බස් එකට නිවන් සුව.

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,137
    113
    - උඩරට -
    තර්ස්ටන් එකේ බස් එකක් පෙරලිලා නේ? මොනාද විස්තර ?
    වෑන් එකේ 6 ක් ඉවරයි
    ටුක් එකේ ඩ්‍රයිවර් ඉවරයි
    බස් එකේ කාටවත් තුවාල නෑ සීරීම් විතරයි
     
    • Wow
    Reactions: Dr.Amdan

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    there's a thread already
    why did you...?:angry::angry:
    වෑන් එකේ 6 ක් ඉවරයි
    ටුක් එකේ ඩ්‍රයිවර් ඉවරයි
    බස් එකේ කාටවත් තුවාල නෑ සීරීම් විතරයි
    යකෝ වෑන් එකේ ගියේ මිනිස්සු නෙමයිද? එෆ් බී එකෙත් දැක්කා කට්ටිය කන්සර්න් බස් එක ගැන මිසක් අනිත් උන් ගැන නෙමෙයි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,137
    113
    - උඩරට -
    යකෝ වෑන් එකේ ගියේ මිනිස්සු නෙමයිද? එෆ් බී එකෙත් දැක්කා කට්ටිය කන්සර්න් බස් එක ගැන මිසක් අනිත් උන් ගැන නෙමෙයි.
    තර්ස්ටන් කියන නමට ටමා මිනිස්සු කැමති 😅
    අනිත් එවුන් මිනිස්සු නෙවේලු
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,002
    1
    15,781
    113
    වෑන් එකෙ ගිය අය + වීල් ඩ්‍රව්යිවර් නැති වෙලා කියලා යන්නෙ නිවුස්,
    ස්කොලෙ සෙට් එක අවුලක් නැ ලු...

    :(
     
    • Sad
    Reactions: ChamodhK

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,586
    10,146
    113
    යකෝ වෑන් එකේ ගියේ මිනිස්සු නෙමයිද? එෆ් බී එකෙත් දැක්කා කට්ටිය කන්සර්න් බස් එක ගැන මිසක් අනිත් උන් ගැන නෙමෙයි.
    තර්ස්ටන් මගුලක් නෙමෙයි ළමයි ගිය ඉස්කෝලෙ බස් එකක් කිව්වනිසයි මිනිස්සු වැඩිය ඒ ගන හොයන්නෙ ! ඇක්සිඩන්ට් එකකින් හරි බෙදල අවුලවන්න තියනවනම් හරි ආසයි නේද ?
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මතක නැති නිසා අහන්නේ තර්ස්ටන් එක තියෙන්නේ කොහෙද? මට නිකන් කොලබ වගෙත් මතකයි වවුනියාවේ වගෙත් මතකයි 🤨
    raheema eka issaraha. R😍
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    යකෝ වෑන් එකේ ගියේ මිනිස්සු නෙමයිද? එෆ් බී එකෙත් දැක්කා කට්ටිය කන්සර්න් බස් එක ගැන මිසක් අනිත් උන් ගැන නෙමෙයි.
    යකෝ වෑන් එකක් ගැන කීවෙ නෑ නෙ මුල්ම news එකේ. ඒකනෙ ඒ. මිනිස්සු දැනගෙන ඉන්න එපැයි concern වෙන්න.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මතක නැති නිසා අහන්නේ තර්ස්ටන් එක තියෙන්නේ කොහෙද? මට නිකන් කොලබ වගෙත් මතකයි වවුනියාවේ වගෙත් මතකයි 🤨
    තර්ස්ටන් එකේ නේද මරා? බස් එකට අවුලක් නෑලු, රෑ ඔයපාරේ එන්න හොඳ නෑ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ඔක්ටෝම කලින් අර දම් රැජින කලු කුමාර, සුදු බණ්ඩාර, සප්ත කන්‍යාවී කියලා තියන බස් වල ට්‍රිප් යන කොට ඒවට නියාමනයක් දාන්න ඕනි. ඒ ඩ්‍රයිවර්ලා පද්දන පැද්දිල්ල බලපල්කෝ. මම දැක්කා පුස්සැල්ලා වේ ඉදලා උඩහට යනකං බස් 2-3ක් වංගු ටික නමනවා. ගොඩක් කොල්ලෝ හිටියේ දොරේ. පොඩ්ඩක් බැරිවීමක් උනා නම් ඉවරයිනේ. ඕවගේ ගුරුවරු යන්නේ නැද්ද මන්දා බන්. මම අමුතුවෙන්‘ කියන්න ඕන නෑනේ ඔය ලොරි චැසි බස් වල බෝල් ජොයින්ට් වල තත්වේ. නූල් 2-3ක පොට කැරකිච්ච නට් වලින් තියෙන්නේ. අනේ මන්දා බං ලංකාවේ හැදෙන රැලි. එකකෙක් ඇද නැත් බෙට්ටක් දැම්මොත් ඔක්කොමලා ඒක කරන්න යනවනේ