බස් එකෙ පස්ස රෝද

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    10 ඇන වලින්ද ඕව හයි කරල තියෙන්නෙ
    එක දුන්නකට U Bolt 2 ගානේ තියනවා. බොහොමයක් වෙලාවට M20 X 1.5 වගේ පොටක් තියෙන්නේ. එකපාර රෝද දෙකටම ලොකු ගැස්මක් ආවොත් කලාතුරකින් ඔය U Bolt කැඩෙන්න පුලුවන්.

    Fire brigade එකේ ටෑන්කර් එකක් පාර අයිනේ pavement එක උඩින් දානකොට ඉස්සරහා රෝද දෙක මේ විදියට ගැලවිලා ගිය එකක් මම දැකලා තියනවා.

    පස්ස රෝද LEPT

    PS.
    පළපුරුදු රියදුරෙක් කවදාවත් මොකක් හරි ගැටියක් (SPEED HUMP වගේ ඒවා) "උඩින් යනකොට" බ්‍රේක් ගහන්නේ නැහැ. බ්‍රේක් ගහන්නේ රෝදය ගැටියේ වදින්න ඉස්සෙල්ලයි. ගැටිය නගිනකොට බ්‍රේක් අතහැරලා රෝදේ නිදහසේ කැරකෙන්න අරිනවා.

    මම කියාපු ගිනි නිවන රථයේ රෝද හරියටම PAVEMENT එකේ වදින මොහොතේ රෝද ලොක් වෙන්න බ්‍රේක් ගහපු නිසා තමයි ඉදිරි ඇක්සලය U බෝල්ට් වලින් කඩාගෙන ගිහින් තිබුනේ.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    PS.
    පළපුරුදු රියදුරෙක් කවදාවත් මොකක් හරි ගැටියක් (SPEED HUMP වගේ ඒවා) "උඩින් යනකොට" බ්‍රේක් ගහන්නේ නැහැ
    Good point

    Oya post eke comment wala tibba widihata issellma Bus eke spare wheel eka set krana hariya bokkuwaka wedila tiyenawa.
    ------ Post added on Apr 24, 2022 at 8:47 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    PS.
    පළපුරුදු රියදුරෙක් කවදාවත් මොකක් හරි ගැටියක් (SPEED HUMP වගේ ඒවා) "උඩින් යනකොට" බ්‍රේක් ගහන්නේ නැහැ. බ්‍රේක් ගහන්නේ රෝදය ගැටියේ වදින්න ඉස්සෙල්ලයි. ගැටිය නගිනකොට බ්‍රේක් අතහැරලා රෝදේ නිදහසේ කැරකෙන්න අරිනවා.
    This 👍
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    එක දුන්නකට U Bolt 2 ගානේ තියනවා. බොහොමයක් වෙලාවට M20 X 1.5 වගේ පොටක් තියෙන්නේ. එකපාර රෝද දෙකටම ලොකු ගැස්මක් ආවොත් කලාතුරකින් ඔය U Bolt කැඩෙන්න පුලුවන්.

    Fire brigade එකේ ටෑන්කර් එකක් පාර අයිනේ pavement එක උඩින් දානකොට ඉස්සරහා රෝද දෙක මේ විදියට ගැලවිලා ගිය එකක් මම දැකලා තියනවා.

    පස්ස රෝද LEPT

    PS.
    පළපුරුදු රියදුරෙක් කවදාවත් මොකක් හරි ගැටියක් (SPEED HUMP වගේ ඒවා) "උඩින් යනකොට" බ්‍රේක් ගහන්නේ නැහැ. බ්‍රේක් ගහන්නේ රෝදය ගැටියේ වදින්න ඉස්සෙල්ලයි. ගැටිය නගිනකොට බ්‍රේක් අතහැරලා රෝදේ නිදහසේ කැරකෙන්න අරිනවා.

    මම කියාපු ගිනි නිවන රථයේ රෝද හරියටම PAVEMENT එකේ වදින මොහොතේ රෝද ලොක් වෙන්න බ්‍රේක් ගහපු නිසා තමයි ඉදිරි ඇක්සලය U බෝල්ට් වලින් කඩාගෙන ගිහින් තිබුනේ.
    👍👍...tfs මචං
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එක දුන්නකට U Bolt 2 ගානේ තියනවා. බොහොමයක් වෙලාවට M20 X 1.5 වගේ පොටක් තියෙන්නේ. එකපාර රෝද දෙකටම ලොකු ගැස්මක් ආවොත් කලාතුරකින් ඔය U Bolt කැඩෙන්න පුලුවන්.

    Fire brigade එකේ ටෑන්කර් එකක් පාර අයිනේ pavement එක උඩින් දානකොට ඉස්සරහා රෝද දෙක මේ විදියට ගැලවිලා ගිය එකක් මම දැකලා තියනවා.

    පස්ස රෝද LEPT

    PS.
    පළපුරුදු රියදුරෙක් කවදාවත් මොකක් හරි ගැටියක් (SPEED HUMP වගේ ඒවා) "උඩින් යනකොට" බ්‍රේක් ගහන්නේ නැහැ. බ්‍රේක් ගහන්නේ රෝදය ගැටියේ වදින්න ඉස්සෙල්ලයි. ගැටිය නගිනකොට බ්‍රේක් අතහැරලා රෝදේ නිදහසේ කැරකෙන්න අරිනවා.

    මම කියාපු ගිනි නිවන රථයේ රෝද හරියටම PAVEMENT එකේ වදින මොහොතේ රෝද ලොක් වෙන්න බ්‍රේක් ගහපු නිසා තමයි ඉදිරි ඇක්සලය U බෝල්ට් වලින් කඩාගෙන ගිහින් තිබුනේ.
    U bolt walin newe ne kedila tiyenne..

    dunu miti chassis eken gelawila tiyenne..

    279090646_529561638542644_207094382403836333_n.jpg
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    U bolt walin newe ne kedila tiyenne..

    dunu miti chassis eken gelawila tiyenne..

    279090646_529561638542644_207094382403836333_n.jpg
    ඔව්, ඔයා හරි.

    මේ කැඩිලා තියෙන්නේ spring shackle වලින් කියලා පැහැදිලිවම පේනවා.

    මම කලින් කොමෙන්ට් කලේ එතන තිබුන පුංචි පින්තුරේ, දුනු මිටි දෙක නැතුව ඇක්සල් එක විතරක් පේන නිසා යි.
     
    Last edited: