බස් එකේදි සිද්ධියක්

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කෑප්ටන් Jack Sparrow;16880292 said:
    පට්ට මචං උබ හිතන විදිහ. අදට රේප් ඉවරයි.
    ජය වෙව්!!!!

    අවුලක් නැහැ බං... මම ත්‍රෙඩ් දාන එක නැවැත්තුවා එළකිරි එකේම උන සින් නිසා.. දැන් මේක ආයේ දැක්කම ත්‍රෙඩ් දාන්න හිතෙනවා :confused::confused:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Ane bn ubala wage un thama methana me wachana kali tikak ahulan pora talk thread wala dala dial wenda hadana un.yako higannekta rupiyal 10 denda tharam uba loku minihekda? apinam harima amaruwen jiwath wenne bn.oya rupiyal 10 government employee kenekta dipan.Lankawe okkoma higanno dan inne MR ta pin sidda wenda.paw bn uba :rofl:
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Ane bn ubala wage un thama methana me wachana kali tikak ahulan pora talk thread wala dala dial wenda hadana un.yako higannekta rupiyal 10 denda tharam uba loku minihekda? apinam harima amaruwen jiwath wenne bn.oya rupiyal 10 government employee kenekta dipan.Lankawe okkoma higanno dan inne MR ta pin sidda wenda.paw bn uba :rofl:

    අනේ ගොබිලෝ මෙතන කියල තියෙන්නේ මම රුපියල් දහයක් දුන්න කියල නෙවෙයි... මේක ඇත්ත කාතාවකුත් නෙවෙයි.... any way thanks for you comment.... ඔහොම ගියොත් එහෙම උබට පත පොත වත් කියවන්න බැරි වෙයි.. මොකෝ උබ හිතන්නේ උන් ඒවා ලියන්නේ පොරවල් වෙන්න කියල හිතන් කියලනේ.... මම නෙවෙයි බන් උබයි පව්... ;););) MR නම් ඉතින් කොහොමත් ඔහොම තමයි බන් මොනවා කරන්නද :angry::angry::angry:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    අනේ ගොබිලෝ මෙතන කියල තියෙන්නේ මම රුපියල් දහයක් දුන්න කියල නෙවෙයි... මේක ඇත්ත කාතාවකුත් නෙවෙයි.... :angry::angry::angry:

    මචන් මම මේක බස් ඒකෙදි දැකපු දෙයක් නිසා ලියන්නේ..මෙන්න මේකයි සිද්ධිය..:love:
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    මචන් මම මේක බස් ඒකෙදි දැකපු දෙයක් නිසා ලියන්නේ..මෙන්න මේකයි සිද්ධිය..:love:

    ත්‍රෙඩ් එකේ කොම්මේට් බලපන් මුල හරියේ කියල ඇති.. මේක මම හිතලා ලියපු එකක් කියල... හරියට මතක නැහැ... මොන පේජ් එකේද කියල....මිනිහෙක් මොකක් හරි කිව්ව්වම එකේ තියන අදහස ගනින් නිකන් මෝඩයා වගේ hකියවන්නේ නැතිව.. මම මේක ලිව්වේ මට මතක විදිහට 2012 ද කොහෙද.. ඒ කලේ එළකිරි එකේ ගොඩක් මේ වගේ ත්‍රෙඩ් ගියා.. කිය වන්න අසා අය ගොඩක් හිටියා... දැන් එළකිරි එකේ ගොඩක් ඒ පරණ අය නැහැ.. හිටියට ත්‍රෙඩ් දන්නෙත් නැහැ.. මේක මම ලිව්වේ motivation thread එකක් විදිහට... positive thinking ගැන කියන්න....:yes::yes::yes:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ත්‍රෙඩ් එකේ කොම්මේට් බලපන් මුල හරියේ කියල ඇති.. මේක මම හිතලා ලියපු එකක් කියල... හරියට මතක නැහැ... මොන පේජ් එකේද කියල....මිනිහෙක් මොකක් හරි කිව්ව්වම එකේ තියන අදහස ගනින් නිකන් මෝඩයා වගේ hකියවන්නේ නැතිව.. මම මේක ලිව්වේ මට මතක විදිහට 2012 ද කොහෙද.. ඒ කලේ එළකිරි එකේ ගොඩක් මේ වගේ ත්‍රෙඩ් ගියා.. කිය වන්න අසා අය ගොඩක් හිටියා... දැන් එළකිරි එකේ ගොඩක් ඒ පරණ අය නැහැ.. හිටියට ත්‍රෙඩ් දන්නෙත් නැහැ.. මේක මම ලිව්වේ motivation thread එකක් විදිහට... positive thinking ගැන කියන්න....:yes::yes::yes:

    Mcn uba patta kebera bana gon part ekak ne :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Mcn uba patta kebera bana gon part ekak ne :rofl:

    ඔව් ඔව්. අර පාරෙ යන අහිංසක මිනිස්සු රවට්ට රවට්ට මැජික් පෙන්න පෙන්න ගියා :P
    එළකිරි ක්‍රිකට් කියල එකක් පටන් අරන් රසිකයො අතරමන් කළා. මූ අමු කෙප්පයෙක් :rofl:
    සෑහෙන්න රිදෙයි :baffled:
     
    • Like
    Reactions: magicwithhasitha