බස් එකට වෙච්චි දෙයක්
Ada lk
දඹුල්ල හබරණ ප්රධාන මාර්ගයේ දිගම්පතහ ප්රදේශයේදී අද (23දා) පෙරවරු 11.30 ට පමණ බස් රථයක් සහ ලොරි රථ 02 ක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී එහි ගමන් කළ මගීන් 50 දෙනෙකු පමණ තුවාල ලබීය.
Ada lk








