බස් එකක යන්න බෑ ෆෝන් එක පාවිච්චි කර කර.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,255
    8,264
    113
    M-Town
    අම්මෝ 😂

    බස් එකක යන්න බෑ ෆෝන් එක පාවිච්චි කර කර.මැද ශීට් එකක ඉඳගෙන ගියත් පිටිපස්සෙම ශීට් එකේ ඉන්න එකත් බෙල්ල දික් කරල බලං ඉන්නව ෆෝන් එක දිහා

    උදාහරණ ඕන නෑනෙ !!! මේ තියෙන්නෙ
    Removed

    Suroce - FB
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අම්මෝ 😂

    බස් එකක යන්න බෑ ෆෝන් එක පාවිච්චි කර කර.මැද ශීට් එකක ඉඳගෙන ගියත් පිටිපස්සෙම ශීට් එකේ ඉන්න එකත් බෙල්ල දික් කරල බලං ඉන්නව ෆෝන් එක දිහා

    උදාහරණ ඕන නෑනෙ !!! මේ තියෙන්නෙ
    View attachment 138323
    මේ කවදා ෆොටෝ එකක්ද? කෝ පොන්නයෝ මාස්ක්?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අම්මෝ 😂

    බස් එකක යන්න බෑ ෆෝන් එක පාවිච්චි කර කර.මැද ශීට් එකක ඉඳගෙන ගියත් පිටිපස්සෙම ශීට් එකේ ඉන්න එකත් බෙල්ල දික් කරල බලං ඉන්නව ෆෝන් එක දිහා

    උදාහරණ ඕන නෑනෙ !!! මේ තියෙන්නෙ
    View attachment 138323
    ඒ කෙල්ල ඔයාගෙ නොම්මරේ හොයනවා
    දුන්නෙ නැතෙයි
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    අම්මෝ 😂

    බස් එකක යන්න බෑ ෆෝන් එක පාවිච්චි කර කර.මැද ශීට් එකක ඉඳගෙන ගියත් පිටිපස්සෙම ශීට් එකේ ඉන්න එකත් බෙල්ල දික් කරල බලං ඉන්නව ෆෝන් එක දිහා

    උදාහරණ ඕන නෑනෙ !!! මේ තියෙන්නෙ
    View attachment 138323

    Suroce - FB
    me ada eyeka ekka newi neda?
    no mask,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බස් එකක හිටගෙන යන එක පට්ටම බෝරින්ග් වැඩක්. ජනෙල් කව්ලුවෙන් පේන දේවල් අඩුයි. නැගිටල යන අයත් වාඩිවෙලා යන අය වගේම පෝන් පික්කෝ. උන්ට ෆෝන් එක එලියට අරන් ඔබන්න බෑනේ. ඒකයි වාඩි වෙලා යන අයගෙ එකක් හරි බලාගෙන යන්නෙ. ටෙක්ස්ට් කරන එකක් බලනව නම් අවුල් තමා. ඒත් බුකියෙ එහා මෙහා යන එකක් බලන් හිටියට මොකෝ බන් වෙන්නෙ. අපි කවුරුත් මිනිස්සුනෙ.