7 dead, 40+ hospitalisedතර්ස්ටන් එකේ බස් එකක් පෙරලිලා නේ? මොනාද විස්තර ?
වෑන් එකේ 6 ක් ඉවරයිතර්ස්ටන් එකේ බස් එකක් පෙරලිලා නේ? මොනාද විස්තර ?
there's a thread already
why did you...?![]()
යකෝ වෑන් එකේ ගියේ මිනිස්සු නෙමයිද? එෆ් බී එකෙත් දැක්කා කට්ටිය කන්සර්න් බස් එක ගැන මිසක් අනිත් උන් ගැන නෙමෙයි.වෑන් එකේ 6 ක් ඉවරයි
ටුක් එකේ ඩ්රයිවර් ඉවරයි
බස් එකේ කාටවත් තුවාල නෑ සීරීම් විතරයි
තර්ස්ටන් කියන නමට ටමා මිනිස්සු කැමතියකෝ වෑන් එකේ ගියේ මිනිස්සු නෙමයිද? එෆ් බී එකෙත් දැක්කා කට්ටිය කන්සර්න් බස් එක ගැන මිසක් අනිත් උන් ගැන නෙමෙයි.
ඉස්කෝලෙ මේනියාව තියෙන උන් නම් සාපයක්තර්ස්ටන් කියන නමට ටමා මිනිස්සු කැමති
අනිත් එවුන් මිනිස්සු නෙවේලු
රනිල් පොන්නය සන්නත් ඕකෙ නේද? කිසි කොලිටියක් නැති 2.50 ඉස්කෝල බලහන් අව්ට්වෙන වුන්ඉස්කෝලෙ මේනියාව තියෙන උන් නම් සාපයක්
තර්ස්ටන් මගුලක් නෙමෙයි ළමයි ගිය ඉස්කෝලෙ බස් එකක් කිව්වනිසයි මිනිස්සු වැඩිය ඒ ගන හොයන්නෙ ! ඇක්සිඩන්ට් එකකින් හරි බෙදල අවුලවන්න තියනවනම් හරි ආසයි නේද ?යකෝ වෑන් එකේ ගියේ මිනිස්සු නෙමයිද? එෆ් බී එකෙත් දැක්කා කට්ටිය කන්සර්න් බස් එක ගැන මිසක් අනිත් උන් ගැන නෙමෙයි.
raheema eka issaraha. Rමතක නැති නිසා අහන්නේ තර්ස්ටන් එක තියෙන්නේ කොහෙද? මට නිකන් කොලබ වගෙත් මතකයි වවුනියාවේ වගෙත් මතකයි![]()
දැන් raheema එක මතක් කරහන්කොraheema eka issaraha. R![]()
යකෝ වෑන් එකක් ගැන කීවෙ නෑ නෙ මුල්ම news එකේ. ඒකනෙ ඒ. මිනිස්සු දැනගෙන ඉන්න එපැයි concern වෙන්න.යකෝ වෑන් එකේ ගියේ මිනිස්සු නෙමයිද? එෆ් බී එකෙත් දැක්කා කට්ටිය කන්සර්න් බස් එක ගැන මිසක් අනිත් උන් ගැන නෙමෙයි.
තර්ස්ටන් එකේ නේද මරා? බස් එකට අවුලක් නෑලු, රෑ ඔයපාරේ එන්න හොඳ නෑ.මතක නැති නිසා අහන්නේ තර්ස්ටන් එක තියෙන්නේ කොහෙද? මට නිකන් කොලබ වගෙත් මතකයි වවුනියාවේ වගෙත් මතකයි![]()