බස් එකකදී , කෙල්ලෙක්ව මෝල් කරන්නේ කොහොමද ?

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    එහෙම නෙවෙයි බන් .. මම දැකල තියනවා සුපිරි ජැක්සන් ලා
    නියමෙට ජැක ගහනවා
    මටත් ඕන ඒ ක්‍රමේ ඉගෙනගන්න ....

    නොදකින්:eek:
    ithin machan oya bus eke duk widagena daadiya peragena hithe bayen jack gahana welawe room ekakata gihin baduwak gahala waren. biyen seken thors nidahas sepak :yes:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    අනුන්ට කරදරයක් නොවී පාරේ යන්න ඉගෙන ගන්න. දැන් හිතන්න ඔයාට සමලිංගික පිරිමියෙක් ඇවිත් ජැක් ගැහුවොත් මොනවා හිතෙයිද? තව ටිකක් එහාට ගියොත් මොකද වෙන්නේ? ඒක වදයක් වෙනවනේ.?
    ඉතින් ඒ විදියට හිතන්න.
     
    • Like
    Reactions: Anuja methsara

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    මගේ යාලුවෙකුත් ජැකක් ගහහෙන ඉතිං 177 බස් එකේ යද්දි ගැනිට ටිකක් තේරිලා වැඩේ එක් දිගට බනින්න පටන් ගත්තා, මුත් ඉතිං ජැක් නොගපු ගානට කතේ කලේ බස් වල යනකොට කොහොමත් ඇගේ වදිනවානේ . ඉතිං මේ ගැනි කියපි මේ මල්ලි මං වැදෙන එකත් දන්වා වද්දන එකත් හොදට දන්නවා කිවුවා,
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    මගේ යාලුවෙකුත් ජැකක් ගහහෙන ඉතිං 177 බස් එකේ යද්දි ගැනිට ටිකක් තේරිලා වැඩේ එක් දිගට බනින්න පටන් ගත්තා, මුත් ඉතිං ජැක් නොගපු ගානට කතේ කලේ බස් වල යනකොට කොහොමත් ඇගේ වදිනවානේ . ඉතිං මේ ගැනි කියපි මේ මල්ලි මං වැදෙන එකත් දන්වා වද්දන එකත් හොදට දන්නවා කිවුවා,

    :D:D ඌ බස් එකෙන් පැනල දිව්වද ඊට පස්සේ ??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එක එක ජාතියේ අය බස්වල යනවා එනවා. එයින් මා අද කියන්නේ බස්වල යන අංකල්ලා කට්ටියක් ගැනයි. හැම අංකල් කෙනෙක්ම මෙහෙම නෑ. මා සතුව සිද්දීන් 3ක් තියෙනවා.

    පළමු සිද්ධිය :

    මේක වුනේ මම A/L results ඇවිත් campus යනකල් වැඩිපුර ඉගෙන ගන්න හිතාගෙන java class ගියපු කාලේ. අපි java class ගියේ තුම්මුලට නෑකම් කියන පානදුරේ institute එකකට. ඒක ඉවර වෙලා අපේ set එක පිටින් මාතර normal බස්වල තමයි එන්නේ.. ඒක දවසක් අපි class ඉවර වෙලා මාතර බස් එකක නැග්ගා.. ඒදා බස් එකේ සෙනග.. අපි පානදුරෙන් නැග්ගේ foot board එකේ. එත් කළුතර වෙන‍ කොට ඇතුළට ඒ ගන්න පුළුවම් උනා.. බස් එක ඇතුලේ අපි හිටිය තැනින් සාරියක් ඇදපු කෙල්ලෙක් හිටියා(අපිට වඩා වැඩිමල් වැඩකර කෙනෙක් වගේ) ඊට එහා පැත්තෙන් අංකල් කෙනෙකුත් හිටියා..

    ටික වෙලාවක් යනකොට අර අංකල් අර කෙල්ලට හේත්තු වෙනවා වගෙ පෙනුනා.. කෙල්ලත් බොහොම අපහසුවෙන් හැරිලා අර අංකලාට රවනවාත් අපිට note වුනා.. අපේ set එකෙක් මට කිව්වා "මචං අරූ කෙල්ලට ජැක ගහනවා වගේ.... " කොච්චර කොහොමද කියනවානම් අර බස්වල අලවන ස්ටිකර් එකක් තියෙන්නේ "කාන්තාවන් ලිංගික අපහසුතාවයන්ට පත් කරවීම දඩුවම් ලැබිය හැකි වරදක්ය" කියලා ඒකත් අපි ළගම අලවලා.. මම අරූට ඒ ස්ටිකර් එක පෙන්නුවා.. ඌ මගෙන් අහනවා "මොකෝ අමාරුද..." මම කිව්වා "තමුසේටනේ අමාරුව, තමුසේනේ කෙල්ලන්ට ඉන්න දෙන්නේ නැත්තේ කියලා" ඊට පස්සේ මූ මගෙන් අහනවා "ඇයි තමුසේට තියෙන අමාරුව මොකක්ද කියලා" මේ ඇහිච්ච අපේ සෙට් එකේ කොල්ලෙක්ට යකා නැග්ගා ඌ අරූගේ ෂර්ට් එකෙන් අල්ලා කම්බුල් පාරක් ගහලා කිව්වා "පලයං යකෝ එහාට මේ අහිංසක කෙල්ලට කරදර කරන්නේ.. තොට අමාරුවක් තියෙනම් බඩුවක් ගහපන්.. බස්වල ගෑණුන්ට වද දීලා පිරිම කම නැති කරන්නේ...තෝ එලියට ආවේ බිත්තරෙකින්ද අම්මා‍ කෙනෙක් නැද්ද... පරයා..." ඊට පස්සේ ඌ එහාට ගියා අර කෙල්ල අපි දිහා බැලුවේ බොහොම ස්තුතියි කියන්න වගේ කියලා පෙනුනා...

    දෙවැනි සිද්ධිය :


    දෙවැනි scene එක වුනේ කොල්ලුපිටිය - කඩුවෙල 177 බස් එකකදි.. මම කෙල්ලව ඇරලවන්න මාළඹේ යන කොට.. අපි හිටියේ පිටි පස්සේ සීට් එකේ.. ආයුර්වේද හංදියෙන් බස් එකට නැගපු ඇන්ටි කෙනක් අපි හිටපු සීට් එකේ වාඩි උනා.. සාමාන්‍යයෙන් leyland බස් එකක පිටිපස්සේ seat එකේ 5ක් පහසුවෙන් යන්න පුළුවම් නේ 6වෙනියා ආවොත් ටිකක් තද වෙලා කොල්ලන් කකුල් දෙක මූට්ටු කරන්නේ යන්න වෙන්නේ.. මේ ඇන්ටි රාජගිරියෙදි වෙන මනුස්සයෙක්ව වාඩිකරවා ගත්තා අපිට ඉඩ දෙන්න කියලා... ඒයකා වාඩි උනාම ඇන්ටිට හිතෙන්න ඇති "අපෝ කර ගත්ත මෝඩකම" කියලා... ඒ යකා බීලා ගදේ බෑ... බස් එකට නැගපු වෙලාවේ ඉදලා මේකා දත් සුද්ද කරනවා.. කමක් නෑ උගේ අයිතිවාසිකමක් නේ...
    බස් එක බත්තරමුල්ලට එක කොට අරු අර ඇන්ටිගේ කරේ අත දාගන්න try. ‍කොහෙම හරි මේ scene එක බස් එකේ සැලකිය යුතු පිරිසක් දැක්කා... මේකා කොහොම හරි අත දාගත්තා... ඒ ඇන්ටි රැව්වායින් පස්සේ මු අත එහාට ගත්තා.. බස් එක මාළඹෙන් පිටිත් වෙන කොට මේකා තදේටම දත් සුද්ද කරනවා.. අතිනුත්.. ගදේ බෑ.. මිනිස්සු බොනවා තමයි.. ඒත් අනුන්ට කරදර නොවෙන්නයි තමන්ගේ ආතල් එක ගන්න ඕන.. අපේ කැම්පස් කොල්ලොත් ඕන තරම් බොන්නේ.. බීලා බොරුවට සිහිය විකල් කියාගෙන වෙන වෙන අසික්කිත අරමුණුවලට එන්නේ නැත්නම් එච්චරයි..

    මේ යකා දිහා බලන් ඉදලා මගේ ඉවසීම පැන්නා.. "අඩෝ අංකල් මේ බ්ව්වා නම් ඒ නම්බුව තියාගෙන පජාත නොවි යනවා..." "ඇයි මම මොකද කලේ..." ඒ පාර මිනිහා full අහිංසක mood. "කරපු දේවල් නම් මුළු බස් එකටම පෙනුනානේ, දැන් මෙතන බබා වෙන්න හදන්නේ.. ටිකට කලින් අර ඇන්ටිගේ කරේ අත දාගෙන තුරුල්කර ගන්න හැදුව බව තමුසේ දැක්කේ නැති උනාට බස් එකේ මිනිස්සු දැක්කා" මම මෙහෙම කිව්ව ගමන් ඒක දැකපු වෙනත් කෙනෙක් "ඔව් තමුසේ කලින් කරපු දේ මම දැක්කා... ඕයි බිව්වා නම් බිව්ව විදියට පාඩුවේ යනවා වනචරකම් කරන්නේ නැතිව.." ඊට පස්සේ මිනිහා ටිකක් බය වුණා.. එත් කට වැඩ.. මාළඹේ MIT එකට යන පාර කිට්ටුවට එන කොටත් මිනිහා කියවනවා.. එතට ආපු කොන්දොස්තර "අංකල් බහන්න බස් එකෙන්" පස්සේ මිනිහා full silent.. පිට්ටුගල පන්සල ළගින් අර ඇන්ටි බැහැලා ගියේ බොහොම ස්තුතියි පුතේ කියා ගෙන.. අපි බැස්සේ ඊට හෝල්ට් 2කට පස්සේ.. අපි බැහැලා යන කොට අර යකාගේ නැහැදිච්ච කම එලියට පැන්නා...@@##@#$@@! කියපු එක මෙතන කියන්න බෑ.. ඌ හිතාගෙන ඇති අපේ card කුඩුවුණා කියලා...

    තෙවැනි සිද්ධිය :

    එදා මම කෙල්ලව කැම්පස් දාලා එන ගමන්.. අපිට නත්තල් නිවාඩුව.. මම පිටකොටුවෙන් බස් එකට නැග්ගේ 5ට විතර. මම නැග්ගේ ගාල්ල A/C එකක. මම වාඩි උනේ ‍දොර පැත්තේ තනි seatවලින් 2වැනි එකේ. බස් එක යන්න ගත්තා.. ඒ වෙකොට jumping seat පිරිලා නෑ.. බම්බලපිටිය හරිය වෙන‍ කොට මට පිටිපස්ස seat එකේ jumping එක වෙනකල් පිරිලා.. මම හිටියේ call එකක.. call එක ඉවර උනේ වැල්ලවත්ත හරියෙදි.. මට පිටිපස්ස seat එකේ හිටපු ගෑණු කෙනකා මට කතා කරා "පුතේ, අපි seat දෙක මාරු කරගමුද?" කියලා ඇහුවා.. මම හිතුවා රෝදේ ඇති කියලා මගේ size එක වැඩි නිසා මට රෝදේ ළග seat එකේ යන්න බෑ... "නෑ පුතේ, පුළුවම් ද? "මම පිටිපස්ස හැරිලා බැලුවා. වැඩේ තේරුණා. jumping එකේ ඉන්න මිනිහා කරදර කරා වෙන්න ඇති... "OK ඇන්ටි.. එන්න" කියලා මම පිටිපස්සේ seat එකේ වාඩි උනා.. දෙහිවල ගුවන් පාලම ලං වෙනකොට අර මිනිහා අර ඇන්ටිට "මොන _____ මන්දා "කියලා කුණුහරුපෙන් බැන්නා... ඒ එක්කම දෙහිවල හංදියෙන් කොල්ලෙක් නැගලා ඇන්ටි ළග jumping එකේ වාඩි උනා..

    ඒ පාර අර යකා.. "මල්ලි කොහෙන්ද බහින්නේ" කියලා ඇහුවා "හික්කඩුවෙන්" ඇත්තද එහෙනම් මෙතනට එන්න "මම බහින්නේ කහවෙන්, මම කලින් බහිනවානේ එන්න මල්ලි මෙතනට" කියලා කිව්වා.. අප්පට සිරි මූ එන්නේ මොකටද කියලා මට තේරුණා. මම ඒ කොල්ලට කිව්වා "මේ ඔයා ඔතනම ඉන්න මෙතනට එන්න එපා!!" කියලා. "එතකොට අරු මගෙන් අහනවා "තමුසෙට තියෙන අමාරුව මොකක්ද??" මම ඇහුවා. "හහ් මටද අමාරු, තමුසේ ඔතනට යන්නේ බහින්න ලේසි වෙන්නද නැත්නම් ආයෙත් අර ඇන්ටිට කරදර කරන්නද??" එතකොට ඌ මට "පලයං යන්න මම තෝ ගැන කහවෙදි බලා ගන්නම්" මුගේ හිතේ මම ගාල්ලේ කියලා... "හා ඇත්තද මම බලාගන්නම් අම්බලන්ගොඩදි, මේ අංකල් බිව්වා නම් බිව්ව විදියට යනවා.. කොන්දොස්තර අයියේ මෙන්න මේකා බස්සනවා පොලිසියකින්, නවත්තන ගල්කිස්සෙන්" මේ වෙන කොට මම හිටිය seat එකේ හැමොම වලියට set වෙලා..ඒ අස්සේ මූ සද්දෙට කුණුහරුප මරනවා... එහා පැත්තේ seat එකේ කෙනා නැගිට්ටා ගැහුවා උගේ කම්බුල රත් වෙන්න... " දාපන් මල්ලි මු එලියට" කියලා කොන්දාට කිව්වා.. බස් එක ගල්කිස්සේ පොලිසිය ළග නැවැත්තුවා.. කොන්දා බැහැලා පොලිසියේ කෙනෙක් එක්කන් ආවා. "සර් එන්න මාත් එක්ක" කියපු පොලිසියේ කෙනා අරුව එක්කන් ගියා.. බස් එක ආයෙත් යන්න ගත්තා.. කොන්දා අපිට කිව්වා "ඒ අනුරාධපුරේ පැත්තේ SI කෙනෙක්.. ඌ මට ලෙඩක් දායි කියලයි පොලිසියටම දුන්නේ"
    :yes::yes::love::confused::rolleyes:

    නිර්භීත දකුනෙ කොල්ලෙක්
    එකෙන්ම උඹල වගේ උන් අපේ රටට වටිනව
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු පුසා;12718616 said:
    මටනම් බස් වල යාම එපා වෙලා තියෙන්නේ ඔය අසහන කාරයෝ නිසා
    එක වේසිගෙ පුතෙක් සීට් එකේ ඉඳ ගන්න කකුලක් එලියට දාල
    අපි ගිහි හිටගත්තහම දණහිසෙන් අනිනවා
    ගෑනියෙක් අවහම ටක් ගාල බැග් එක ඉල්ලා ගන්නවා
    තව උන් ගෑනු ඉන්න තැන්වල මැද්දේ හිර වෙලා කාටවත් යන්න නැහැ මිනිස්සු ෆුට් බෝඩ් එකේ
    ඒ අස්සේ සමහර වේස බැල්ලියොත් ඒවගේ
    එකියෙක් උදේට එනවා ඇඟට හේත්තුව දාන්න
    කොච්චර අල්ලගන්න ඉඩ තිබුනත් මෙකි බ්රේක් ගහනකොට ඇඟේ
    ඇදුම් පොඩි වෙලා ඔෆිස් යන්නේ
    තව එකියක් ඇවිල්ල ලගින් හිටන් ඉන්නවා සීට් එක ගන්න
    තව සමහර හිපාටුවෝ පොර වෙන්න මගින් නගින ගෑනුන්ට සීට් දෙනවා
    ඈත ඉදන් එන අපි හිටගෙන
    තව එකියෙක් ඒකි ලගට අවේ නැහැ කියල යාලුවෝ ගොඩ මැද්දේ මට හින්ට් ගැහුවා
    තව කතා දම්මහැකි සීයක් විතර
    මේ වගේ වේස කොල්ලො කෙල්ලො ඉන්නව තමයි