ගන්නවා
තව උන් ගෑනු ඉන්න තැන්වල මැද්දේ හිර වෙලා කාටවත් යන්න නැහැ මිනිස්සු ෆුට් බෝඩ් එකේ
ඒ අස්සේ සමහර වේස බැල්ලියොත් ඒවගේ
එකියෙක් උදේට එනවා ඇඟට හේත්තුව දාන්න
කොච්චර අල්ලගන්න ඉඩ තිබුනත් මෙකි බ්රේක් ගහනකොට ඇඟේ
ඇදුම් පොඩි වෙලා ඔෆිස් යන්නේ
තව එකියක් ඇවිල්ල ලගින් හිටන් ඉන්නවා සීට් එක ගන්න
තව සමහර හිපාටුවෝ පොර වෙන්න මගින් නගින ගෑනුන්ට සීට් දෙනවා
ඈත ඉදන් එන අපි හිටගෙන
තව එකියෙක් ඒකි ලගට අවේ නැහැ කියල යාලුවෝ ගොඩ මැද්දේ මට හින්ට් ගැහුවා
තව කතා දම්මහැකි සීයක් විතර